saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5453 hours ago

LATEST

වරාය කටයුතු සාමාන්‍ය පරිදි

calendar_today 2022 අප්‍රේ 28 - 14:46 remove_red_eye - 246  

වරාය කටයුතු සුපුරුදු ලෙස සාමාන්‍ය පරිදි සිදුවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණුකරුවන්ගේ දැඩි වෙනසක් කර තිබේ. මේ අනුව ජාතික පන්දු රැකීමේ පුහුණුකරු ලෙස නෙදර් ලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ඇන්ටන් රොවුස් පත්කර තිබේ.

Read More

ජනතාවගේ බදු මුදල් හොරා කෑ දූෂිත ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් අද (28දා) අනුරාධපුරයේ නගරයේ දී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත් වූහ.

Read More

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (27දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඉන්දුනීසියාවේ තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මහත්මිය හමුවිය. තානාපතිනිය එහිදී ඉන්දුනීසියානු රජය ශ්‍රී ලංකාවට ලබා දෙන මානුෂීය ආධාර සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග සාකච්ඡා කළාය.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල තවදුරටත් වේගයෙන් අව ප්‍රමාණය වෙමින් පවතී. මේ අනුව අද (28දා) ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකු ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 360ක් දක්වා ඉහළ නැංවිමට කටයුතු කර තිබුණි. එම බැංකුවල ඩොලරයක ගැණුම් මිල රුපියල් 345ක් ලෙස සටහන් කර තිබුණි.

Read More

(VIDEO) ගාලුමුවදොර පිටිය මේ වන විට ක්‍රමයෙන් එකම හිස් ගොඩක් බවට පත්වෙමින් පවතී. විවිධ වෘත්තීය සමිති මෙම අර්ගලයට එක්වුවත් ඔවුන් තම දේශපාලන පක්ෂ මෙම අරගලය වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කර නොමැතිවිම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.

Read More

රට පුරා පැවති වැඩවර්ජනය හේතුවෙන් දඹුල්ල නගරයේ පස්වරුව වනවිට දැඩි උණුසුම් තත්ත්වයක් පැවතුණ අතර රාජ්‍ය ආයතන බොහොමයක සේවක සේවිකාවෝ විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක නිරත වී අවසානයේ දී පොදු ස්වෙච්චා සංවිධාන ඒකරාශී වී දඹුල්ල නගර මධ්‍යයට සම්බන්ධ වීම විශේෂත්වයකි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියට මෙවර ක්‍රීඩාකරන කණ්ඩායම් අතරින් වටිනාම කණ්ඩායම ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් බව ෆෝබ්ස් සඟරාව අනාවරණය කර ඇත.

Read More

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍යතුමා සිය පදවියෙන් ඉවත් නොවන්නේ නම් පසුපෙළ මන්ත්‍රීවරු දසදෙනාගේ කණ්ඩායම ලෙස දැඩි තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, බණ්ඩාරගම ආසනයේ ප්‍රධාන සංවිධායක ලලිත් එල්ලාවල මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ වරදක් සිදුකලේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය නාමක් රාජපක්ෂ ඇතුළු විත්තිකරුන් හය දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ගොනු කල නඩුවේ වැඩිදුර විභාගය සඳහා සැප්තැම්බර් 14 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් මහාධිකරණය අද (28) නියම කර තිබේ.

Read More

අන්තර්වාර රජයක් පත්කිරීම සම්බන්ධයෙන් ජනපතිවරයා කැඳවා ඇති සාකච්ඡාව සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්වන්නේ පසුගියදා අමාත්‍යධුර ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් වන සුරේන් රාඝවන් මහතා හා ශාන්ත බණ්ඩාර මහතා එම ධුරවලින් ඉවත් කළහොත් පමණක් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

Read More

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශ සේවකයන් අද දිනයේ පවත්වන වැඩ වර්ජනයට සහාය දක්වමින් ආයෝජන ප්‍රවර්ධන කලාප හා අපනයන සැකසුම් කලාප සේවකයන්ද විරෝධතා සංවිධානය කර තිබේ. මේ අනුව කොග්ගල හා වතුපිටුවල කලාප වල සේවකයන් විරෝධතාවක නිරත වෙයි.

Read More

ආණ්ඩුවට එරෙහිව දීපව්‍යාප්ත වැඩවර්ජනයට සහය දෙමින් අද (28දා) දින උතුරු පළාතේද දෛනික සියලුම කටයුතු අඩාල වී ඇති අයුරු දක්නට ලැබුණි.

Read More

මහින්ද රාජපක්ෂ මහතා බහුතර බලයක් සහිතව මහජන ඡන්දයෙන් පිහිට වූ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා බවත් ජනතා පරිමාධිපත්‍යට හිස නමන්නේ නම් අග්‍රාමාත්‍යවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කළ යුතු බවත් මෙහිදී ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඒකමතිකව කියා සිටියහ. ඒ අනුව අදාළ තීන්දුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී දැනුම් දීමට ද ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු මෙහිදී තීන්දු කළහ.

Read More

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීනයේ ශ්‍රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගීතා සංගමය (CSLATE) සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගම සමඟ එක්ව චාඕයැංග් දිස්ත්‍රික්කයේ සුප්‍රකට ෂීයු ෂුයි වීදියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කළේ ය.

Read More

ජිවන වියදම ඉහල යාම, ඉන්ධන මිල ඉහල යාම, ගෑස් මිල ඉහල දැමිම , ගෑස් හිගය සහ විදුලි කප්පාදුවට එරෙහිව රජයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ගණනාවක් එක්ව අද (28) දින ආරම්භ කර ඇති වැඩ වර් ජනයට සහයෝගය දක්වා නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර වල වෙලදසැල් වසා දැමිමට වෙලද සංගම් පියවර ගෙන ඇත.

Read More

“රජයට විරුද්ධව විරෝධතා දැක්වීමට ජනතාවගෙන් කොටසක් කාර් ය බහුල වෙලා. විරෝධතා පෙළපාලියක් නිසා විපක්ෂය කාර් ය බහුලයි. පාලක සන්ධානය බෙදිලා බහුතරය හදා ගන්න හදනවා. නමුත් රට පීඩාවෙන් පෙළෙනවා. අපි අර් බුද විසඳා ගැනිමට පියවර ගෙන තිබෙනවද? එසේත් නොමැතිනම් විවිධ න්‍යාය පත්‍ර නිසා කාර්ය බහුල වෙලාද?”

Read More

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් රාජයේ කටයුුතු බොහෝ සෙයින් අඩාල වී තිබේ.

Read More

ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ අනුෂා සොනාලි මිය ගොස් තිබේ.

Read More

එහි ඉහළම ඇස්තමේන්තුව වූ ඇ.ඩො.මිලියන 48ක් ඉක්මවා ගිය, ඇ.ඩො.මිලියන 57.5ක ජයග්‍රාහී ලංසුව දුරකථනය හරහා පැමිණියේ නිර්නාමික ගැනුම්කරුවෙකුගෙනි.

Read More

2021 වසරේ හදිසි තීරණයක් ලෙස පොහොර සහ කෘෂි රසායන ආනයන මුළුමනින්ම තහනම් කිරීමත්, පවතින විදේශ විනිමය අර්බුධයත් නිසා රටේ සමස්ත ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව දැඩි අවදානමක.

Read More

බීජිං සිය අභ්‍යවකාශ ව්‍යාපාර සඳහා වොෂිංටනය සමග සහයෝගයෙන් කටයුතු නොකරන බවට එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානියා චෝදනා කරයි.

Read More

පළිබෝධනාශක, වල්නාශක සහ දිලීරනාශක ආනයනය සඳහා පනවා තිබූ සලාක ක්‍රමය අද (27දා) සිට අහෝසි කළ බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

Read More

පාකිස්ථානයේ, කරච්චි නුවර චීන භාෂා ඉගෙනුම් මධ්‍යස්ථානයක් අසලදී පසුගිය 26දා එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතික ගුරුවරුන් තිදෙනෙකු සහ රියදුරෙකු ජීවිතක්ෂයට පත්වූහ.

Read More

රාජ්‍ය දැව සංස්ථාව 2021 වර්ෂය සඳහා මෙහෙයුම් ලාභය ලෙස රුපියල් බිලියන 1.4ක් (1,496,155,864) ලබා තිබියදී රාජ්‍ය භාණ්ඩාගාරය වෙත සම්ප්‍රේෂණය කර ඇත්තේ, රුපියල් මිලියන 100ක් පමණක් වීම පිළිබඳ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) විශේෂ අවධානය යොමුව තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය 2002 අගභාගයේ සිට නොපැමිණි ඉහළම මට්ටමක් කරා පැමිණ ඇති අතර, යුරේ අප්‍රේල් මාසයේ මේ දක්වා 4.6%කින් පහත වැටී, 2015 මුල සිට එහි නරකම මාසය කරා ගමන් කරමින් සිටියි.

Read More

තම ආරක්ෂාව සඳහා වෙනත් කිසිදු රටකට නොමැති අවි භාවිත කිරීමට රුසියාව පසුබට නොවන බවට ජනපති අනතුරු අඟවයි.

Read More

රාජ්‍ය සේවක, අර්ධ රාජ්‍ය සේවක ඇතුළු වෘත්තීය සමිති හෙට දිනයේ පැවැත්වීමට නියමිත එක්දින වැඩ වර්ජනය සඳහා පොදු ප්‍රවාහන සේවා එක් නොවන බව ප්‍රවාශන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

ඉපැරැණි නටබුන් රාශියක් පිහිටි හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරලාගල පුරා විද්‍යා රක්ෂිතයට මායිම්ව පිහිටි අක්කර දහයකට ආසන්න කැලෑ කොටස කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් උපයෝගි කර ගනිමින් විනාශ කර දමා ඇතැයි ප්‍රදේශවාසීහු අද (27දා) පැවසූහ.

Read More

විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (28දා) සිට 30 වැනිදා දක්වා දින තුන තුළ දිනකට පැය 3 යි විනාඩි 20 ක් බැගින් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.