රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා කියා සිටියේ කාල රාමුවක් නියම කර ඇතත්, බලධාරීන් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට බැඳී නොසිටින බවය.
මෙම චන්ද්‍රිකාව ස්වභාවික සම්පත් සමීක්ෂණය, නාගරික සැලසුම්කරණය, ආපදා නිරීක්ෂණ සහ අනෙකුත් ව්‍යාපාර සඳහා වාණිජ සේවාවන් සැපයීමට එය සූදානමින් සිටියි.
Read Moreජනපති ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත් වන ලෙස සඳහන් කරමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ ක්‍රියාත්මක කරන අරගලය 22 වැනි රාත්‍රියටත් ක්‍රියාත්මක වෙයි. අරගලයට සහාය දක්වමින් විශාල පිරිසක් ජනපති ලේකම් කාර්යාලය අසළට රැස්ව සිටියි.
Read Moreබැග්ඩෑඩ් සිට කිලෝමීටර් 160 ක් බටහිර දෙසින් පිහිටි අන්බාර් පළාතේ එක්සත් ජනපද හමුදා විශේෂඥයින් සහ නියෝජිතායතන සිටින අල් අසාද් ගුවන් කඳවුරට මෙසේ ප්‍රහාර එල්ල වී ඇත.
Read Moreජොලී වසර ගණනාවක් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ සුහද තානාපතිවරියක් ලෙස කටයුතු කර ඇති නමුත් පුද්ගලික සංචාරයක් සඳහා යුක්රේනයේ සිටින බව වාර්තා වේ.
Read Moreඉන්ධන හල් වෙත හා ගබඩා වෙනුවෙන් ප්‍රමාණවත් තරම් ඉන්ධන නිකුත් කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියයි. ඒ අනුව ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, පෙට්‍රල් ඔක්ටේන් 92 හා භූමිතෙල් ප්‍රමාණවත් පරිදි නික්ත් කළ බවත් ඔක්ටේන් 95 පෙට්‍රල් පමණක් සීමිත බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය.
Read Moreඇෆ්ගනිස්තානය තුළ සිදුකරන ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාර ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර, වත්මන් තලේබාන් පාලනයද මුහුණදෙන දැවැන්ත අභියෝගයක් බව කියයි.
Read Moreජාතික මලල ක්‍රිඩකයෙකු වන මනිවේල් සත්‍යශිලන් (39) මහතා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ජනාධිපතිවරයාට ගෙදර යන ලෙසට ආරම්භ කර ඇති උද්ඝෝෂණයට සහය දැක්විම සදහා (30) දින පාගමනක් ආරම්භ කර ඇත.
Read Moreසමස්ත ලංකා පෞද්ගලික බස් රථ වෘත්තික පොදුජන සේවක සංගමයේ ලේකම් කේ.වී කුමාරරත්න මහතා අලුත්ගම ඓතිහාසික කන්දෙ විහවිහාරය වැඳපුදාගෙන අද (29) පෙරවරුවේ පාපැදියෙන් ගෝඨා ගෝගම අරගල භූමියට ගමන් කිරීමට තීරණය කළ බව කියයි.
Read Moreඅද පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, දකුණ, සබරගමුව හා ඌව පළාත්වලත්මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්වලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සමිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසමගි ජන බලවේගයේ පාගමන පස්වැනි දිනට අද (30දා) ආරම්භ කෙරිණි. අද දිනයේදී යක්කල සිට පෑලියගොඩ දක්වා පා ගමන ගමන් කිරීමට නියමිතය.
Read Moreරාජපක්ෂ පවුලේ හා මැති ඇමතිවරුන්ගේ දූෂිත ගණුදෙනු පිළිබද ලිපි ගොනු තමන් ජනතාව වෙත ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මිට පෙර සදහන් කළේය.
Read Moreකැබිනට් අමාත්‍යාංශ හා ඒ යටතට වැටෙන රාජ්‍ය අමාත්‍යාංශ සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේ්ෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඅක්කරපත්තුව සාගම මාර් ගයේ පනංකාඩු පාලම අසළදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන චදුරකතන රැසැන් කණුවක ගැටී සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයෙක් තුවාල ලබා ඇතැයි ඇතැයි පොලිසිය පවසයි.
Read Moreඖෂධ වර්ග 60ක මිල සියයට 40කින් ඉහළ නංවමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය ජන්න ජයසුමන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreරුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය විසින් නාසි නායකයාගේ ඉතා රහසිගත සාක්ෂියක් ප්‍රකාශයට පත්කර ඇත.
Read Moreකොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මාර්තු මාසයේ පැවති 18.7% සිට 2022 අප්‍රේල් මාසයේදී 29.8ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read More’’එක්සත් ජනපදය කිව්වාම, සාමය හෝ යුද්ධය ගෙන එන්නේද? ආරක්ෂාව හෝ අවුල් ජාලයක් ගෙන එන්නේද? යනුවෙන් ප්‍රශ්න කළොත්, ඒ ප්‍රශ්නවලට පිළිතුරු අප සැවොම දන්නා බව මා සිතනවා’’ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
Read Moreපෞද්ගලික අංශය හරහා කුලියට යොදවා ඇති ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ වර්ජනයකට යන්නේ නම් ඉතිරි විකල්ප දෙක භාවිත කරමින් ඉන්ධන ප්‍රවාහන කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඅවුරුද්දට ඩොලර් බිලියන 7ක් එව්වොත් එම බිලියන හතේ වටිනායක තමන්ගේ පවුලේ අයට තමයි ගෙවලා තියෙන්නේ. කොහොමද මේක හොරකම් කරන්නේ කියන එක ප්‍රශ්නයක්. පවුලේ කෙනෙක් හොරකම් කළොත් මිසක් වෙන කෙනෙකුට හොරකම් කරන්න බෑ.
Read Moreතම සන්නද්ධ හමුදාවන්හි උත්තරීතරභාව අඛණ්ඩව පවත්වාගෙන යාමට තම ස්ථිර කැමැත්ත ප්‍රකාශ කරන බව කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවේ නායක කිම් ජොන්උන් අවධාරණය කරයි.
Read Moreරුපියල් ලක්ෂ ගණනාවක් වැය කර කැස්බෑව වැව වටා ඉදිකරන ලද ඇවිදින මං තීරුව කිසිදු දේශපාලනඥයකුගේ සහභාගිත්ව කින් තොරව කුඩා දරු දැරියක විසින් ඊයේ (28දා) සවස විවෘත කරන ලදී
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් 2022 අප්‍රේල් 28 වැනි දින යුක්‍රේනයේ කියෙව් හි සංචාරයකට පැමිණියේය.
Read Moreපාකිස්තානය තුළ පසුගියදා චීන ජාතිකයන් පිරිසක් ඉලක්ක කරගෙනද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයක් දියත් වූ අතර, ආසන්න ජනාධිපතිවරණයෙන් පසු මෙම ප්‍රහාර මාලාව ඇරඹී තිබේ.
Read Moreපොදුජන පෙරමුණ ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ අදහස් ලබාගැනීමෙන් පසු ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ මණ්ඩතිව් ප්‍රදේශයේ නවීණ තාක්ෂණයෙන් යුත් මුහුදු පැළෑටි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය මුලීක වටයේ සාකච්ඡාවක් ඊය් (28දා) ඉන්දීය ආයෝජකයන් පිරිසක් හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර ධීවර අමාත්‍යංශයේදි පැවැත්විණි.
Read Moreජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති මැයි මස 01 වැනිදා සහ රාමසාන් උත්සවය යෙදී තිබෙන මැයි මස 03 වැනිදා දෙදින විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
Read Moreමැයි මස 2 වැනිදා සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කල බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි. ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි මස 1 වැනිදා, ඉරිදා දිනයක් වීම මෙම නිවාඩුව ලබාදීමට හේතු වී තිබේ.
Read Moreහැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි කාර්මික නිලධාරියෙකුට පහර දි තුවාල සිදු කල තරුණයන් පස් දෙනෙකු හැටන් පොලිසිය විසින් අද (29දා) සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරිඩ්ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් පස් දෙනා ලබන මස (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර එදින හදුනාගැනිමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කලහ.
Read Moreඉන්දියානු නාවික හමුදාවට අයත් Landing Ship Tank වර්ගයට අයත් ‘INS Gharial’ නෞකාව අද (29දා) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read More