අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, වර්තමාන අගමැතිවරයා නැතුව නව අගමැතිවරයෙක් යටතේ නව ඇමති මණ්ඩලයක් පත්කිරීමට ජනපතිවරයා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
නුවරඑලිය නගර සභා සිමාවට ඊයේ (28දා) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වු බව නුවරඑලිය ප්‍රදේශවාසින් පැවසිය.
Read Moreනාඳුනන පුද්ගල මළ සිරුරක් මොරටුව ලුනාව කලපු ප්‍රදේශයේ තිබී අද (29දා) හමු වූ බව මොරටුව පොලිසිය පවසයි. මෙම පුද්ගලයා කාගේ කවුද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳව විමර්ශන ආරම්භ කොට ඇති බව මොරටු පොලිසිය පැවසීය.
Read Moreශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට අද (29දා) වසර 40 ක් සපුරයි.
Read Moreකාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය හොරණ ශ්‍රීපාලි විශ්ව විද්‍යාල මාර්ගයේදී කොල්ල කා පලා ගිය සැකකරු පැය විසි හතරක් තුළ දී ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
Read Moreමනුෂ්‍ය ඝාතන 8 කට චෝදනා එල්ලවී ඇති, වසර 19 ක් සිරගතව සිට පැමිණි අපරාධකරුවකු මෙහයවන යතුරුපැදි සහ රන්මාල කොල්ලකන සිව්දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක සොර කල්ලියක් ඊයේ (28දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
Read Moreදෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්කියන් මහතා රජයට එරෙහිව අරගලයේ යෙදීම බාධාවන පරිදි අධිකරණ නියෝගයක් පොලීසිය මගින් ලබාගෙන ඊයේ(28දා) සවස රාසමනික්කම් සානක්කියන් වෙත බාර දෙන ලදී.
Read Moreපාර්ලිමේන්තුව තුල ස්වාධීන වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (28) රාත්‍රියේ සිදුව තිබේ.
Read Moreඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේදී මිනිත්තු කිහිපයක් අතරතුර සිදු වූ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 9දෙනෙකු මියගොස්, තවත් 13දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreඉන්දියන් ඔයිල් සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හදුන්වා දීමට කටයුතු කරන බවත් ඒ සදහා සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බවත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙහිදී පැවසීය.
Read Moreරුසියාව වෙත බටහිර රාජ්‍යයන් විසින් පනවන ලද සම්බාධක හමුවේ එම වාසිය ලබාගැනීම සඳහා ඉන්දියාව මේ ආකාරයෙන් රුසියානු සමාගම්වල කොටස් වට්ටම් මිලක් යටතේ ලබාගැනීමට බලාපොරොත්තු වෙයි.
Read Moreඅන්තර්වාර ආණ්ඩුවක් පත්කිරිම සම්බන්ධයෙන් වන යෝජනා සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11 නායකයන් තීරණය කර තිබේ.
Read Moreඑක්සත් ජනපද ඒකපාර්ශ්විකත්වයට මුහුණ දීමට සහ ස්ථාවරත්වය සහ නීතියේ ආධිපත්‍ය ඇති කිරීමට සමාන අදහස් ඇති බලවතුන්ගේ උත්සාහයේ කොටසක් ලෙස ඉරානය චීනය සමග ඇති සබඳතා දකින බව ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පවසා තිබේ.
Read Moreරඹුක්කනදී විරෝධතායේදි පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මිය යෑමේ සිද්ධියට අදාලව කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවිශේෂඥයන් පවසන්නේ කොවිඩ්-19 එන්නත බූස්ටර් මාත්‍රාවක් මගින් කොරෝනා වෛරසයට එරෙහිව වැඩි ප්‍රතිදේහ නිපදවීම වෙනුවෙන් මතක සෛල සක්‍රීය කිරීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන බවයි.
Read Moreඇමෙරිකානු ඩොලර් මිලියන 120ක ආයෝජනයක් යටතේ මෙගාවොට් 100ක සූර්ය බලශක්ති උත්පාදනයක් ජාතික විදුබල පද්ධතියට එක් කිරීම සඳහා වූ ගිවිසුම් 02ක් අත්සන් තැබීමට නැගෙනහිර පළාත් සභාව කටයුතු කර තිබේ.
Read More400 පමණ සහභාගි වූවන් පාරිසරික අභියෝග, ආහාර සුරක්ෂිතතාව සහ බලශක්තිය ආමන්ත්‍රණය කිරීම සඳහා ’බිග් ඩේටා’ භාවිතය පිළිබඳව සාකච්ඡා කළහ.
Read Moreමම එදා ජනාධිපති වේදිකාවේ කිව්වා මේ රටේ ජාතික ආරක්ෂාවයි හොරු අල්ලන වැඩසටහනයි අපි බාර දෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට කියලා. ඒකේ ආයේ කිසි වෙනසක් කරන්නේ නෑ. හොඳට මතක තියාගන්න හොඳ ගමනක් යන කොටත් එක එක අය ඉන්නවා. බොහෝවිට තනි පුද්ගලයන් පවා ඉන්නවා. සමාජ මාධ්‍යවල බොරු දානවා ජනතාව නොමඟ යවලා මේ එක එක ගස්ටන නිර්මාණය කරන්න හදනවා. හොඳට මතක තියාගන්න මේ සජිත් ප්‍රේමදාසව කිසිම කෙනෙක් සමග කොටවන්න කාටවත් බැහැ.
Read Moreවැඩ වර්ජනයක් ක්‍රියාත්මක වුවත්, ජනතාවගේ පහසුව සඳහා අද (28දා) බස්රථ ධාවනය කළත්, ලබන 06වැනිදා පැවැත්වෙන හර්තාලයට සහාය පළ කිරීම සඳහා එදිනට බස් රථ සේවයෙන් ඉවත්කර ගැනීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreකළුතර උතුර ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙකු ඊයේ (28දා) පස්වරුවේ ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.
Read Moreනැගෙනහිර පළාතෙන් ජාතික විදුලි බල පද්ධතියට සූර්ය බලශක්ති උත්පාදනය තුළින් 100MWක් එක් කිරීමට අදාළ ගිවිසුම් දෙකකට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (28දා) ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී ගිවිසුම් ගත වීම සිදු විය.
Read Moreහපුතලේ නගරයේ අද (28දා) පැවති උද්ඝෝෂණයට සහභාගී වූ වතු කම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි හපුතලේ පොලිසිය කියයි.
Read Moreආණ්ඩුවට විරෝධය දක්වා ධීවරයන් පිරිසක් තංගල්ල - කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (28දා) දහවල් විරෝධතාවක නිරත වූහ.
Read Moreතණමල්විල සති පොළ භූමියේදී අද (28දා) දහවල් එක්දරු පියකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
Read Moreකළුතර උතුර ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙකු අද (28දා) පස්වරුවේ ඇද වැටී මියගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.
Read Moreජනමතයට හිස නොනමන , මිනීමරු ජනපීඩක ආණ්ඩුව පන්නමු ! ජනතා සටන දිනවමු යන්න තේමා කර ගත් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (28දා) කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ඉදිරිපිට දී පැවැත්විණි
Read Moreදීප ව්‍යාප්තව පැවැති වැඩ වර්ජනයට සහාය දක්වමින් හා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිලඉහල යාමට එරෙහිව සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඉල්ලා අස්වන ලෙස බල කරමින් තලවකැලේ , ඩයගම, රදැල්ල,කොටගල, දිඹුල හා පතන ප්‍රදේශවල වතු රැසක වතු කම්කරුවන් අද (28දා) විරෝධතාවල නිරතවුහ.
Read Moreසාමාන්‍ය පෙළ විභාගය - මැයි 23 දා සිට ජුනි 01 දා දක්වා ශිෂ්‍යත්ව විභාගය - ඔක්තෝබර් 06 උසස් පෙළ විභාගය - ඔක්තෝබර් 17 දා සිට නොවැම්බර් 12 දා දක්වා
Read Moreවැඩ වර්ජනයේ අරමුණ තම තමන්ගේ දේශපාලනඥයා සතුටු කරමින් බඩු මිල ඉහල යෑමෙන් පීඩාවට පත්ව සිටින ජනතාව කබලෙන් ලිපට වැට්ටවීම නම් එවැනි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට තම සංගමය සහය නොදෙන බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (28දා) පැවසීය.
Read Moreජනපති ප්‍රමුඛ ආණ්ඩුවට ගෙදර යන්නැයි බල කරමින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් අද (28දා) මාතර නගරයේ දී පැවැත්විණි.
Read More