තමන්ට ගෙදර යන්න කියා නොකියන ලෙස ලෙසත් තමන්ට යෑමට නිවසක් නොමැති බවත් විශාල පිරිසක් පැමිණ
මහනුවරදි විශේෂ ප්රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“සමහරු කියනවා රනිල් ගෙදර යන්න කියලා පෙළපාලි දානවා කියලා. මම කියනවා කරුණාකරලා ඒක කරන්න එපා. මට යන්න ගෙයක් නෑ. ඔයගොල්ලෝ ලෑස්තිනම් විශාල සෙනගක් ගිහිල්ලා මාස 6කට මගේ ගෙදර හදලා දෙන්න.
මගේ ගෙදර හදලා මම ගෙදරට ගියාට පස්සේ ඔයගොල්ලෝ විශාල පෙලපාලී යන්න මගේ ගෙදර පසුකරලා රනිල් ගෙදර යන්න කියලා. නැත්නම් ගෙදරක් නැති මිනිහට ගෙදර යන්න කියන්න එපා. ගම හදන්න නැත්නම් ගෙදර ගෙදර හදන්න. මට ගෙදර යන්න කියලා කියන්න එපා.”