ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය (QR) හෙට සිට ක්‍රියාත්මක කරන බවත් ටෝකන් හා වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්රමවේය ඇතුළු අනෙකුත් සියලු ක්‍රමවේදයන් හෙටින් පසුව අවසන් බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එසේම ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය අනුව ඉන්ධන නිකුත් කරන ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත් කිරිමේදී ප්‍රමුඛතාව ලබාදෙන බවත් එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.