අරලිය ගහ මන්දිරය හා ජනපති මන්දිරය පැවැති තත්ත්වයට ඉක්මනින් ගේනවා
විරෝධතාකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව නැවතත් රජයට භාරදුන් ජනපති මන්දිරය හා අරලිය ගහ මන්දිරයය ඉතාමත් ඉක්මනින් පැවැති තත්ත්වයට ගෙන එන බවත් ජනපති ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය මේ වන විට වැඩ කරන ස්ථාන බවට පත්ව ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
මහනුවර දළඳා වහන්සේගේ ආශිර්වාද ලබා ගැනිමෙන් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
රටක් ඉදිරියට ගෙන යාමට නිතිය හා සාමය අත්‍යාවශ්‍ය බවත් ජාත්‍යන්තර සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
නීතිය අභිභවා ගිය ත්‍රස්තවාදය නවත්වා ඇති බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
-
sg Sunday, 31 July 2022 06:02 PM
Menna meyata ikmanin Araliya gaha mandiraya hadala denna...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

