ඉන්ධන පිරවුම්හල් අසළ කලහකාරී ලෙස හැසිරුණ පුද්ගලයන් 8ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. දිවයිනේ විවිධ ඉන්ධනපිරවුම්හල් අසළ ඔවුන් මෙසේ කළහකාරී ලෙස හැසිරී තිබේෙ.
මේ අතරින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනෙක් සන්තකයේ තිබී මිලි ග්‍රෑම් 90ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.