රුසියාවට එරෙහිව ආර්ථිකයන් ආයුධ සන්නද්ධ කළවිට බොහෝදේ අහිමි වන්නේ එහි දේශසීමාවෙන් පිට සාමාන්‍ය ජනතාවට බව චීනය අනතුරු අඟවයි.
පොහොර ප්‍රමාණවත් ලෙස සැපයීම සහතික කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 600 ක අවශ්‍යතාවයක් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreවෛරසය ගැන ඉගෙන ගැනීමට තවත් බොහෝ දේ ඇති බැවින් කොවිඩ්-19 ආසාදනවලින් ස්වාභාවික ප්‍රතිශක්තිය ලබා ගැනීමට මිනිසුන් අපේක්ෂා නොකළ යුතු බව චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) විශේෂඥයෙකු අනතුරු ඇඟවීය.
Read More21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ට සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පක්ෂ නායක රැස්වීම අද (27) පැවැත්වුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreලොව පුරා ධාන්‍ය ප්‍රවාහනය කිරීමේ දුෂ්කරතා සම්බන්ධයෙන් රුසියාවට දොස් පැවරීමේ උත්සාහයන් පදනම් විරහිත බව රුසියානු නායකයා අවධාරණය කරයි.
Read Moreවසර දෙකක සිර දඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගියාය. එසේම තමන්ට නියම වූ සිර දඩුවම සම්බන්ධයෙන් ඇය අභියාචනයක්ද ගොනු කළාය.
Read Moreඑක්සත් ජනපදයේ ගිනිඅවි ප්‍රචණ්ඩත්වය යම් සිද්ධියක් සිදුවූවාට පසුව විවාදයට හා සාකච්ඡාවට බඳුන් වුවත්, එය යළි ක්‍රමයෙන් නිවී යන බව විචාරකයෝ පෙන්වා දෙති.
Read Moreස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වන ප්‍රේමරත්න මහතා මීට මාස කීපයකට පෙර අයි.ටී.එන්.හි සභාපතිවරයා ලෙස පත්විය.
Read Moreබෙල්ලට සහ පිටුපසට වෙඩි තැබීමෙන් 15 හැවිරිදි සෙයිඩ් ගුනෙයිම් මිය ගිය බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreරන්ජන් රාමනායක මහතාගෙන්මිලියන 1000ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා මහතා විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති නඩුවට සැප්තැම්බර් මස 30 දින දක්වා කල්තැබීමට දිසාවිනිසුරු එන්.ටි. හිනටිගල මහතා අද (27දා) නියෝගකළේය.
Read Moreආඩිගම සිපෙට්කෝ ඉන්ධන හලින් පාරිභෝගිකයින්ට ලබා දුන් ඉන්ධන හේතුවෙන් පෙට්‍රල් හා ඩිසල් වාහන සියල්ල අතරමග නැවති යාමත් සමග අද (27දා) නොසන්සුන්තාවයක් ඇතිවු බව ආණමඩුව පොලිසිය පවසයි.
Read Moreවැඩි මිලට අලෙවි කිරීමට ඇල්පිටිය කහදූව රෑකඩහේන ප්‍ර දේශයේ නිවසක සහවා තිබූ පෙට්‍රල් ලීටර් හාරසියයක් සමග පුද්ගලයෙක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට හත් බව ඇල්පිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මිය, අද (27දා) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreලිට්‍රෝ ගෑස් සමාගම විසින් හැටන් නගරයේ ගෑස් අලෙවි නියෝජිතයන් වෙත නිකුත් කරනු ලබන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිසි ක්‍රමවේදයක් යටතේ ලබාදෙන ලෙස බලකරමින් හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් අද (27දා) දින හැටන් දික්ඔය නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
Read Moreශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග පැවැති දෙවන ටෙස්ට් තරගය කඩුළු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreකළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී මෝටර් රථයට ගිනි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreභුමිතෙල් හිඟ හේතුවෙන් බෝට්ටුවකින් රැකියාවකට යායුතු ධීවරයින් ඔරුවකින් මසුන් එල්ලීමට ගිය නිසා ඔරුව පෙරළී එක් අයෙකු ජිවිතක්ෂයට පත්වී තිබේ.
Read Moreහිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිද ශෂි වීරවංශ මහත්මියට වසර දෙකක සිර දඩුවමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියම කර තිබේ.
Read Moreසපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (28දා) නැවත විවෘත කරන බවත් විවෘත කර දින හයක් ඇතුළත ඉන්ධන නිපදවීම ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.
Read Moreමොනරාගල පොතුවිල් පාර පුද්ගලික බෙහෙත් ශාලාවකට පැමිණි පොලිස් සැරයන්වරයෙකුට අයත් යතුරුපැදියක් ඊයේ (26දා) සවස සොරාගෙන ගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලෙවාටු මහතා හා සෞඛ්‍ය හා ජල ජලසම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
Read Moreජාතික ආගමික ශාසනික මෙහෙවරක් ඉටුකළ උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මාතර කිතලගම සිරි සීලාලංකාර දිඹුලාගල නායක මහනාහිමියන් කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කර විසිහත් වසරක් සපිරීම නිමිත්තෙන් නාහිමි ගුණ සමරුව ඊයේ (26දා) සවස් වරුවේ පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ දී පැවැත්විණි.
Read Moreහැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් පැය 17 කට ආසන්න කාලයක් පොලිමේ රැදි සිටිමින් තමන්ට භුමිතෙල් ලිටර් 1 ½ ක් මිල දි ගැනිමට හැකි වු බව හැටන් ප්‍රදේශයේ භුමිතෙල් පාරිභෝගිකයන් පවසති.
Read Moreජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි.
Read Moreඑක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ කාලය යළි දීර්ඝ කිරීමක් සිදු නොවන බව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
Read Moreයුක්රේනයේ වොලොඩිමියර් සෙලෙන්ස්කි වෙනුවෙන් චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් නැගී නොසිටි බවට CNN මැදිරියට ආ අමුත්තෙකු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙසේ සමාව ඉල්ලා තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කළේ, ලොව පුරා රටවල් 20ක මන්කිපොක්ස් රෝගීන් වාර්තා වී ඇති බැවින් මෙම වෛරස් රෝගය වැලඳුණු තවත් රෝගීන් අපේක්ෂා කරන බවයි.
Read Moreරටේ ආර්ථික තත්ත්වය ගැන ඊළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read More