පාස්කු ප්‍ර්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපල සිරිසේන මහතා වගකිව යුතු බවට හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කළ ප්‍රකාශය පිළිබඳව බලවත් කනගාටුව පළකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම ඇය ජනපතිධුරය හෙබවූ කාලය තුළ ශ්‍රී ලංකාව පුරා සිදුවූ බෝම්බ පිපිරිම් හා මරාගෙන මැරෙන ප්‍රහාර ලැයිතුව හා මියගිය දහස් ගණනක් සිවිස්ල වැසියන් මෙන්ම සොල්දාදුවන්ගේ සංඛ්‍යාව ඉදිරිපත් කිරිම පහසු කටයුත්තක නොවන බවද ඔහු පවසයි.
ඔහු නිකුත් කළ නිවේදනය...
