ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26දා) උපදෙස් ලබා දී තිබේ.
“ගෝටාගෝගම” සිටින අරගලකරුවන් මෙන්ම දිවයින පුරා සිටින වෙනසක් ඉල්ලන තරුණයන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය නිල වෙබ් අඩවිය වන pmoffice.gov.lk හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
Read Moreජීවන වියදම ඉහල යාමට මුහුණ දීම සඳහා සහන අය වැයෙන් රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
Read Moreඅනතුරුව ඔහු නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වන දින සිට රාජකාරි භාර ගැනීමට නියමිතව ඇත. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ධූරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේය. මේ අතර, වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි හොබවන මේජර් ජෙනරල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිත බවද යුද හමුදාව නිවේදනය කරයි.
Read Moreහිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ කැස්බෑව මාවිත්තර නිවස ඇතුළු නිවාස තුනකට පහරදී දේපල කොල්ල කා ගිනි තැබූ බව කියන පුද්ගලයන් 24ක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreකටුනායක පොලිස් ඉතිහාසයේ විශාලතම නීතිවිරෝධී මත්පැන් වැටලීම ඊයේ (25දා) සිදු කරමින් රුපියල් කෝටියක් පමණ වටිනා නීතිවිරෝධී මත්පැන් තොගයක් සහ ඒවා පෙරීම සදහා භාවිතා කළ උපකරණ විශාල තොගයක් ද අත් අඩංගුවට ගෙන ඇති බව එම පොලීසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
Read Moreසිය ටෙස්ට් දිවියේ 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත්විය. ඒ් බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අතරතුළදීය.
Read Moreනව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ශ්‍රී ලංකාව මේ වන විට පත්කරගෙන සිටින අතර, ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreරට තුළ පවතින ඖෂධ හිඟයත් සමග ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් එම ආයතනය ප්‍රතිචාර දක්වා තිබේ.
Read Moreදිවයින පුරා සතොස ශාඛා වල අද (26දා) සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහල දමා ඇති බව පාරිභෝගිකයන් පැවසිය.
Read Moreසිය ටෙස්ට් දිවියේ 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරිමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඒ බංග්ලාදේශය හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය. ශ්‍රී ලංකාව මේ වන විට කඩලු 5ට ලකුණු 400ක් රැස්කරගෙන සිටියි.
Read Moreපවතින අර්බුද හමුවේ වුවද පොසොන් සැමරුම සඳහා කටයුතු සූදානම් වෙමින් පවතී. මෙවර එය පැවැත්වෙන්නේ 2330 වන වරටයි. මිහින්තලාව , අටමස්ථානය හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගෙන පොසොන් උත්සවය පැවැත්වේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙළිකර තිබේ. බ්ලූම්බර්ග් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අණාවරණය කළේය. 2025 වසරේදී ප්‍රාථමික අයවැයේ අතිරික්තය සියයට 2ක් කර ගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බවත් එය ගැටලුකාරී තත්ත්වයක් බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
Read More’මාලමුල්ලේ අයිස් චූටි’ නැමැත්තා රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් තොගයක් සමග ඊයේ (25දා) අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Read Moreආණ්ඩුව විසින් 19 ප්ලස් ගෙනු ඇති බවට අදහසක් තිබුණත් ගෙන එන්නේ 19 මයිනස් බවත් ඔහු පැවැසීය. මෙවැනි ආකාරයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ලෝකය පිළි නොගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreකොට්ටුකච්චිය රන්සේලගමට අද (26දා) අලුයම කඩා වැදුන වල් අලියකු නිවසක බිත්ති කඩා එහි ගබඩා කර තිබු වී තොගයෙන් කිලෝ 500 කට ආසන්න ප්‍රමාණයක් ගිල දමා ඇති බව නිවැසියන් පවසති.
Read Moreචීනයේ ණය උගුලකට ලංකාව ශ්‍රී ලංකාව හසුව නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බ්ලූම්බර්ග් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreඉදිරි දින කිහිපය ඇතුලත ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළදපොලට නිකුත් කරන බව ලාෆ් සමාගම සඳහන් කරයි. ණය වර ලිපි විවෘත කිරීමට හැකි වීම මත ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළදපොලට නිකුත් කිරීමට හැකියාව ඇති බව එම සමාගම පවසයි.
Read Moreණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට දැඩි ලෙස සහාය දෙන බව IMF ප්‍රධානී ක්‍රිස්ටියානා ජෝර්ජියාවා ප්‍රකාශ කරයි. ඩාවෝස් හි පැවත්වෙන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව පැවැසුවාය. “කලක් ඉතා සමෘද්ධිමත් වූ රටේ සිදුවෙමින් පවතින දේ පිළිබඳ පින්තූර නැරඹීමෙන් මගේ හදවත බිදී යනවා” යැයි ඇය පවසයි.
Read Moreහෙම්මාතගම සමූපකාර ඉන්ධන පිරවුම් හලේ ඩීසල් පෝලිමේ සිටියදි පෞද්ගලික බස් රථයක් ඉන්ධන ටැංකියේ තිබුණු තෙල් බූලි කිහිපයකට පුරවමින් සිටින අන්දම අද (26දා) දැක ගත හැකි විය.
Read Moreමාතලේ විල්ගමුව එලවනාකන්දේ දි ඩීසල් රැගත් බවුසරයක් අද (26දා) අලුයම පාරෙන් ඉවතට පැන පෙරළී ඇති බව පොලිසිය පවසයි.
Read Moreපවතින ආර්ථික හා දේශපාලනික අර්බුද මැද ශ්‍රී ලංකාවේ තරග සංචාරය සිදුකිරීම පිළිබඳ ඔස්ට්‍රේලියානු ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙගිඩියාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාව වර්තමානයේ පත්වී ඇති තත්ත්වය මත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම කොතරම් දුරට සදාචාරාත්මකදැයි ගැටළුවකින් ඔවුන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
Read Moreමැයි 09 දා ඇතිවූ සිදුවිම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි. ඊයේ සවස ඔහුගෙන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබේ.
Read Moreමහියන්ගනය දම්බරාව වැවේ දිය නෑමට ගිය එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනා දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. අවුරුදු 45ක් වන පියා හා අවුරුදු 10 හා 15 වයස්හි පසුවන පුතුන් දෙදෙනා මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. ඔවුන් තිදෙනා ඊයේ සවස දිය නෑමට ගොස් යළි නොපැමිණීම හේතුවෙන් නිවැසියන් ඔවුන් සොයා වැවට ගොස් තිබේ.
Read Moreවිවිධ විවෘත කිරීමේ රාජ්‍ය උත්සව කටයුතු වෙනුවෙන් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කිරීම මෙරට තිබෙන දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයක් වී තිබේ. එය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සිදුකළ, සිදුකරන දෙයක් නිසාම ඒ සඳහා මෙරට පක්ෂ දේශපාලනය තුළ එතරම් විරෝධතාවයක් නොදක්වයි.
Read Moreකැලණිය විශ්වවිද්‍යාලයේ උපදේශන ඩිප්ලෝමාව හැදෑරූවන්ට (04වැනි කණ්ඩායම) සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.එම්. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්විණ.
Read Moreතමන් යළිත් මහ බැංකු අධිපති ධුරයට පත්වන්නේ දැයි කළ විමසීමකදී ඉහළ පෙළේ ආර්ථික විද්‍යාඥයෙකු සහ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාස්වාමි මහතා මෙම අදහස් පළකර තිබේ.
Read More’’එය ප්‍රධාන ප්‍රශ්නයක් වෙනවා. අවංකවම, ගැටලුව අපට පිටුපසින් ඇති ප්‍රමාණයට වඩා විශාල යැයි මා විශ්වාස කරනවා’’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් කියයි.
Read Moreරටේ ආර්ථික ක්‍රියාකාරකම් සීමාවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ අදහස් පළ කළේය.
Read Moreජර්මනියේ පැවැති මීටර් 100 ධාවන ඉසව්වකින් නව ශ්‍රි ලංකා හා දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා සුපිරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්විය. ඒ අනුව එම ඉසව්ව තත්පර 10.09කින් නිම කරමින් ඔහු මෙම වාර්තාව පිහිටුවීය. යුපුන් මේ අනුව බිද දැමුවේ මීට පෙර ඔහු විසින් පිහිටුවා තිබූ තත්පර 10.15ක වාර්තාවයි.
Read More