මහ බැංකුවේ කාර්යභාරය ස්වාධීනව ඉදිරියට කරගෙන යාමට රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
රට බංකොලොත්වීමෙන් ආරක්ෂා විම සඳහා ඉන්ධන මිල වැඩිකිරීමට සිදුවූ බව පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහෙබාස් ෂරීෆ් පවසයි.
Read Moreකොළඹ ගෝල්ෆේස් පිටියේ පවත්වන අරගලයට දින 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පවත්වන විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලු පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. මේ අනුව කොල්ලුපිටිය අවට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
Read Moreමුහුදු බඩ දුම්රිය මාර්ගයේ කොස්ගොඩ පියගමදී දුම්රියක හැපී සත් හැවිරිදි ගැහැණු දරුවකු අද (28) පෙරවරුවේදී මියගිය බව කොස්ගොඩ පොලිසිය කියයි.
Read Moreඅඩු ආදායම් ලාභීන්, අඩුවෙන් විදුලිය භාවිත කරන්නන් හා රජයේ රෝහල් වැනි ස්ථාන ඇතුළත් නොවන පරිදි විදුලි බල ගාස්තු සංශෝධනයක් සිදුකිරිමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
Read Moreවිශ්‍රාමික රජයේ සේවකයන් යළි කොන්ත්‍රාත් පදනම මත රාජ්‍ය සේවයට එක්කර ගැනීම තාවකාලිකව නවත්වා තිබේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවට බොරතෙල් රැගෙන ආ නැවෙන් බොරතෙල් ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භව ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඅද (28දා) උදෑසන 8.15 වන විට සපුගස්කන්ද හා මුතුරාජවෙන ඛනිජ තෙල් පර්යන්තයෙන් පවතින ඉන්ධන සංචිත පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජෙසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කිරීමක් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, දකුණු සහ බටහිර මුහුදු ප්‍රදේශයන්හි සිදු කළ මුර සංචාර මඟින් එම මුහුදු ප්‍රදේශයන්හි සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) පුද්ගලයන් 45 දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන සාකච්ඡා කර අවසන් කරන තෙක් ශ්‍රී ලංකාවට සම්බන්ධිත මූල්‍ය පහසුකම් අවශ්‍ය වන බව මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පැවැසීය.
Read Moreකොළඹ ගෝල්ෆේස්පිටියේ පැවැත්වෙන අරගලයට දින 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අද දිනයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට සංවිධානය කර තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉවත් කරන ලෙස සඳහන් කරමින් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ වන විට පවත්වාගෙන යන අරගලයට දින 50ක් සම්පූර්ණ වි තිබේ.
Read Moreඅපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුවක් ලබාදි තිබේ.
Read Moreරුසියාවට එරෙහිව ආර්ථිකයන් ආයුධ සන්නද්ධ කළවිට බොහෝදේ අහිමි වන්නේ එහි දේශසීමාවෙන් පිට සාමාන්‍ය ජනතාවට බව චීනය අනතුරු අඟවයි.
Read Moreපොහොර ප්‍රමාණවත් ලෙස සැපයීම සහතික කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 600 ක අවශ්‍යතාවයක් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreවෛරසය ගැන ඉගෙන ගැනීමට තවත් බොහෝ දේ ඇති බැවින් කොවිඩ්-19 ආසාදනවලින් ස්වාභාවික ප්‍රතිශක්තිය ලබා ගැනීමට මිනිසුන් අපේක්ෂා නොකළ යුතු බව චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) විශේෂඥයෙකු අනතුරු ඇඟවීය.
Read More21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ට සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පක්ෂ නායක රැස්වීම අද (27) පැවැත්වුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreලොව පුරා ධාන්‍ය ප්‍රවාහනය කිරීමේ දුෂ්කරතා සම්බන්ධයෙන් රුසියාවට දොස් පැවරීමේ උත්සාහයන් පදනම් විරහිත බව රුසියානු නායකයා අවධාරණය කරයි.
Read Moreවසර දෙකක සිර දඩුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගියාය. එසේම තමන්ට නියම වූ සිර දඩුවම සම්බන්ධයෙන් ඇය අභියාචනයක්ද ගොනු කළාය.
Read Moreඑක්සත් ජනපදයේ ගිනිඅවි ප්‍රචණ්ඩත්වය යම් සිද්ධියක් සිදුවූවාට පසුව විවාදයට හා සාකච්ඡාවට බඳුන් වුවත්, එය යළි ක්‍රමයෙන් නිවී යන බව විචාරකයෝ පෙන්වා දෙති.
Read Moreස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වන ප්‍රේමරත්න මහතා මීට මාස කීපයකට පෙර අයි.ටී.එන්.හි සභාපතිවරයා ලෙස පත්විය.
Read Moreබෙල්ලට සහ පිටුපසට වෙඩි තැබීමෙන් 15 හැවිරිදි සෙයිඩ් ගුනෙයිම් මිය ගිය බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreරන්ජන් රාමනායක මහතාගෙන්මිලියන 1000ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා මහතා විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති නඩුවට සැප්තැම්බර් මස 30 දින දක්වා කල්තැබීමට දිසාවිනිසුරු එන්.ටි. හිනටිගල මහතා අද (27දා) නියෝගකළේය.
Read Moreආඩිගම සිපෙට්කෝ ඉන්ධන හලින් පාරිභෝගිකයින්ට ලබා දුන් ඉන්ධන හේතුවෙන් පෙට්‍රල් හා ඩිසල් වාහන සියල්ල අතරමග නැවති යාමත් සමග අද (27දා) නොසන්සුන්තාවයක් ඇතිවු බව ආණමඩුව පොලිසිය පවසයි.
Read Moreවැඩි මිලට අලෙවි කිරීමට ඇල්පිටිය කහදූව රෑකඩහේන ප්‍ර දේශයේ නිවසක සහවා තිබූ පෙට්‍රල් ලීටර් හාරසියයක් සමග පුද්ගලයෙක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට හත් බව ඇල්පිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මිය, අද (27දා) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreලිට්‍රෝ ගෑස් සමාගම විසින් හැටන් නගරයේ ගෑස් අලෙවි නියෝජිතයන් වෙත නිකුත් කරනු ලබන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිසි ක්‍රමවේදයක් යටතේ ලබාදෙන ලෙස බලකරමින් හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් අද (27දා) දින හැටන් දික්ඔය නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
Read Moreශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමග පැවැති දෙවන ටෙස්ට් තරගය කඩුළු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read More