saravita-anim2

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 62 hours ago

LATEST

උමා ඇල අමුණ ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර නිකුත් කෙරේ

calendar_today 2025 දෙසැ 18 - 15:52 remove_red_eye - 173  

“දිට්වා පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයේ මහිම”වැඩසටහන යටතේ පසුගිය දින වල පැවති ආපදාවෙන් විනාශයට පත්වූ උමා ඇල අමුණ ප්‍රතිසංස්කරණය කර මහ කන්නය සඳහා දියවර නිකුත් කිරීම සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ (17) වෙනිදා සිදුකෙරිණි.

මනම්පිටිය සහ සෝමාවතිය ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බැවින්, ඒ් පිළිබදව අවධානයෙන් සිටින ලෙසට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය නිවේදනය කර තිබෙනවා.

Read More

රජයට හිමි ලිට්‍රෝ ගෑස් සමාගමට වසර 10ක් තිස්සේ ගෑස් සැපයුම් කළ ඕමාන සමාගමක් ඉවත් කර ඒ වෙනුවට ස්විට්සර්ලන්ත සමාගමක් තෝරා ගැනීමට කටයුතු කර ඇති බව මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවැසීය.

Read More

2025 නොවැම්බර් මස අග භාගයේදී ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට ළමයින් විශාල ප්‍රමාණයක් අගතියට පත්ව ඇත. මෙම ස්වභාවික ආපදා තත්වය නිසා ඔවුන් මුහුණ දුන් අත්දැකීම් හේතුවෙන් ළමුන් මානසික පීඩානයකට පත්ව ඇති අතර ඔවුන්ගේ අධ්‍යාපනික ද්‍රව්‍ය, සෙල්ලම්බඩු, ඇදුම් පැලදුම් යනාදිය පමණක් නොව තම දෙමාපියන්, සහෝදරයින්,පවුලේ ඥාතීන් ද ඔවුනට අහිමි වී ඇත. මේ මොහොතේ ළමුන් කම්පනයට හා භීතියට පත්ව ඇති බැවින්, ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව නැවත නැවත විමසමින් සමාජ මාධ්

Read More

අභාවප්‍රාප්ත හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එස්.සී.මුතුකුමාරණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා (20) එප්පාවල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය

Read More

දිට්වා සුළිකුණාටුවට මුහුණ දීම සදහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවක් පිහිටවීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද(18දා) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට යෝජනාවක් භාර දී තිබේ.

Read More

අලුබඳුන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය සඳහා වන තරගය අද (18දා) අවන් විය.

Read More

මිහින්තලය, සිප්පුකුලම ප්‍රදේශයේී වන අලියෙකුට ගිනි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වික්ටෝරියා, රන්දෙණිගල, ඉරණමඩු, රන්ටැඹේ ජලාශ ආශ්‍රිතව ලැබුණු වර්ශාවත් සමග වාන් දොරටු විවෘත කර තිබෙනවා.

Read More

දිස්ත්‍රික්ක 2කට යළි නාය යාමේ රතු නිවේදන ගොඩනැගිල පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් තුනක් සඳහා 2025.12.17 දින සිය සහතිකය සටහන් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. ඒ අනුව, ගරු කථානායකවරයා සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත, ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් සඳහා මෙලෙස සිය සහතිකය සටහන් කර ඇත.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ගමන් ගත් ජිප් රථයක් අනතුරට ලක්වීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේදී රාජකාරී පැහැර හැරීමක් සිදුවට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වීමට තිරණය කර ඇති බවත්, ඒ සදහා එම පක්ෂයේ ජාතික සභාව කැදවන ලෙස එම පක්ෂයේ උප සභාපතිවරුන් කිහිප දෙනෙකුට දුරකථනය ඔස්සේ කථා කර දැනුම් දී ඇත.

Read More

මට බලය ලබා දුන්නොත් මම අවුදුරු තුනක් ඇතුළත ලංකාවේම තියෙන අලි මිනිස් ගැටුමට සියලු දෙනාටම එකඟ විය හැකි සාධාරණ විසඳුමක් ලබා දෙන්න පොරොන්දු වෙනවා. ඔය ඔක්කෝම ඉන්නේ වීදුරු කාමර වල , ඒ් අය වීදුරු කාමර වල ඉඳගෙන ප්ලෑන් හදනවා, ව්‍යාපෘති හදනවා ඒ් අය බිම් මට්ටමට ගිහින් මේකේ ඇත්ත මොකක්ද කියලා තේරුම් අරගෙන කටයුතු කරන ඒක්කෙනෙක්වත් නෑ, විභාග පාස් කරන්න පුලුවන්, වෘක්ෂ ලතා පිළිබඳව, සතුන් පිළිබඳව, පරිසරය පිළිබඳව ඔ්න කෙනෙකුට සහතික තියෙන්න පුලුවන්, හැබැයි බිම ඉඳලා ක්

Read More

වැලිගෙපොල පොලිස් වසමේ හඳගිරිගොඩ ප්‍රදේශයේ නිවසක කාමරයක් තුල පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට වැලිගෙපොල පොලිස් ස්ථානය වෙත 2025.12.17 වන දින අළුයම් කාලයේ ලද 119 පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 70 ක් වූ හඳගිරිය, බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහදේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍ර දේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

උල්හිටිය ජලාශයේ පෝෂක ප්‍රදේශය වෙත මේ වනවිට තවදුරටත් වැසී පවතින බැවින් සහ ජලාශයේ ජල මට්ටම විශාල වශයෙන් ඉහළ යමින් පවතින බැවින් එය පාලනය කිරීමට ඊයේ රාත්‍රී විවෘත කළ උල්හිටිය ජලාශයේ වාන් දොරටු අද 18 අලුයම තුනයි තිහට තවදුරටත් පුළුල් කළ බවත් ඒ අසල පහත් බිම්වල වාසය කරන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් ජලාශභාර ඉංජිනේරුවෝ පැවසූහ.

Read More

මනම්පිටිය පොලිස් වසමේ කොටලීය පාලම ආසන්නයේ කැලෑබඳ ප්‍රදේශයේ තිබී අත්පා හා මුඛය ගැට ගසා ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් 2025.12.17 වන දින අළුයම් කාලයේ හමුවී ඇති අතර එම අපරාධය සම්බන්ධයෙන් මනම්පිටිය පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 29 ක් වූ දළුකාන, පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Read More

පුද්ගලයෙකුට පොල්ලකින් පහරදුන් කුලියාපිටිය‌ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිට ඒරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒ් අනුව ස්ථානාධිපතිවරයා කුලියාපිටිය පොලිස් ස්ථානයේ සිට මාවතගම පොලිස් ස්ථානය වෙත මාරු කර ඇති බවද පොලීසිය පවසයි. මෙම සිදුවිමට අදාළ වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වෙයි.

Read More

මියන්මාරයේ මයාවාඩි හි සයිබර් අපරාධ මධ්‍යස්ථානවල ජාවාරමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු බේරා ගැනීමට සහ නැවත ගෙන්වා ගැනීමට බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්ථිර දූත මණ්ඩලය, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සමීප සහයෝගයෙන් සාර්ථකව පහසුකම් සපයා ඇත. සම්බන්ධීකරණ රාජ්‍ය තාන්ත්‍රික සහ මෙහෙයුම් උත්සාහයන් අනුගමනය කරමින්, 2025 දෙසැම්බර් 16 වන දින එම පුද්ගලයින් ආරක්ෂිතව ශ්‍ර

Read More

දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ පොලොන්නරුව මහියංගනය මාර්ගයේ මුවගම්මන ප්‍ර දේශයේදී මගී බස් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් කළ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වියට්නාමය අපට සමීප මිත්‍ර රටක්. අපේ රට වගේම අසීරු සහ අභියෝගාත්මක කාල පසු කරපු, ඒ වගේම අද වේගවත්ම ආර්ථික දියුණුවක් ලබමින් තිබෙන අපටත් ආදර්ශයක් ලබා ගත හැකි රටක්. එනිසාම වියට්නාමය සමග බලශක්ති ක්ෂේත්‍ර යේ නව ආයෝජන සහ තාක්ෂණ හුවමාරු හරහා සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම අපගේද බලාපොරොත්තුවයි.“ යනුවෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අදහස් පළකර සිටියේ අද (17) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය කාර්යාලයේදී තමා හමුවූ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ත

Read More

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් මුහුණ දිමට සිදුවූ අභියෝග පරාජය කරමින්, ශ්‍රී ලාංකික ජන ජීවිතය යළි ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙළට උපරිම සහාය ලබාදෙන බව චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING මහතා පවසයි.

Read More

දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් කදපොල ප්‍රදේශයට (17) දින දහවල් අධික වර්ෂාපතනයක් පතිත විය.එසේ පතිත වූ වර්ෂාවෙන් කදපොල ප්‍රදේශයට කිසිදු බලපෑමක් නොවන බවයි කදපොල පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.

Read More

පාර්ලිමේන්තුව දෙසැම්බර් 18 සහ 19 දෙදිනම රැස්වෙයි. • හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රුපියල් බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. • අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ කල්තැබීමේ විවාදයක් ද හෙට දින පැවැත්වේ.

Read More

“දිත්වා පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම” අධිෂ්ඨානයේ මහිමය යටතේ කැඩි බිදි ගිය බත්මැඩිල්ල ප්‍රධාන ඇලේ පැති බැම්ම ඉඳිකිරීම මේ දින වල සිදු කෙරේ.

Read More

පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ TW වර්ගයේ ජපන් යතුරුපැදියක් සොරකම් කර කොටස් කර විකුණු සැකකරුවන් තුන්දෙනෙකු (17) දා අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක් පත්කර තිබේ. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවෙක්ද වන ආර්. ශ්‍රීධර් මෙසේ ක්‍රිකට් නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්කර තිබේ. එළැඹෙන විස්සයි20 ලෝක කුසලානය ඉලක්ක කර මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඔහුගේ ධුර කාලය දෙසැම්බර් 11 වැනිදා සිට ලබන වසරේ මාර්තු 10 තෙක් වලංගු වෙයි.

Read More

දිත්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ සහ නායයෑමේ අවධානමක් සහිත කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට කොත්මලේ ගාමිණි දිසානායක පාසලේ සිටින පීඩාවට පත් ජනතාව (17) දින එම පාසල ඉදිරිපිට උද්ගෝෂනයක නිරත විය.

Read More

අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තුන්වන තරගය අද (17දා) ආරම්භ විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.