වගා සංග්‍රාමය සඳහා සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ද එක් කර ගත යුතු බවඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කටාර් චරිටි අරමුදල වෙත ලංකාව පනවා තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇති බව මේ වන විට කටාර්හි සංචාරයක නිරත විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචින විජේසේකර මහතා එම අරමුදලේ පරිපාලනය වෙත දන්වා තිබේ.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර ඇති බවට වාර්තා වන පුවත් අසත්‍ය බව ඔහුට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට මත්තෙන් එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගන්නා ලෙසද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තු රැස්වීම් දින 3කට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටේරි මහතා ඊයේ (29දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවිය.
Read Moreආධුනික ගුවන් හමුදා පුහුණු සෙබළාගේ සිරුර අද (30දා) දියතලාව ගුවන් හමුදා පුහුණු පරිශ්‍රයේ ළිඳකින් හමු වූ බව දියතලාව ගුවන් හමුදාව පවසයි.
Read Moreපුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ අද (30දා) රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබා ගැනීම සඳහා අද (30දා) ගිවිසුමකට අත්සන් කර තිබේ.
Read Moreරටේ වත්මන් තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජයට වහා ඉවත්වන ලෙස බලකරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරින් කණ්ඩායමක් විසින් අද (30දා) ගාලු කොටුපවුර මතදි විරෝධතාවයක නිරත වු අතර එහිදී යුද හමුදාව හා පොලිසිය විසින් විරෝධතාකරුවන් ඉවත්කිරිමට යාමේ දි උණුසුම් තත්වයක් ඇතිවිය.
Read Moreනීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙකු අත් අඩංගුවට ගත් එරට වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන්, අද (30දා) උදෑසන ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පිටුවහල් කර එවා තිබේ .
Read Moreතාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ජයන්ත ද සිල්වා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (30දා) පත් කර තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපිනයන් සහ දුරකතන අංක පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.
Read Moreගාල්ල නගරයට බලපා ඇති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අද (30දා) පෙරවරුවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තිබූ තාවකාලික ඉදිකිරීම් රැසක් කැඩීගියේය.
Read Moreබස් ගාස්තු අද (30දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 22 කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන මණ්ඩලයේ, අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පවසයි .
Read Moreබදුල්ල මහ රෝහලේ ළමා, ශල්‍ය, පිළිකා, .නාරි හා ප්‍රසව ,ස්නායු, හෘද , විකලාංග යන රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරු හා තවත් වෛද්‍යවරු පිරිසක් මේ දිනවල ඉන්ධන හිගයට පිළියමක් ලෙස පාපැදිවලින් රාජකාරියට පැමිණෙති.
Read Moreතෙල් මිලදී ගැනීම් සඳහා සහයෝගීතාව ලබා දෙන ලෙස ඉල්ලමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රුසියානු ජනපති ව්ලැඩ්මිර් පුටින් වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වෙයි.
Read Moreහමුදාව සහ පොලිසිය මේ සටනේදී ජනතාව සමග සිට ගන්නා දිනය වැඩි ඈතක නොවන බවත් , මේ ආණ්ඩුව පලවා හරින්න සූදානම් වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ(29දා) පස්වරුවේ පානදුර දී පැවසීය.
Read More22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඊයේ (29දා) මෙසේ එම පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreසියලු වෙළෙඳ භාණ්ඩවල ඇසුරුමෙහි පැහැදිලිව පෙනෙන පරිදි උපරිම සිල්ලර මිල බර හෝ පරිමාව, නිෂ්පාදිත දිනය හා ඇසුරුම් කළ දිනය කල්ඉකුත් වන දිනය නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය ආනයනය කරන ලද භාණ්ඩයක් නම් ආනයනකරුගේ විස්තර මුද්‍රණය කිරීමෙන් හෝ ගැලවිය නොහැකි ලේබලයක් මඟින් සටහන් කර තිබීම අනිවාර්යය කරමින් පාරිභෝගික කටයුත පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreනේටෝවේ ආසියා-පැසිෆික් අනුවාදයක් පිහිටුවීමේ ඕනෑම උත්සාහයක් ගෙන එන්නේ තවත් කැලඹීමක් පමණක් බවට බීජිං පරිපාලනය අනතුරු අඟවයි.
Read Moreශ්‍රී ලංකාවේ චින තානාපති චී ෂෙන්හොන් මහතා හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අතර හමුවක් ඊයේ (29දා) කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී සිදුව තිබේ.
Read Moreදැනටමත් මෙම සම්බාධක, කොවිඩ්-19 බලපෑමට ලක් වූ ගෝලීය ආර්ථිකයේ ප්‍රකෘතිය අඩු කර ඇති අතර, ගෝලීය සැපයුම් දාමය සහ බලශක්ති ආරක්ෂාව නරක අතට හරවා තිබේ.
Read Moreලාංකිකයන් මෙි ගෙවමින් සිටින්නේ තමා කලින් සඳහන් කළ අසීරුතම සති තුනක කාලය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (29) පැවසීය.ඉන් පසුව එළැඹෙන කාලය මීට වඩා ක්‍රම ක්‍රමයෙන් හොඳ අතට හැරෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreමෙම ප්‍රහාරය එල්ල කළ තැනැත්තා දරුවාට හානියක් සිදුකර නොමැති අතර, වෙඩි තැබීමෙන් පසුව සැකකරු පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
Read Moreඩීසල් මෙට්‍රික් ටොන් 11000යි, දැවි තෙල් මෙට්‍රික් ටොන් 30000යි ජෙට් ඉන්ධන මෙට්‍රික් ටොන් 800යි, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000යි
Read Moreමෙම මස මුලදී මොහොමඩ් නබිතුමා පිළිබඳ ප්‍රකාශය නිසා දේශීය හා ජාත්‍යන්තර කෝපයට හේතුවූ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රකාශිකාවට සහාය දක්වන සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් වින්දිතයා මීට පෙර රඳවාගෙන සිටි බවද කියයි.
Read Moreඊශ‍්‍රායල අගමැති නෆ්තාලි බෙනට් විසින් සිය යමිනා පක්‍ෂයේ සාමාජිකයින්ට පැවසුවේ මීළඟ මැතිවරණයේදී තමන් නැවතත් තරග කිරීමට බලාපොරොත්තු නොවන බවයි.
Read Moreශ්‍රී ලංකාවට ඩීසල් තොග රැගත් නැවක් නැවත වරක් පැමිණීමට නියමිතව ඇත්තේ ජුලි මස දෙවැනි සතියේදි පමණ බව ඉන්ධන සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ කමිටුවේ සභාපති මෙන්ම අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා කියයි.
Read Moreඅද මේ වන විට මෙරට මෙවන් විනාශකාරී තත්ත්වයකට පත් වී ඇත්තේ මහා සංඝරත්නය ලබා දුන් අවවාද අනුශාසනා පාලකයන් නොපිළිපැදීම නිසා බවත් දැන් කළ යුතුව තිබෙන්නේ ශක්‍ර දේවයන්ටත් විෂ්ණු දෙවියන්ටත් මේ රටේ ආරක්ෂාව බාර කිරීම බවත් අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඥානරතන හිමියෝ පැවසීය .
Read Moreදුම්රිය සේවකයින්ට සේවා ස්ථානයට පැමිණීමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම මත ඇතිවී තිබෙන සේවක හිඟය නිසා ඉදිරි දිනවලදී තවත් දුම්රිය අවලංගු වියහැකි බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.
Read More