’’ඉදිරියේදී ඉන්ධන පරිභෝජනය සීමා කරන්නන වෙනවා. දින 10කින් සිපෙට්කෝ ඉන්ධනහල්වලට ඉන්ධන නිකුත් කළේ නෑ. අනුර කුමාර දිසානායක මහතා පෝලිම්වල ඉන්නවා දැක්කෙත් නෑ. ඒ් වුණාට කුරුණෑගල, මාතර, අනුරාධපුරයේ තිබුණ විරෝධතාවලට යන්න එතුමට තෙල් තියෙන්නේ කොහොමද?’’
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති ඉන්ධන තොග ප්‍රමාණය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.
Read More2022.07.04 දින සිට 2022.07.08 දින දක්වා සතිය තුළ දිවයින පුරා සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි
Read Moreඉදිරි සති දෙකක කාලය තුළදී ඩීසල් තොග රැගත් නෞකා කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඉන්දීය තෙල් සමාගමෙන් ඇණවුම් කර ඇති පෙට්‍රල් නෞකාව මේ මස 22-23 දින අතර ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවත් ඊට පෙර පෙට්‍රල් නෞකාවක් ලබාගැනීම වෙනුවෙන් මේ වන විට සාකච්ඡා පවත්වමින් පවතින බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreමොරටුව පරණ පාලම අසළ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් ගුවන් හමුදාව අවම බලය භාවිත කළ බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreයල කන්නයේ වගා කරන ලද බිත්තර වී කිලෝවක් රුපියල් 150 බැගින් මිල දී ගන්නා ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
Read Moreනොටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශයට ඊයේ (02දා) රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරෙන්ද්‍ර ජලාශය අද (03) දින උදැසන සිට වාන් දැමිමට පටන්ගෙන ඇත.
Read Moreරුසියාව සෑම වසරකම නල මාර්ග හරහා යුරෝපයට ගෑස් ඝන මීටර් බිලියන 150ක් පමණ නැව්ගත කළ අතර, 2021 දී රුසියාව යුරෝපා සංගමයේ (EU) ගෑස් ඉල්ලුමෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් සපුරා ඇති බව IEA පවසයි.
Read Moreශ්‍රී ලංකාවට අවශ්‍ය කිරි පිටි ඉන්දියාවෙන් ආනයනය කිරීමට ඇති හැකියාව සාකච්ඡා කෙරේ. හදිසි අවශ්‍යතාවයක් සේ සලකා රටටවහාම අවශ්‍ය කිරිපිටි තොග ආනයනය හා ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට ඉන්දියන් සහයෝගීතාව ප්‍රකාශ වී ඇත.
Read Moreප්‍රධාන චීන ගුවන් සමාගම් ඩොලර් බිලියන 37කට Airbus A320 ගුවන් යානා 292ක් මිලදී ගැනීමට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
Read MoreFACT CHECK - පසුගිය මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වියදම් වූ බවත්, මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීම සඳහා රුපියල් බිලියන 20ක් වැය වන බවත් අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදි. කෙසේ වෙතත්, මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2022 කාර්ය සාධන වාර්තාව පෙන්වා දෙන අයුරින් 2020 අගෝස්තු 5 වන දින පැවති මහ මැතිවරණය සඳහා වියදම් වූ මුළු මුදල රුපියල් බිලියන 5.7 ක් වන අතර එය අග්‍රාමාත්‍යවරයා විසින් සඳහන් කරන ලද මුදලින් අඩක් පමණ වේ.
Read Moreනිරිතදිග පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ ගැඹුරු ප්‍රපාතයකට මගී බස් රථයක් පෙරලීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreජාත්‍යන්තර පරිත්‍යාගශීලී ආයතනවලින් ලැබෙන අරමුදල්වලින් මෙම දීමනාව ලබා දෙයි. ලෝක බැංකුවේ (WB) ඩොලර් මිලියන 200 න් කොටසක් හා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ඇමරිකානු ඩොලර් මිලියන 200 න් කොටසක් මේ වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය.
Read Moreප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථයක් අනුරාධපුරදී වන අලියෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ,
Read Moreසෝමාලියානු ජාතික හමුදාව මිඩ්ල් ෂබෙල් කලාපයේ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියදී අවම වශයෙන් අල්-ෂබාබ් ත්‍රස්තවාදීන් 40දෙනෙකුවත් මරා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreඋස්බෙකිස්තාන ජනාධිපති මාසයක කාලයක් සඳහා මෙම හදිසි තත්ත්වය ප්‍රකාශ කරනු ලැබුවේ, සැලසුම්ගත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම සතිය මුලදී කලාපයේ විරෝධතා පැන නැගීමත් සමගිනි.
Read Moreතද සුළං හා රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශ සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.
Read Moreමේ දිනවල පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට ගලා දකුණු පළාතේ ස්ථාන කිහිපයක්ම මුහුදු ජලයෙන් යටවිය.
Read Moreආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රා දේශීය කාර්යාල හතරක් හරහා දිනකට 100 බැගින් එක්දින සේවාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreජල පිරිපහදු ක්‍රියාත්මක කරවීමට බාධා පැමිණ ඇති බවත් ජල සැපයුම අඩාලවීමේ අවධානමක් මතුව ඇති බවත් ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය පවසයි.
Read Moreඩීසල් සහ පෙට්‍රල් නෞකා තුනක් ඉදිරි සති හයක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ඉන්දියන් ඔයිල් සමාගම පවසයි. ඒ අනුව එහි පළමු නෞකාව මේ මස 13-15 අතර කාලයේ ද, දෙවැනි නෞකාව මේ මස 29 - 31 අතර කාලයේ ද, තුන්වන නෞකාව අගෝස්තු මස 10 - 15 කාලයේද ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් පවසයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයෙක් ලෙස පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා අද (02දා) සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය. ඔහු එළැඹෙන 05 දා තෙක් සෞදි අරාබියේ සංචාරය කිරීමට නිමිතව තිබේ.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන හා රැදවුම් මධ්‍යස්ථානයේ රැදී සිටි රැඳවියෙකු පහරදි ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ සහාය උපදේශවරුන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
Read Moreදුම්රිය නියාමකවරුන් පිරිසක් ඊයේ (01) දින පස්වරුවේ වර්ජනයක් ආරම්භ කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රිය තුනක් නාවලපිටිය දුම්රිය ස්ථානයේ පස්වරු 02.30 සිට පස්වරු 03.30 දක්වා නතර කර තැබීම හේතුවෙන් එම දුම්රිය වල ගමන් ගත් මගීන් සහ එම දුම්රිය ස්ථානයේ සේවකයින් අතර දැඩි උණුසුම්කාරි තත්වයක් ඇති විය.
Read Moreගෝඨාභය රාජපක්ෂ වහාම ඉල්ල අස්වෙන්න ඕන. පාර්ලිමේන්තුවට දෙන්න වැඩබලන ජනපතිවරයෙක් පත්කර ගන්න. එතකොට ඒ පත්වන ජනපතිතුමාට පුළුවන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න හැම දෙනාම එක්කරගෙන. අනුර දිසානායක මහත්තයා කියනවා එතුමට මාස 6ක් දෙන්න හදලා පෙන්වනම් කියලා.
Read Moreවිදේශ ගමන් බලපත්‍ර එක්දින සේවාව ලබන සඳුදා සිට තවත් දිස්ත්‍රික්ක තුනක ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවැසීය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ ප්‍රධානී වෛද්‍ය හාන්ස් ක්ලූගේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය ගත් තීරණය නොතකා වැඩි උත්සාහයක් අවශ්‍ය බවයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි කටයුතු මෙන්ම වත්මන් ආර්ථික අභියෝග ජය ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡාවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූම් තාක්ෂණය හරහා එක්වී තිබේ.
Read Moreසිය කතාවේදී, ලී මධ්‍යම රජයට සිය කෘතඥතාව පළ කළ අතර, ’’වඩාත් සැලකිලිමත් සහ එක්වූ හොංකොං රාජ්‍යය ප්‍රබෝධමත් බව, බලාපොරොත්තුව සහ සංවර්ධන අවස්ථාවලින් පිරුණු දේශයක් ලෙස’’ ගොඩනැගීමට පොරොන්දු විය.
Read More