දිවි නසා ගැනිමට දුම්රිය මාර්ගයේ දිගා වූ අයෙක් දුම්රිය නැවැත් වූ විට පැන දුවයි
මරදාන සිට බෙලිඅත්ත බලා ධානවය වන ගාලු කුමාරි දුම්රියට පැන ඊයේ (29දා) සවස සිය දිවි නසා ගැනිමට පැමිණි අයෙක් පීලි අතර දිගාවී සිට දුම්රිය නතර කළ පසු පැන ගොස් ඇතැයි වාර්තා වේ.
මෙම දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ආසන්න වෙමින් තිබියදි කොග්ගල කඩේ හන්දියේදි පුද්ගලයෙකු දුම්රිය මාර්ගයේ වාඩිවී සිට පීලි අතර දිගාවෙන අයුරු දුම්රිය රියැදුරු දැක දුම්රියෙහි වේගය අඩු කර තිබේ.
දුම්රිය මැදිරි කිහිපයක් ඔහු පසු කරගෙන ඉදිරියට ගොස් නැවතී ඇති අතර එහි දී එම පුද්ගලයා මැදිරි යටින් රිංගා පිටතට පැමිණ පැන ගොස් තිබේ.
popular news
-
Jagath Wednesday, 30 November 2022 05:35 AM
පව් ආර්ථික ප්රශ්න නිසා ජීවිතය නැති කරගන්න එක විසඳුම විදිහට දකින්න ඇති අත්අඩංගුවට අරගෙන ඒ මනුස්සයගෙ ජීවිතේ තවත් අඳුරු නොකාරාවි යැයි ප්රාර්ථනා කරමු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
