ADA
www.ada.lk
2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට තනතුරු හා වරප්‍රසාද ලබාදෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍යය හෙළි වීම වැළැක්වීමේ අරමුණින් ද යන්න සැකයක් පවතින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පවසති.
පොලිස් පරිපාලන අංශ ප්‍රධානී තනතුරෙහි රාජකාරී ආවරණය කිරීම සඳහා නිලන්ත ජයවර්ධන මහතා පත්කිරීම හා එම තනතුරෙහි ස්ථිර කරන්නට කටයුතු කරමින් සිටීම ගැන මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමන් ඇතුළු කතෝලික සභාවේ අප්‍රසාදය පළ කරන බව ද පියතුමෝ සඳහන් කළහ.
කොළඹ අගරදගුරු මැදුරේදී අද (9දා) පැවති මාධ්‍ය හමුවක දී සිරිල් ගාමිණී පියතුමෝ මේ බව පැවසුහ.
popular news
ඇමෙරිකාවේ සිටි ලාංකිකයන් 6 ක් විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කර රැගෙන එයි
ඉරාන උත්තරීතර නායකයා හොඳින් බව ඉරාන විදෙස් ඇමති කියයි
ඔවුන්ට කතා කරන්න ඕන කිව්වා මම කිව්වා ’පරක්කු වැඩියි’ කියලා
ඇමෙරිකානු යුද මූලස්ථානය වන කටාර් හි Al Udeid කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක්
වහළ මත සවිකරණ සූර්ය බල පද්ධති ඉලක්කයත් ඉක්මවා යයි
ඉරාන හිටපු ජනපති අහමඩිනෙජාඩ් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd