මන්නාරම, නඩුකුඩා වෙරළ තීරයට ගොඩගසා තිබූ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
විවෘත ගිණුමක් යටතේ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස මහ බැංකුව (CB) මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත. අත්‍යාවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය බැංකු අංශය සතුව පවතින බව අවධාරණය කරමින් මෙම තීරණය ගන්නා ලෙස මහ බැංකුව සඳහන් කර තිබේ.
Read Moreමේ වන විට තායිලන්තයේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 24 දා දිවයිනට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වුවත් ඔහු එදිනට ලංකාවට පැමණීමක් සිදු නොවන බව වාර්තා වෙයි.
Read Moreඅම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ හෝටලක ඉහළ මාලයේ වවෘත කොටසේ ඊයේ සිදුකළ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව දෙදෙනෙක් දක්වා වර්ධනය වී තිබේ. අවුරුදු28 හා 33 වයස්හි පසුවන පුද්ගලයන් දෙදෙනෙක් මෙසේ මයගොස් ඇති අතර තවත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.
Read Moreඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර මීලදි ගැනීිම වෙනුවෙන් මුදල් ලබා දෙන්නේ ඊට අදාළ ක්‍රියාවලිය කිසිදු ආකාරයක වංචාවකින් සහ දූෂණයෙන් තොරව සිදුවන්නේ නම් පමණක් බව ලෝක බැංකුව අවධාරණය කර තිබේ.
Read Moreභූමිතෙල් ලීටරයක මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253 කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ තිබේ.ඒ අනුව රුපියල් 87 ක් ව පැවති භූමිතෙල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රී සිට රුපියල් 340 ක් දක්වා වැඩිවෙයි.
Read Moreහෙට (22) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලි බලමණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ. නොරොච්චෝල බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ් සිදුවු බිඳ වැටීිමත් සමග මෙම පැය තුනක විදුලිි කප්පාදුව ක්‍රියාත්මක වෙයිි. දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක සහ රාත්‍රි කාලයේ පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.
Read Moreසියලුම දේශපාලන පක්ෂවලට අනුබද්ධ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති යෝජිත ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වුවත් ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් එය ක්‍රියාත්මක කිරීමට දිගටම කටයුතු කරන බවත් වීදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඑක ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට නිලධාරීන් 09 දෙනෙක් විතර ඉන්නවා. ග්‍රාම නිලධාරී කොට්ඨාසය බෙදාගෙන හැම එක්කෙනෙකුටම කොටසක් භාරගන්න කියනවා. වැඩ කරනවනම් වැඩ කරන්න, බැරිනම් ගෙදර යන්න. අපි නිකන් ගෙවන්න ලෑස්ති නැ. වගකීම දිසාපතිතුමා භාරගත යුතුයි. මොකද කාටවත් නිකන් කන්න දෙන්න බැ. මොකක් හරි කරන්න ඕන. මටත් නිකන් කන්න බැහැ, මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම අපි ගමෙන් පටන් ගනිමු.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය සඳහා මිලියන 6ක් ලියාපදිංචි වී ඇතැයි තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයිි. ඉන්ධන බෙදා හැරීම කෝටා ක්‍රමයකට සිදුකිරීම වෙනුවෙන් ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වා දුන්නේය.
Read Moreමාවනැල්ල උතුවන්කන්ද සරදියල් ගල නැරඹිමට පැමිණි පේරාදෙණිය සරසවියේ සිසුවියක් එම ගල් පර්වතයෙන් වැටි බරපතල තුවාල සිදු විම නිසා මිය ගිය බව මාවනැල්ල පොලිසිය කියයි.
Read More13 හැවිරිදි පිරිමි ළමයෙකු බණ්ඩාරගම නාමළුව ප්‍රදේශයේ වෙළඳ සැලකට පැන මුදල් කොල්ලකෑමට උත්සහ දැරීමේදී එය වැළැක්වූ වෙළඳසැල් හිමිකාරිනියට පිහියෙන් පහර දී තුවාල සිදුකර පළා ගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (20දා) කල්පිටිය, සෙන්ගුමාලවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධි ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පෙට්‍රල් ලීටර් 2030 ක තොගයක් සමඟ සැකකකරුවන් තිදෙනෙක් (03) සහ ලොරි රථ දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreබිත්තර ආනයනය කරන්න සිදු වුවහොත් ඒ වෙන්නේ බිත්තර නිෂ්පාදකයාගේ හැසිරීම මතයි. කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය නිදහසේ වැඩ කටයුතු කරන ආයතනයක්. රුපියල් 45/= වඩා වැඩි මිලට බිත්තර වික්කොත් ඒ අය කටයුතු කරන ආකාරය ගැන දන්නවා. එසේ කටයුතු නොකලොත් විතරයි මට බලන්න සිද්ධ වෙන්නේ. අපි තීන්දුව ක් ගත්තොත් ඒ තීන්දුව ට අනුව තමයි වැඩ කරන්නේ. ගැසට් රිවස් කලොත් අපි තමයි රිවස් වෙන්න ඕනේ.’’
Read Moreරට ගැන ඇති වගකීමෙන් සියලුදෙනා බැහැර වූ අවස්ථාවක, රට ගැන සිතා එහි භාරදූර වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය නිතැතින්ම හිමි වන බව රුවන්වැලි සෑය විහාරාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ පැවසූහ.
Read Moreරුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් (රුපියල් මිලියන 18 ක් ) වටිනා ස්වර්ණාභරණ තොගයක් , නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු 08/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඑමනිසා ගොවි ජනතාවගේ වී අවම මිලක් යටතේ මිල දී ගැනීමට පියවර ගත් අතර ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125ක් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130ක් වශයෙන් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකාවේ දැනට වගා නොකළ පුරන් කුඹුරු අක්කර ලක්ෂයක් පමණ ඇත. ඉන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේ පිහිටා තිබේ. දිවයිනේ ඇති පුරන් කුඹුරුවලින් වගා කළ හැකි කුඹුරු ප්‍රමාණය අක්කර 50,000ක් පමණ වන අතර ඉතිරි පුරන් කුඹුරු ප්‍රමාණය වගා කිරීමට නොහැකි තත්ත්වයක පවතී.
Read Moreමේ වසර තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ 10ක් ගෙන්වා ගැනිමට බලාපොරෙත්තු වන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඉන්දියාවේ අහමදාබාද්හි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය
Read Moreචීනය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එකලස් කිරීම සම්පූර්ණ කිරීමට පෙර එහි දෙවැනි විද්‍යාගාර මොඩියුලය වන මෙන්ග්ටියාන් එහි අවසාන කොටස වනු ඇත.
Read Moreසපුගස්කන්ද පිරිපහදුව අද සිට මෙහෙයුම් ආරම්භ කළ බවත් පසුගියදා ශ්‍රී ලංකාවට ළඟා වූ බොර තෙල් මෙට්‍රික් ටොන් 100,000 ඒ සඳහා මුදා හරිමින් පවතින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreසෝමාලියානු හමුදා විසින් අල්කයිඩාවට සම්බන්ධ සටන්කාමීන් විසින් මොගඩිෂු අගනුවර හෝටලයක පැය 30ක පමණ කාලයක් පැවති මාරාන්තික වැටලීම අවසන් කර ඇති බව ආරක්ෂක අණදෙන තහවුරු කර තිබේ.
Read Moreයල කන්නයේ වී වගා කළ ගොවීන්ට හොඳ මිලක් ලබා දීමේ අරමුණ පෙරදැරිව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වී මිල දී ගැනීමට කටයුතු කරන ලෙස වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය.
Read Moreඑක්සත් ජාතීන්ගේ ධාන්‍ය අපනයන ගනුදෙනුවක් යටතේ යුක්රේනයේ කළු මුහුදේ වරායෙන් පිටවීමට ඇති මුළු යාත්‍රා සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ යනු ඇත.
Read Moreමූතූර්, පච්චනූර් ප්‍ර දේශයේදි ගොඩනැගිලි ද්‍රව්‍ය හා කාන්තාවන් පිරිසක් රැගෙන කඳු සහිත මාර්ගයක ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් රියදුරුගේ පාලනයෙන් තොරව පෙරලී ගොස් සිදුවූ අනතුරකින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreනිව්යෝක් හි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය 2,295කි. කැලිෆෝනියාවෙන් 1,945ක් සහ ෆ්ලොරිඩාවෙන් 1,085ක් වාර්තා වී ඇත.
Read Moreතම ප්‍රදේශවල කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර, ඉන්ධන හා වෙනත් ගැටලු තිබෙනවා ද කියා සොයා බැලීමේ වගකීම ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට භාර දිය යුතුයි. එතකොට ඒ වගකීම ඒ අයටත් පැවරෙනවා. ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන අතර, ආගමික සිද්ධස්ථානවල දියුණුව කෙරෙහි ද අපේ අවධානය යොමු කර තිබෙනවා.
Read MoreZaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ව්‍යසනය වළක්වා ගැනීම සඳහා වැදගත් පියවර ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.
Read Moreරසායනික පොහොර ලබා දීමේ වැඩසටහන යටතේ 2022 සහ 2023 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා දැනුම් දෙයි.
Read Moreවයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යාමට මෙම නව සංශෝධනය මගින් අවසර ලබා නොදෙන අතර, එවැනි කාන්තාවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ලබාගැනිමටද අවස්ථාව හිමි නොවේ.
Read More