මෙම වසරේදී මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 644,186 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
මෙම වසරේ මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර ඒ 108,510 කි. බ්‍රිතාන්‍ය ජාතිකයන් 78,827 ක් සහ රුසියානු ජාතිකයන් 74,713 ක් ද මෙම කාලය තුළ පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.