ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන සති අන්තයේදී මොණරාගල හා කතරගම සංචාරයකට එක්විමට නියමිතව තිබේ. මේ අනුව ජනපතිවරයා මුුලින්ම එළැඹෙන 27දා මොණරාගලට පමිණ මොණරාගල දිස්ත්‍රික් සංවර්ධන සභාවට මොණරාගල පුුස්තකාල ශ්‍රවණාගාරයේදී එක්වීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව 28 දා ජනපතිවරයා කතරගම කිරිවෙහෙර හා දේවාල
ජූලි මාසයේදී මෙරට ඇඟලුම් අපනයන ආදායම අඛණ්ඩව දෙවැනි මසටත් අමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයයය පවසයිි.
Read Moreඅගෝස්තු මාසයේ මුල් සති තුන තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 30,000 සීමාව ඉක්මවා තිබෙනවා.ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වලට අනුව අගෝස්තු 01 සිට 23 දක්වා කාලය තුළ සංචාරකයන් 31,105 ක් මෙරටට පැමිණ ඇත.
Read Moreඒක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පවත්වනු ලබන විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද සවස කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
Read Moreකොලොන්න පොලිස් වසමේ සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිිටි Green Eco Lodge සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය හිටපු ජනපති මහන්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් බවට තහවුරු වී තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් අද (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබිණ.
Read Moreරුසියාව වෙත තැපැල් භාණ්ඩ යොමුකිරීම හෙට සිිට යළි ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. ඒ අනුව දිවයිනේ සියලුම තැපැල් කාර්යාල හරහා රුසියාවට යැවීීම වෙනුවෙන් තැපැල් භාණ්ඩ භාර ගන්නා බවද තැපැල්පතිවරයා පවසයි.
Read Moreශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (24) පස්වරුවේ පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකාවේ වගා හානි සිදු කරන වනසත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් ලබා දී තිබේ.
Read Moreරටේ වෙළෙඳපොළ ආර්ථිකයක් පවතින මේ යුගයේ ඉල්ලුම හා සැපයුම අනුව භාණ්ඩ මිල තීරණය කිරීම ට ඉඩ හරිනවා විනා මිල පාලනය කිරීම හා ඒ සඳහා ගැසට් පත් නිකුත් කිරීමෙන් සිදුවන්නේ භාණ්ඩ සඳහා කෘතිම හිඟයක් ඇතිවීම යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයවලුන්ගේ රත්මලාන නිවාස වලට පහර දී දේපල කොල්ල කෑමේ සිද්ධීන් වලට සම්බන්ධ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු අද (24දා) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreනුවරඑලිය අඹේවෙල ජලාශයේ මියගොස් සිටින ගෝනුන් විශාල පිරිසකගේ සිරුරු කඩිනමින් ඉවත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි සමන්ත ජයසුන්දර මහතා පැවසිය.
Read Moreඅරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් බලංගොඩ කාශ්‍යප හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අතුරු අයවැය සහ රටේ මුදල් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් විශේෂ දේශනයක් පාර්ලිමේන්තුවේදී ලබන 30දා සවස පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (24දා) පෙරවරුවේ සිදු විය.
Read Moreගම්පහ උඩුගම්පල බටපොත ප්‍රදේශයදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
Read Moreඅහුන්ගල්ල -ඌරගහ මාර්ගයේ අහුන්ගල්ලේදී අද (24දා) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් තුවාල පුද්ගලයෙක් ලබා රෝහල් ගත කල බව අහුන්ගල්ල පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ හතරක් එළි දැක්වීම නිපුණතා පියසේ දී සිදු විය. ඒ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.
Read Moreධීවර ජනතාවට ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරය ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
Read Moreඅධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අදාළ ලිපි ලේඛන වලට වැඩි ප්‍රමාදයකින් තොරව අත්සන් තබා අනිවාර්යයෙන්ම සමාව ලබාදෙන බවට ජනාධිපතිවරයා පැවසු බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreසර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් ඇති වීමේ ඉඩ කඩ අවම මට්ටමක පවතින බවද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreමතුගම ප්‍රදේශයේ පාතල කණ්ඩායම් දෙකක් අතර පවතින ආරවුලක් හේතුවෙන් ඊයේ (23දා) රාත්‍රි පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර ඇති බවත්, තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් මතුගම පොලිසිය පවසයි.
Read Moreකිරිපිටි , යෝගට් ඇතුළු කිරි ආහාර , පලතුරු, චොකලට්, සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇඳුම්, වායුසමීකරණ, ශීතකරණ, ගෘහ විදුලි උපකරණ, දුරකථන ඇතුළු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreඅම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. ඊයේ (23දා) රාත්‍රී අම්බලන්තොට දෙස සිට හුංගම දෙසට ධාවනය කළ මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව නෝනාගම වැවට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
Read Moreකොරියන් භාෂා ගුරුවරියක් ගමන්ගත් සුඛෝපභෝගී ජීප් රථයක් ඊයේ (23දා) රාත්‍රී කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝමීටර් 16 දශම 1 සපුගස්කන්ද ප්‍රදේශයේ දී ටයිල් පැටවූ ලොරියක ගැටීමෙන් ගුරුවරිය එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි අතුරුගිරිය රථවාහන පාලක මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreරාජ්‍ය අංශයේ සේවකයින් හෙට (24දා) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත.
Read Moreනව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් අද (23) පැවැත්විණි. ස්ථාවර නියෝග 121 ප්‍රකාරව පසුගිය දා තේරීම් කාරක සභාව විසින් ගනු ලැබූ ඒකමතික තීරණයකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම කාරක සභාවේ සභාපතිත්වයට පත් කරනු ලැබී ය.
Read More• සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් හෙට ගොඩබෑමට නියමිතය • 2 වන යූරල් බොරතෙල් රැගත් නෞකාව අද දීන පසුව පැමිණීමට නියමිතය • ඔටෝ ඩීසල් රැගත් නෞකාව එළැඹෙන 25-26 දක්වා පැමිණීමට නියමිිතය • පෙට්‍රල් 92 ගත් නෞකාව එළැඹෙන 27-29 දින පැමිණීමට නියමතය • භූමිතෙල් සහ ජෙට් ඉන්ධන බෙදා හැරීම ඊයේ සිට ආරම්භ කරන ලදී
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වා දීමත් සමග ගතවූ සති තුනක කාලය තුළ ඉන්ධන භාවිත කිරීමේ කැපි පෙනන අඩුවීමක් පෙනෙන්නට තීබේ.
Read Moreමේ වන විිට තායිිලන්තයේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් සති දෙකකින් පමණ ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව රොයිටරස් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read More