ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන රැස්වීම අද (30) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දි මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.
පසුගිය 25 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම පැවැති අතර, එහිදී කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡාවට බඳුන් වුණා.
කෙසේ වෙතත් අද (30) පැවැත්වෙන රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වෙයි.