saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 4928 hours ago

LATEST

රන්ජන්ට කොන්දෙසි සහිත සමාවක්

calendar_today 2022 අගෝ 26 - 11:24 remove_red_eye - 1350  

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට කොන්දේ්සි සහිිත ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය.

පෙබරවාරි මස අගදී දියත් කරන ලද යුක්රේනයේ රුසියානු හමුදා මෙහෙයුම මධ්‍යයේ රුසියානු නායකයා විසින් මෙම පියවර ගෙන ඇත.

Read More

මොණරාගල දිස්ත්‍රික් සංවර්ධන සභාව හෙට දිනයේදීිත් කතරගම පුදබීම් හා තිස්සමහාරාම පුදබිමේ සංචාරයකට අනිද්දා දීනයේදීත් ඒක්විමට නීයමීත ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒම සියලු සංචාරයන් අවලංගු කර ඇතෑයී ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

නියඟයෙන් පීඩාවට පත් ගොවීන්ට සහාය වීම සඳහා එක්සත් රාජධානියේ සුපිරි වෙළඳසැල් දාමයන් දෙකක් නියමිත් හැඩයෙන් හා ප්‍රමාණයෙන් නොමැති එළවළු හා පලතුරු සිය වෙළෙඳසැල්වල විකිණීමට අවසරය ලබාදෙයි.

Read More

ඔටෝ ඩීිසල් තොගයක් රැගත් නෞකාවක් අද දිවයිනට ළඟා විිමට නිියමිතව තිබේ. ඒ අනුව එම නෞකාවෙන් ඉන්ධන ගොඩ බෑමේ කටයුතු අද පස්වරුවේ සිිට ආරරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයට පසුගිය මැයි මසස 9 දා පහරදී අනර්ථය කිරීමට සම්බන්ධව අවශ්‍ය කර සිටි සැකකරුවන් සිව් දෙනෛක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. නිකවැරටිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ මෙම අත්ඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදුුු 27ත් 62ත් අතර මඩහපොල පදිංචිකරුවන් වෙයි.

Read More

පොලිස් ඉතිරි කිරිමේ සංගමයේ පාලන කමිටු සභාපතිත්වයට හා කමිටු ලේකම් තනතුරු වලට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක් පත්ව තිබේ.

Read More

හමුදාවක් ගෙනියනව නම් ඒ හමුදාව රඳා පවතින්නේ එහි නායකත්වය මතයි. ඒ වගේම එම හමුදාවට විනය අවශ්‍යයයි. විනයක් නැතිව හමුදාවක් ගෙනියන්න බැහැ. විනයක් සමග තමයි හමුදාව ඉදිරියට ගෙන යා හැක්කේ. ඒ වගේම විනයෙන් පමණක් හමුදාව ගෙනියන්නත් බැහැ. විනය සමග පුහුණුව අවශ්‍යයි. දෙකම එකට ඉදිරියට යන්න ඕනෑ. එහෙත් විනයයි, පුහුණුවයි තිබුණා කියලා හමුදාවක් සාර්ථක වෙන්නෙත් නැහැ. ඒ හමුදාවට දැනුම තිබිය යුතුයි. යුද දැනුම වගේම භූමිය පිළිබඳවත් දැනුම තිබිය යුතුයි. ඒ දැනුම සමග තමයි සාර්ථක

Read More

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට මෙවර වැටුප් ලබා දීමේදී ඇතැම් පිරිස්වලට වැටුප අඩු වීමත් තවත් පිරිසකට කිසිදු වැටුපක් නොලැබීමත් හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

Read More

පොල්ගහවෙල ගොවීන් ත්‍රිරෝද රථ යොදාගෙන වී පෑගීමේ කටයුතු සිදුකරයි. එම ගොවීන් පවසා සිටියේ ගොයම් කපන මැෂින් සඳහා වී ලාසයකකට රුපියල් 1250 ක් අය කරන බැවින් වී ලාස් 08 ක කුඹුරක වී කැපීම සඳහා රුපියල් 10,000 ක මුදලක් වැය කිරීමට සිදුවන බවය. එසේ කළහොත් එම මුදලට වී අස්වැන්නෙ වටිනාකමක් නොමැති නිසා මෙසේ ත්‍රි රෝද රථයක් යොදා ගෙන වී පෑගීම සිදු කිරීමට අදහස් කළ බවයි. ත්‍රිරෝද රථයට රුපියල් 2000 පමණ මුදලක ඉන්ධන යෙදවා මෙසේ වී පෑගීම සිදුකරන බව ගොවීන් වැඩිදුරටත් පැ

Read More

බැංකු නිෂ්කාශන ප්‍රමාද විම හේතුවෙන් ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි සුපර් ඩීසල් තොගය ගොඩබෑම ප්‍රමාද වූ නමුුත් මේවනවිට එම ඩීසල් තොගය ගොඩබෑම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ණය සහන පිළිබඳ සිය ස්ථාවරය වෙනස් කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නික්කෙයි ඒෂියා පුවත් සෙවය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසිය.එසේම ඒ් සම්බන්ධයෙන් එකඟතාවයකට එළැඹීිම පහසු නොවන බවද ජනපතිවරයා සඳහන් කරයි.

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වරදකරු වීී සිර දඩුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට හෙට හෝ ලබන සඳුදා නිිදහස හිිමිිවනු ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

2100 අධික ව්‍යාපාර සංඛ්‍යාවක් සඳහා ඔවුන්ගේම ඉන්ධන ගබඩා ටැංකි පාරිභෝගික ස්ථාන ලෙස ඇති බවත් බොහෝ ඒවා අනුමැතියකින් තොරව පිහිටුවා ඇති බව නිරීක්ෂණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන සයුරට යා නොදීමේ පැරකුම් සංකල්පය මේ මහ පොළව තුළ පැල කර, ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී ස්වයංපෝෂිත ගම්මාන රට පුරා ඇති කිරීම අපගේ වගකීම බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

රට මුහුණදී තිබෙන ආර්ථික ගැටළු විසඳීම සම්බන්ධයෙන් යෝජිත අතුරු අයවැය මඟින් වැඩි අවධානයක් යොමුකෙර ඇති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ යෝජනා සකස් කිරීමේදී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙස විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

ශ්‍රී ලාංකේය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අධානම් ගෙබ්‍රීසියස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කරයි.

Read More

ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන දෙවර්ගයේම තොග නොලැබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසයි.

Read More

තනිවම ගුවනින් ලොව වටා ගොස්, ළබාලතම ගුවන් නියමුවා බවට පත්වන්නට බෙල්ජියම් ජාතික 17 වියැති මාර්ක් රදර්ෆඩ් අද (25දා) සමත්විය.

Read More

මන්දකට හසු වි සිටි තවත් කදුකර කොටි පැටවෙකු අද (25දා) දින ජිවිතක්ෂයට පත් වු බව නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.

Read More

කුරුණෑගල මලිය⁣දේව විදුහල ඉදිරිපිට මාර්ගයේ නවතා තිබියදී පසුගිය 21වන දින සොරකම් කරගෙන ගොස් තිබූ කැබ් රථයක් මුහුණු පොතේ පළ කරන ලද පොස්ටුවක් මාර්ගයෙන් දින තුනක් ඇතුළත නැවත සොයා ගැනීමට හැකිවීමේ පුවතක් නිට්ටඹුවෙන් වාර්තාවේ.

Read More

ශ්‍රී ලංකාව සමග පවතින සමීප සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට කැප වන බව දකුණු අප්‍රිකානු ජනරජයේ ජනාධිපති මතමෙලා සිරිල් රමෆෝසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර තිබේ.

Read More

මොනරාගල පොලිස් කොට්ඨාසයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (24) හම්බේගමුව පොලිස් වසමට අයත් පඩරැල්කෙම රක්ෂිතවනයේ සිදුකළ වැටලීමකදී ගංජාහේනක් සොයාගෙන ඇත.

Read More

සතියකට ඉන්ධන ලීටර් 30 ක් ලබා දෙන ලෙස ඉල්ලා වෘත්තීය ත්‍රීරෝද රථ සේවක සංගමයේ සාමාජිකයන් විසින් පිළියන්දල නගරයේ විරෝධතාවයක් පැවැත්විණි.

Read More

ඌරගහ රන්තොටවිල ඉහල මාලවල පදේශයේ ඊයේ (24දා) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් අයෙක් මරුමුවට පත්වූ බව ඌරගස්මන්හන්දිය පොලීසිය පවසයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසෙහි ඇතැම් ප්‍රදේශයන්හි කොන්ක්‍රීට්වලට යොදා ඇති කම්බි කොටස් කපා යකඩ සදහා අලෙවි කෙරෙන ජාවාරමක් සිදුවන බව වාර්තාවේ.

Read More

හැටන් සමර්හිල් වතුයායේ දී මද්දකට හසුවී ගසක් උඩ සිරවී සිටි කඳුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දී තිබේ.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස මුල් සතියේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඩේලි මිරර් පුුවත් සේ්වය පවසයි. ඒ් අනුව ඔහු සැප්තැම්බර් 2 හෝ 3 යන දිනවල නැවත පැමිණීමට ඉඩ ඇති බවද එම පුවත් සේවය පවසයි.

Read More

කතරගම සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් ඊයේ (24දා) රාත්‍රි මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇතැයි පයාගල පොලිසිය පවසයි .

Read More

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය තුළට ජංගම දුරකථන දෙකක්, බැටරි දෙකක් සහ බැටරි ආරෝපණ දෙකක් ( චාජර) රැගෙන යාමට උත්සාහ දැරූ රැඳවියෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.