හෙට දිනයේදී තමන්ට අවශ්‍ය ඩීසල් නොලැබුණහොත් සඳුදා දිනයේදී පාසල් ළමුන් ප්‍රවාහන රථ ක්‍රියාත්මක නොවෙනු ඇතැයි සමස්ත ලංකා පාසල් වෑන් රථ සංගමය පවසයි.
සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී ප්‍රයත්නයට රන්ජන් රාමනායක මහතා නායකත්වය දෙනු ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreබෙදා හැරීමේ අඩුපාඩු, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාද වීම ඉන්ධන හල් අසළ දිගු පෝලිම් නිර්මාණය වීමට හේතුව බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreලංකා විදුලි බල මණ්ඩලයේ දැනට සිටින 26000ක් වන කාර්ය මණ්ඩලය අඩකින් අඩු කළ හැකි බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මෙන්ම තොග ගබඩා පර්යන්තයේ සේවකයන් 4200යකගෙන් කරන කාර්යයන් සේවකයන් 500කින් සිදුකළ හැකි බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreනොරොච්චෝල තාප විදුලි බලාගාරයේ අක්‍රීය වූ යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට සම්බන්ධ කර ඇති හෙයින් දැනට ක්‍රියාත්මක කර ඇති විදුලි කප්පාදුවේ අඩු කිරීමක් සිදුකළ හැකිදැයි යන්න ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයෙන් විමසා තිබේ
Read Moreනොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ අක්‍රීය වූ පළමු ජනන යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට එක්කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. පසුගිය 10 දා මෙම යන්ත්‍රයේ තාක්ෂණික දෝශයක් හට ගැනීම හේතුවෙන් එය අක්‍රීය විය.
Read Moreවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ජයකොඩි මහත්මිය ඊයේ (26දා) උදෑසන දිවයිනෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
Read Moreමීට පෙරද අවස්ථා දෙකකදී රක්ෂණ ආයතනය වෙතින් ලද රු. ලක්ෂ 3480 ක් සහ රු. ලක්ෂ 3350 ක් බැඟින් වු අතුරු වන්දි මුදල් මෙම ධීවර ජනතාව වෙත බෙදා දීමට ධීවර අමාත්‍යාංශය විසින් කටයුතු කරන ලදි’
Read Moreනමුත් මේ වෙලාවේ තියන සීමිත සම්පත් ප්‍රමාණය වඩාත් කාර්යක්ෂම සහ වඩාත් ප්‍රයෝජනවත් විදිහට භාවිතා කිරීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒ තත්ත්වය සමනය වුනාට පස්සේ ක්‍රමානුකූලව මේවා ඉවත් කළාම යම් කිසි ආකාරයක සීමා අයින් කරන්නත් පුළුවන්.
Read Moreශ්‍රී ලංකාවේ සිසුන් 18 දෙනෙක් වෙනුවෙන් පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට චීනය කටයුතු කර තිබේ. මේ අනුව උපාධි අපේක්ෂක සිසුන් 7ක්, පශ්චාත් උපාධි 10ක් හා ආචාර්ය උපාධියක් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රධානය කර තිබේ.
Read Moreනොරොච්චෝල ගල් අඟුරු බලාගාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීිම වෙනුවෙන් වූ ටෙන්ඩරය ඒ සඳහා අවම ලංසුව ඉදිිපත් කළ සමාගමට ප්‍රධානය කළ බව විදුලිි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreසැප්තැම්බර් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreදැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (27 සහ 28) දෙදින ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (26) පස්වරුවේ පැවසීය. නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් මෙසේ තවදුරටත් විිදුලිි කප්පාදුව පැය තුනක කාලයක පවත්වා ගනියි.
Read Moreතදවැසි,තද සුළං පිළිබඳව අවවාදාත්මක නිිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව විසින් නිකුත් කර තිබේ.
Read MoreLanka Remit නමින් හඳුන්වනු ලබන ජාතික ජංගම යෙදවුම (Mobile app) විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් අතර ප්‍රචලිත කිරීමේ අරමුණෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රි ලංකා මහබැංකුව එක්ව සංවිධානය කළ, එහි විශේෂාංගයන් හඳුන්වාදීමේ උත්සවයක් අද (26) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. විදෙස් රැකියා සදහා පිටත්වීමට සූදානම් වන ශ්‍රමිකයන් වෙත Lanka Remit ජංගම යෙදුම තුළින් ලැබෙන පහසුකම් සහ ප්‍රතිලාභ හඳුන්වා දීමට මෙහිදී ප්‍රමුඛත්වය ලබා ද
Read Moreපවතින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද (26) පස්වරුවේ පැවැත්විණි.
Read Moreඅල්ලාගත් නයා වනයට මුදා නොහැර කරේ දමාගෙන දර්ශනය දැමූ නයි අල්ලන්නෙක් නයි ප්‍රහාරයකින් ඊයේ (25දා) මියගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ අකුරල පදිංචි සුදත් කුමාර නමැති සිව් දරු පියෙක් බවද පොලීසිය කියයි.
Read Moreපාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියළි ආහාර තොගයක් ඇමරිකානු රජය විසින් මෙරට ට ප්‍රදානය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත මෙම ආහාර තොගය භාරදීම, මෙරට ඇමරිකානු තානාපති, ජූලි චං මහත්මිය අතින් වත්තල, මුතුරාජවෙල පිහිටි ‘ස්පෙක්ට්‍රා‘ ගබඩා සංකීර්ණයේ දී අද (26) දින, නිල වශයෙන් සිදු විය.
Read Moreසැප්තැම්බර් 1 දා සිිට ජල ගාස්තු වැඩිිකිරිමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ. ජල ගාස්තු වැඩිකිරීීමට අදාළ ගැසට් නිවේදනය අඅ දිනයේදිම නිකුත් කිරීමට නියමිතය.
Read Moreහොරු නිතියේ රැහැනට කොටූ කර ගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් තමන් ස්වාධිනව කටයුතු කරන බවත් නිදහස ලැබූු රන්ජන් රාමනායක මහතා පැවැසීිය. ඒසෛ්ම තමන්ට සමාව ලබාදිම වෙනුවෙන් කටයුතු කල සියලුම දෙනාට ස්තූතීය ප්‍රකාශ කරන බවත් තමන් සෑම වීටම ජනතාව සමග කටයුතු කරන බවත් නිදහස ලැබීමෙන් පසුව ඔහු පැවැසිය.ඩ
Read Moreජනපතී සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා මීට සූළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමණියේය.
Read Moreඅගමැති ධුරය අත්හිටුවා ඇති තායිලන්ත අගමැති, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිගටම කටයුතු කරන බවට ප්‍රතිඥා දෙයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක මහතා තව්ත් පැය කිහිිපයකන් ජනපත සමාව යටතේ නිදහස්වීමට නියමිතය.
Read Moreඇත්තවශයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය නොවේ, පුද්ගලික ආයතනයක මේ ආයතනයේ හරි සේවක සංඛාව වැඩි නම් ඒ සේවකයට වෙනත් ස්ථානයක් සොයා දිය යුතුයි. යම් යම් අවස්ථාවල රාජ්‍ය යාන්ත්‍රණයේ පළපුරුදු කණ්ඩායම්වලට විවිධ ආරක්ෂිත ක්‍රමවේදයක් අවශ්‍යයි. රාජ්‍ය යාන්ත්‍රණයෙත් පුද්ගලික යාන්ත්‍රණයෙත් එක හා සමාන අයිතිවාසිකම් ලැබෙන ක්‍රමවේදයක් අවශ්‍ය කර තිබෙනවා.ඩ
Read Moreපසුගිය මාසය තුළ රෝගීන්ගෙන් 60%ක් ඇමරිකාවෙන් වාර්තා වූ අතර, යුරෝපයේ රෝගීන් 38%ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඇමරිකාවේ ආසාදන “අඛණ්ඩව ඉහළ යාමක්” පෙන්නුම් කළ බව එහි සඳහන් වේ.
Read Moreශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට වී වගාව සඳහා කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මලු 375,000ක් ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් එකඟතාවය පළ කර තිබේ.
Read Moreප්‍රධාන වශයෙන් බාල වයස්කරුවන්ට බලපාන වෛරස් රෝගය නිසා විශාල රතු බිබිලි ඇතිවන නිසා මෙය තක්කාලි උණ ලෙසින්ද හැඳින්වීමට පටන්ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකා ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට ජපානය බලාපොරොත්තු වන අතර එය ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමට උපකාරී වනු ඇතැයි ජපානයය අපේක්ෂා කරයි.
Read Moreඑක් වරක් පමණක් භාවිත කළ හැකි යානයකට වඩා සම්පූර්ණයෙන්ම නැවත භාවිත කළ හැකි පරීක්‍ෂණයක් සාර්ථක ලෙස අත්හදා බැලීම චීනය අභ්‍යවකාශ ප්‍රවාහන තාක්‍ෂණයේ සිදුකර ඇති විශාල ඉදිරි පියවරක් බව කියයි.
Read Moreඅධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට කොන්දේ්සි සහිිත ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය.
Read More