www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතයට අදාළව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද පෙරවරු 10.30ට නිකුත්කළ මෙම නිවේදනය පැය 24ක කාලයක් සඳහා වලංගු වෙයි. මෙම පීඩන අවපාතය හේතුවෙන් නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමන්තුව පවසයි.
ඒසේම උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.
popular news
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd