අංක 5 ජෙට් ප්රහාරක බලඝණය 1991 වසරේ පෙබරවාරි මස 1 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිහ්රයේදී FT-05 ජෙට් පුහුණු ගුවන් යානාවන් දෙකකින් සමන්විතව ආරම්භ කරන ලදි.
එහිපළමු අණදෙන නිලධාරියා වශයෙන් එච්ඩී අබේවික්රම කටයුතු කල අතර වත්මන් ගුවන් හමුදාපති එයාර් ර්මාෂල් සුදර්ශන පතිරණ මහතා අංක 05 ප්රහාරක ජෙට් යානා බලඝණයේ අණදෙන නිලධාරිවරයෙකු වශයෙන් කටයුතු කර ඇත.
මානූෂීය මෙහෙයුමේදී 600කට වැඩි වූ ගුවන් සහ ගොඩබිම් ප්රතිපහාරක මෙහෙයුම් ප්රමාණයකට සිය දායකත්වය ලබාදුන් අංක 5 බලඝනය සිය 32 වන සංවත්සරය 2023 පෙබරවාරි මස 1 වන දින සමරනු ලබයි.