රුසියාවේ 18 වන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේදී අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් සම නිෂ්පාදන කර ඇති ’’ නිව්ස් පේපර් ’’ චිත්‍රපටයට සම්මාන හිමි වී තිබෙන අතර , එය රැගෙන 09/15 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු සඳහා විවෘතව පවතින කාලය පැය භාගයකින් වැඩි කර තිබේ. අනුව අද (15) සිට කොටස් වෙළෙඳපොළ උදෑසන 10 සිට මධ්‍යහන 12.30 දක්වා ගනුදෙනු සඳහා විවෘතව පවතී.
Read Moreදකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලු අද සිට ජනතාවට විවෘත කිරීමට නියමිතය.
Read Moreනුවරඑළිය ප්‍රදේශයේ වගා කෙරෙන එළවළු ,පළතුරු සහ මල් නානුඔය දුම්රිිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කිරිමට ඇති හැකකියාව පිලිබදව (14) දින අදාල බලධාරින් නානුඔය දුම්රිය ස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.
Read Moreමෙම විහාරස්ථානයේ තවත් හිමි නමක් වැඩසිට ඇති අතර උන්වහන්සේ කිසිවෙකුට නොදන්වා විහාරස්ථානයෙන් පිටව ගොස් තිබේ. විහාරස්ථානයේ තිබූ ඩිපෙන්ඩර් වර්ගයේ ජීප් රථය හා වැගන් ආර් වර්ගයේ කාර් රථය විහාරස්ථානයේ නොමැති බවට නිරීක්ෂණය වී තිබේ. සීදුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Read Moreආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති අවසන් මහ තරගයේදී වනිඳු හසරංග හා භානුක රාජපක්ෂ දැක්වූ දක්ෂතා අනුව ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි ඔවුන් දෙදෙනා ඉදිරියට පැමිණ තිබේ.
Read Moreවෙස්ට්මිනිස්ටර් ශාලාවට ඇතුළු වීමට මිනිසුන්ට දිගු වේලාවක් බලා සිටීමට සිදු විය හැකි බවට රජය අනතුරු ඇඟවීය.
Read Moreකැළණිය ගුරුකුල විද්‍යාලය අසළ අද රාත්‍රී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සියලු සිසුන් සඳහා මසකට පැය 13 ක අර්ධකාලීන රැකියා අවස්ථාවක් ලබා දීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කොට තිබේ.
Read Moreෆොසිල ඉන්ධන සඳහා ’’හරිත’’ විකල්පයක් ලෙස හයිඩ්‍රජන් සඳහා යුරෝ බිලියන 3ක් දක්වා ආයෝජනය කිරීම සඳහා නිර්මාණය කර ඇති නව බැංකුවක් නිර්මාණය කිරීමටද යයි.
Read Moreඅනාගත ක්‍රීඩාවේ අභිවෘද්ධිය හා ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අත්දැකීම් හා සහයෝගය ලබා ගැනීමේ අරමුණින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හමුවක් ඊයේ (13) කොළඹ දී පැවැත්වුණි. මෙම හමුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් අනුව සංවිධානය විය.
Read Moreපකිස්ථානයට අමෙරිකානු හමුදා ආධාර ගැන ඉන්දියාව කනස්සල්ල පළ කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreජාත්‍යන්තරය සෑම වෙලාවකම උත්සාහ කරයි අපේ රට දුර්වල තැනක තබන්න. රටක් කළ නොහැකි අය නායකයන් බවට පත්කරන්න. එවැනි අයගෙන් මහජනයා පරිස්සම් විය යුතුයි. මහජනයා ඒ අයට කියන්න ඕන, සියලුදෙනාම එකට එකතු වෙලා වැඩ කරන්න කියලා.
Read Moreචීනය විසින්ම සංවර්ධනය කරන ලද සහ නැවත භාවිත කළ හැකි දියර ඔක්සිජන් සහ දහන එන්ජිමකින් බල ගැන්වෙන පළමු ගුවන් යානයයි.
Read Moreපෞද්ගලික අංශය විසින් අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කර ඇති සංවර්ධන බලපත්‍ර සදහා කඩිනමින් අනුමැතිය ලබාදීමට “ one stop shop” ක්‍රමය දීප ව්‍යාප්ත මට්ටමින් හඳුන්වාදෙයි. මෙම නව ක්‍රමවේදය ලබන නොවැම්බර් මාසයේදී හඳුන්වාදීමට නියමිතය. මෙමගින් සංවර්ධන බලපත්‍ර සඳහා අවශ්‍ය සියලුම අනුමැතීන් එක් ස්ථානයකින් කඩිනමින් ලබාගැනීමට හැකියාව ලැබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඕස්ට්‍රේලියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාවකට එළඹිය හැකි අවස්ථා පිළිබඳ මුලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
Read Moreආර්මේනියාව බ්‍රහස්පතින්දා අසර්බයිජාන් දේශ සීමාවේ සටන් විරාමයක් පිළිබඳ ගිවිසුමක් ප්‍රකාශයට පත් කළ බව විදෙස් වාර්තා පවසයි.
Read Moreමෙරටට අවශ්‍ය ඖෂධ ඇණවුම් කිරීමේදී මසක කාලයක් ඉලක්කකර කෙරෙන ඇණවුම් කිරීම් එකවර තුන් මසක ඇණවුම් කිරීම් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙනු ලැබීය.
Read Moreපසුගිය මාස 20ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් ලක්‍ෂ 10 කට අධික සංඛ්‍යාවක් විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහයිලෙවල් මාර්ගයේ මීපේ හන්දියේ දී (අද 14දා) පස්වරුවේ සිදුවූ ලොරි සහ වෑන් රථ අනතුරකින්, එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
Read Moreනිදහසේ 75 වන සමරුවේ ඓතිහාසික තත්ත්වය සහ අභිමානවත් බව සලකා බලා අලුතින් සිතා අලුත් ආකාරයකට, ජාතික උත්සවය සහ රට පුරා සැමරුම් සංවිධාන කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, එම උළෙල සංවිධාන කරන සියලු පාර්ශ්ව වෙත උපදෙස් ලබාදුන්නේය.
Read Moreදැනට පළාත් පාලන නියෝජනය කරන මන්ත්‍රීවරියන් සහ සිවිල් ක්‍රියාකාරි නායිකාවන් සියයකට ආසන්න ප්‍රමාණයක් සදහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (12දා) පාර් ලිමේන්තුවේදී පැවැත්විණි.
Read Moreරටේ පවතින ආර් ථික අර් බුදය හා ආහාර මිල ගණන් ඉහළ යාම හා ආහාර හිඟවීම පාසල් දරුවන්ගේ පෝෂණයට මහත් බලපෑමක් එල්ල කර ඇති හෙයින් පාසල්වල ප්‍රාථමික අංශවල දරුවන්ගේ පෝෂණය තහවුරු කිරීම සඳහා ආහාර වේලක් ලබා දෙන බව කෘෂිකර් ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි
Read Moreමන්නාරම පාලම අසල පිහිටි යුදහමුදා ප්‍රධාන සෝදිසි මුරපොලේදී අද (14දා ) යුද හමුදාව විසින් සිදුකරන ලද සෝදිසියකදී ලංගම බස් රථයක් තුල සඟවා තිබූ රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ප්‍රමාණයක් සොයාගත් බවට යුදහමුදාව පවසයි.
Read Moreශ්‍රීලංකාව හා නවසීලන්තය අතර ද්විපාර්ශවික වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහා කොමසාරිස් මයිකල් ඇප්ලටෙන් මහතා හා වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් ඊයේ (13දා) වෙළඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ දී පැවැත්වීය.
Read Moreනැදුන්ගමුවේ රාජා හස්තියා නැවත ප්‍රතිෂ්ඨාපනය කොට එය මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට ස්ථානයක් නොමැති නම්ඒ සඳහා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ හෝ කූරගල බෞද්ධ සිද්ධස්ථානයේ ස්ථානයක්වෙන්කර දිය හැකි බව රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පවසති .
Read Moreමෝටර් රථයකින් කාන්තාවක් පැහැරගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් සමග එම මෝටර් රථයද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. දික්වැල්ල ප්‍ර දේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට යමින් සිටි කාන්තාවක් මෙසේ පැහැරගෙන ඇත්තේ වලස්මුල්ලේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
Read Moreඓතිහාසික මිහින්තලා පුද බිමේ රාජගිරි ලෙන පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයේ විදුලි පහන් කණු දෙකක තිබූ සූර් ය පැනල දෙකක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (13දා) මිහින්තලේ පුරා විද්‍යා කාර්යාලයේ ස්ථාන භාර නිලධාරියා අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.
Read Moreයාපනය වඩුක්කෝට්ටේ මුරුකන් කෝවිලඩි, තුණවි, ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී තහනම් සංවිධාන වලට විවිධ ආයුධ සපයන පුද්ගලයෙකු තියුණු මුවහත් සහිත යකඩ කඩු 11 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreඓතිහාසික රුහුණු කතරගම දේවාලයට පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා පරිසර හිතකාමී විදුලිරථ හදුන්වාදීමට පියවරගෙන ඇත.
Read More