අඹේවෙල හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාවේ සිදු කර ඇති විශාල ඉන්ධන වංචාව සම්බන්ධයෙන් සිදු කරන ලද පරික්ෂණ වාර්තාව තමන් වෙත ලැබි ඇති බවත්, එයට සම්බන්ධ සේවකයින් කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බවත්, වංචාව සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ අංශයට පැමිණිල්ලක් සිදු කරන බව මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා ම
පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස හඳුන්වා දෙමින් පාදුක්ක ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ හිටපු නාවික සෙබළුකු හොරණ නගරයේදී අද (18) අත්අඩංගුවට ගත් බව එම ඒකකය පවසයි.
Read Moreක්‍රීඩා අමාත්‍යවරයෙකුට මහා භාණ්ඩාගාර අරමුදලෙන් බිලියන 2ක මුදලක් ලැබෙන බවත් තමා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත් දී මහා භාණ්ඩාගාර අරමුදල හිස්ව තිබුණු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (18) උදෑසන පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
Read Moreඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය, වැඩබලන ළමා හා කාන්තා සවිබල ගැන්වීම් අමාත්‍යවරිය ලෙස ගීතා කුමාරසිංහ, වැඩබලන තාක්ෂණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කනක හේරත් සහ වැඩබලන අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා දිලුම් අමුණුගම පත් කර තිබේ.
Read Moreදකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ මහජනතාව විවෘත කිරීමෙන් අනතුරුව පළමු සති අන්තයේ (සෙනසුරාදා) පමණක් රුපියල් ලක්ෂ 31 කට අධික ආදායමක් හිමිවූ බව නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීයි.
Read Moreමෑතකදී චීනයට පැමිණි පුද්ගලයෙකුට වඳුරු උණ වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මෙය චීනයෙන් වඳුරු උණ ආසාදිතයෙක් වාර්තා වූ පළමු අවස්ථාව වෙයි.
Read Moreසමගි ජන බලවේගයේ පිරිසකගේත් සහාය ඇතිව නව බලවේගයක් ඉදිරියේදී ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා බදුල්ලේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශකළේය.
Read Moreකැස්බෑව නගර සභා කාර්යාලයට කඩා වැදී එහි ආරක්ෂක නිලධාරියකුට පහරදුන් බව කියන මන්ත්‍රීවරයකුගේ පුතෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. පහර කෑ ආරක්ෂක නිලධාරියා රෝහල්ගත වී ඇත.
Read Moreදෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදුකරන හෙට දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශයක වැඩ කටයුතු හෙට දිනයේ සිදුකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreවී තොග රඳවා තබා ගනිමින් සහල් මිල පාලනය කර ගැනීමේ රජයේ සැලසුම ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකු ණය පහසුකම් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පසුබෑමකට ලක්ව ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ සුළි කුණාටුව සාමාන්‍යයෙන් දශක කිහිපයකට වරක් පමණක් සිදුවන බරපතල විපත් ඇති කළ හැකි සුළි කුණාටුවක් විය හැකි බවටය.
Read Moreඅද දිනයේදීද දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreදෙවැනි එළිසබෙත් රැජින ලින්ඩන් ජොන්සන් හැර අවසන් ඇමෙරිකානු ජනාධිපතිවරුන් 14 දෙනාගෙන් 13දෙනෙකු මුණ ගැසී ඇත.
Read Moreවස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළ තොරතුරු අසත්‍ය හා පදනම් විරහිත බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
Read Moreයුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් ඔහුගේ “කනස්සල්ල” ගැන තමා දන්නා බව පූටින් ඉන්දීය අගමැතිට පැවසූ අතර “මේ සියල්ල හැකි ඉක්මනින් නතර කිරීමට සෑම දෙයක්ම කරන බවට” ප්‍රතිඥා දුන්නේය.
Read Moreදෙවැනි එළිසබෙත් රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා වූ පෝලිම තාවකාලිකව වසා දැමීමට සිදුවී ඇති අතර, තෙවැනි චාල්ස් රජුද එම ජනතාව හමුවී ඇත.
Read Moreඕස්ට්‍රේලියානු තණතීරුවලදී පා දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තර්ජනයක් වන බැවින් ඔහුගෙන් ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්ත්යියා මුරලිදරන් අනෙකුත් කණ්ඩායම්වලට අනතුරු ඇඟවීය. ’’ඔහු විශිෂ්ට විස්සයි20 පන්දු යවන්නෙක්. පසුගිය වසර 2-3 තුළ ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඔහු තරුණයෙක්,’’ මුරලිදරන් ඉන්දියාවේදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
Read Moreෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් රාජ්‍ය නායකයින් 2022 සැප්තැම්බර් 16 වැනි දින උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් හි SCO හි රාජ්‍ය නායක කවුන්සිලයේ 22 වැනි රැස්වීමේ සීමිත සැසිවාරයට සහභාගී වූහ.
Read Moreපෝලන්තය, රුමේනියාව, ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව හා මාලදිවයින වැනි රටවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකරන පුද්ගලයින්ට හසු නොවන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreසටන්කාමීන් සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත මෙහෙයුම ක්‍රියාත්මක කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.
Read Moreක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යාමට එය ශක්තියක් කරගත් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එලෙස සිතනවානම් රට ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බව සඳහන් කළේය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා පත් කර ඇත.
Read Moreමාර්තු මාසයේ සිට රුසියානු හමුදා විසින් රදවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනෙකු ඛාර්කිව් කලාපයේ මුදාගත් ප්‍රදේශවලදී බේරා ගත් බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සිකුරාදා ප්‍රකාශ කළේය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ අභාවප්‍රාප්ත වී සිටින එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreරුසියානු ගෑස් මිල සීමා කිරීමට යුරෝපා සංගමය දරන උත්සාහය යන්නෙන් අදහස් වන්නේ මෙම ශීත ඍතුවේ සියලු දෙනාම ගල්වීමක් බව සර්බියානු නායකයා පවසයි.
Read Moreමෙම මුදල් සෘජුව රජයට ලබාදීමකින් තොරව ලෝක ලෝක ආහාර වැඩසටහන (WFP), ජාත්‍යන්තර රතු කුරුස සහ රතු චන්ද්‍ර සංගම් (IFRC)හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) හරහා ලබදීමට නියමිතය.
Read Moreවිස්තීරණ ණය පහසුකම යටතේ රටේ ආර්ථික වැඩසටහන පිළිබඳ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ කළ බව ණය දෙන්නා තහවුරු කිරීමෙන් පසුව අනුමැතිය ලැබී ඇත.
Read Moreමහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් ඩොලර් ලක්ෂ 5ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreචීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ෂෙන්ෂෝ-14 කාර්ය මණ්ඩලය ඉන් පිටත සිදුකරන දෙවැනි අභ්‍යවකාශ මෙහෙයුම අරඹයි.
Read Moreලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින් කොටසක් මිලට ගැනීමට ඉන්දීය තෙල් සමාගම එකඟව ඇති බවත් ඒ් සඳහා එම සමාගමට ස්තූතිය ප්‍රකාශ කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read More