ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින බැවින් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර එම කාලසීමාව තුළදී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සංචාරයක් සදහා අද (26දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
Read Moreසිය භාර්යා්යා සමගින් ත්‍රි රෝද රථය පදවමින් සිටියදී රියදුරැගේ ශරීරයට මැඩියෙකු පැනීමෙන් කලබලයට පත් එම රියදුරැ අතින් ත්‍රීරෝද රථය පෙරලීයාම නිසා එම රියදුරා මියගොස් ඇති අතර එහි ගමන් ගත් ඔහුගේ භාර්යාව බරපතල තුවාල සහිතව කොළඔ ජාතික රෝහලට ඇතුලත් කරඇත
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට අළුයම ජපානය බලා පිටත් නියමිතය. සාහසිකයකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය ජපානයේ හිටපු අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීම ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයේ මුඛ්‍ය පරමාර්ථය වේ. ෂින්ෂො අබේ මහතා ජපානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ලංකාව හා ජපානය අතර එකල ඉතා හොඳ රාජතාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන ගිය බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි
Read Moreගැටුම් නොව සාමකාමී වන්න. සාමකාමී ක්‍රම මගින් මතභේද විසඳා ගැනීමටත් සංවාදයෙන් සහ උපදේශනයෙන් ආරවුල් විසඳා ගැනීමටත් අප අඛණ්ඩව වෙහෙසිය යුතු බව චීන විදේශ ඇමති කියයි.
Read Moreකොළඹ විරෝධතාවක් අතරතුර දී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් අසූ තුන් දෙනා ඇප මත මුදා හැරීමට අද (25දා) පියවර ගෙන තිබිණි.
Read Moreරෝමයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ ආයතනයේ නියෝජිත ඇමෙරිකානු නිත්‍ය නියෝජිත සින්ඩි මැකේන් මහත්මිය සිව් දින නිල සංචාරයක් සදහා අද සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
Read Moreදියත් කිරීම සිදුවන්නේ එක්සත් ජනපද උප ජනාධිපතිවරයා කලාපයේ සංචාරය කිරීමට දින කිහිපයකට පෙරදී වීම විශේෂත්වයකි.
Read Moreකොළඹ සිට නුවරඑලිය දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (25දා) අනතුරට පත් ව ඇති බව හැටන් පොලිසිය පැවසිය.
Read Moreභාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ ඉහළ පෙළේ දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටී.
Read Moreරටේ පවතින උද්ධමනයට ප්‍රධාන හේතුවක් වන්නේ වක්‍ර බදු විශාල වශයෙන් ඉහළ නැංවීම බවත් මේ වන විට පවුලක සාමාන්‍ය බදු බර රුපියල් 28,000ක් බවට පත්ව ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාත පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.
Read Moreමියගිය වැඩි දෙනා අලුතින් බඳවාගත් අය බවත්, අල්-ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවත් වාර්තා වෙයි.
Read Moreමහකුඹුක්කඩවල මොහොරිය ප්‍රදේශයෙ වලකට වැටි 25 දින උදෑසන කාන්තාවක් මරණයට පත්වී ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.
Read Moreමෙවර ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන නිවර්තන කුණාටුවක් හේතුවෙන් ආටිමෙස් 1 සඳ මෙහෙයුම කල් දමා තිබේ.
Read Moreඅ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
Read More’’ වියරු වැටී දුවගෙන ආ බල්ලෙක් මිදුලේ සිටි දුවගේ බෙල්ලට කඩා පැන්නා. දුව බිම වැටුණා. මම දුවගෙන ගිහින් දුවව ඔසවා ගත්තා. දුවගේ බෙල්ල ප්‍රදේශයේ සීරීම් තුවාල සහ මුහුණේ දත් පහරක් වැදී තිබුණා. ’’
Read More4,067ක ජනගහනයක් සහිත නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි නිරිතදිග කෙළවරට කුණාටුවෙන් ප්‍රබල හානිගෙන දුන් අතර, නිවාස කිහිපයක් සහ මහල් ගොඩනැගිල්ලක් මුහුදට සේදී ගොස් තිබුණි.
Read Moreකොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහාමාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් පසුගිය සිකුරාදා (23) ආරම්භ කරනු ලැබීය.
Read Moreපරිසර දූෂණය අවම කිරීම, රට සතු සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට දායකවීම සහ පක්ෂ මූලස්ථානයේ මාසික වියදම් අවම කර ගැනීම අරමුණු කර ගනිමින් පක්ෂ සාමාජිකයන්ගේ දායකත්වයෙන් සූර්ය විදුලි ජනන පද්ධතියක් පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කෙරිණි.
Read Moreඅපනයනය අරමුණු කර ගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයේ අක්කර 10,000 ක ගංජා වගාවක් පිහිටුවීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කිරීමට නියමිතයි.
Read Moreපසුගිය ගෝඨාභය රාජපක්ෂ රජය විසින් අත්හිටුවා හෝ අත්හැර දැමූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සහ ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක තවත් ව්‍යාපෘති 12ක් යළි පණ ගැන්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවෙන් නව කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම තනි ඉලක්කමක් දක්වා පහළට විත් තිබේ. ඒ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 09කි. මේ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 670685කි.
Read Moreරුසියා රජයට අයත් ගුවන් සමාගමක් වන ඒරෝෆ්ලොට් ගුවන් සේවය යළිත් ලබන ඔක්තෝබර් 9 දින සිට මොස්කව් සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
Read Moreසමාජවාදී තරුණ සංගමය පැවැත්වූ විරෝධතා ව්‍යාපාරය හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. එසේම මෙම විරෝධතාව සඳහා එක්වු ක්‍රියාකාරීන් 84ක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදුරස්ථ ඉගෙනීම වෙත ආපසු යාම ඉහළ යන බලශක්ති මිල ගණන් හමුවේ මෙම අර්බුදයට මුහුණදීමට විසඳුම නොවන බව ප්‍රංශ උසස් අධ්‍යාපන ඇමති කියයි.
Read Moreසෞදි අරාබියේ ජාතික දින උත්සවය වෙනුවෙන් කොළඹ පැවැති උත්සවයකට විශේෂ අරාධනාවක් අනුව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ එක්වූහ.
Read Moreතොරතුරු තාක්ෂණ, මාධ්‍ය සහ මූල්‍ය යන අංශවල වෘත්තිකයන්ට කැඳවීමක් නොමැති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Read Moreචීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා හා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අතර ද්විපර්ශ්වික හමුවක් පැවැතියේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක්වීමට ඇමෙරිකාවට ගොස් සිටින අමාත්‍යවරුන් දෙදෙනා අතර මෙම හමුව පැවැතියේය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෲස් අයිල්වර්ඩ් 2021 දෙසැම්බර් 20 වන දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කතා කරයි. /රොයිටර්ස්
Read Moreසතුන්ට අවශ්‍ය ආහාර සපයා ගැනිමේ ගැටඵව මත කුකුල් කර්මාන්තය හා කිරි කර්මාන්තය සම්බන්දව සතුටු විය නොහැකි තත්වයක් ඇති බවත් බිත්තර හා මස් වල මිල අඩුවිමක් ගැන ඉදිරියේදි සිතිය නොහැකි වුවත් ඒවායේ හිගය මග හරවා ගැනිමට හැක් උපරිම උත්සහාය ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
Read More