පාසල් ගුරුවරුන්ගේ හා පාසල් දරුවන්ගේ ඇඳුම්වල කිසිඳු වෙනසක් සිදුකිරීමට කටයුතු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
බස්නාහිර පළාතෙන් සොරා ගන්නා යතුරුපැදි ඉතා අඩු මුදලට දකුණු පළාතට විකිණීමේ ජාවාරමක නිරත වූ සංවිධානාත්මක සොර කල්ලි දෙකක සාමාජිකයන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.
Read Moreපානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් නිල නිවසට ඊයේ (07දා) රාත්‍රි අනවසරයෙන් ඇතුළුවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.
Read Moreක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිදුවීමට තමන් සම්බන්ධ කර ගැනීමෙන් හා ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීමෙන් ජාතියේ ප්‍රතිරූපයට හා කීර්තියට තවත් හානියක් සිදුවන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreකොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ අඟල් හතලිස්දෙක ප්‍රමාණයේ රූපවාහිනි යන්ත්‍ර දෙකක් අතුරුදහන්ව ඇතැයි මරදාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති. බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
Read Moreපසුගිය වසර තුන තුළ කොළ පිපිඤ්ඤා ව්‍යාපෘතිය විසින් මෙරටට උපයා දී ඇති මුදල ඩොලර් මිලියන 33කි. 2022 වසරේ ගත වූ මාස 10 තුළ ඩොලර් මිලියන 10.03ක් ඉපයීමට මෙම ව්‍යාපෘතියට හැකි වී තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ අචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreඑකතු කළ අගය මත බදු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් හා දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 8ක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබේ.
Read Moreශ්‍රි ලංකාවේ ණය ප්‍රශ්ණය මෙන්ම මේ වන විට මුහුණ දී තිබෙන විවිධ අභියෝග ජය ගැනීම සඳහා චීනය ශ්‍රී ලංකාවට අඛණ්ඩ හා ස්ථිර සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා පවසයි.
Read Moreඉදිරි දෙවසර සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.
Read Moreයුද හමුදාවට අයත් ගිලන් රථයකින් මුවමස් කිලෝ තුනක් ප්‍රවාහනය කරමින් සිටි රියදුරු ඇතුළු ලාන්ස් කෝප්‍රල් සෙබළුන් දෙදෙනකු අද දහවල් මාදුරුඔය උද්‍යානයේදී අත්අඩංගුවට ගත් බව මාදුරුඔය වනජීවිී කාර්යාලය සඳහන් කරයි.
Read Moreරටේ පවතින වර්තමාන තත්වය සම්බන්ධයෙන් සභාව තැබීමේ විවාදය හෙට (08දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. ජාතික ජන බලවේගය විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එයි.
Read Moreදිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුවේ ප්‍රමාදය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කළ සිහිකැඳවීමට අනුව පාර්ලිමේන්තුවේ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිළි කිරීමක් සිදු කොට තිබේ.
Read More• අන්තර් ජාතික වෙළඳාමේ තරඟකාරීත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්ත සඳහා වෙළඳ ගැලපුම් වැඩසටහනක් • අපනයනාභිමුඛ ඍජු විදේශ ආයෝජන වැඩිදියුණු කිරීමට රජයේ අවධානය
Read Moreඅනතුරකින් මරණයට පත්වු යාචකයකුගෙ බැගයක තිබු රුපියල් එක්ලක්ෂ තිස්පන්දහසක් (රු. 135000) ක මුදලක් සමග බැංකු ගිණුම් පහක පොත් තිබී හමුවු බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
Read Moreමහ කන්නයේ දී වී වගාව හා අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය වන කෘමිනාශක හා වල්නාශක දිවයින පුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදා හැරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැළසුම් කර ඇත. ගොවි නියෝජිතයින් සමග කළ සාකච්ඡාවක දී ඔවුන් විසින් මේ සඳහා එකඟත්වය පළ කරනු ලැබීය.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව සිදුකළ පළමු ව්‍යාපෘතිය වන උඩහමුල්ල නැගනහිර ග්‍රාම නිලධාරී වසමේ ඇවිදින මං තීරුවේ රුපියල් ලක්ෂ තුන හමාරක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් මාස හයක සිට එහි විදුලිය විසන්ධි කර ඇතැයි මහරගම නගර සභාවේ ( ස.ජ.බ )නාගරික මන්ත්‍රී රුවන් ජයසිංහ මහතා පැවසීය .
Read Moreධනුෂ්ක ගුණතිලකගේ නඩුකටයුතු සඳහා යන සියළුම වියදම් ඔහුගේ පෞද්ගලික මුදලින් අය කර ගන්නා බවත් මේ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ සිල්වා මහතා අද පුවත්පතට පැවසීය.
Read Moreකාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ සිඩ්නි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන ශ්‍රී ලංකා පිතිකරු ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් වන නිති වියදම් ක්‍රිකට් ආයතනයට දරන ලෙස ඉල්ලීම් ලැබී ඇතැයි වාර්තා වෙයි.
Read Moreනොවැම්බර් මාසයට යෙදී ඇති මහවිරු සැමරුම් උතුරු පළාතේ සිදුකරන පුද්ගලයින් වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.
Read Moreසීගිරිය වන රක්ෂිතය ආශ්‍රිතව අලුතින් පදිංචිවීමට කිසිවෙකුට ඉඩ නොතැබීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.
Read Moreඔස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේය
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානේ ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණ වාර්තාවක් ඉල්ලා තිබේ.
Read Moreකාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ සිඩ්නි පොලීසියේ අත්අඩංගුවට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකාව තුළ සියලු ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
Read Moreකනගාටුවට කරුණක්. අන්තිම තරගය ඉවරවෙලා රාත්‍රි යේ තමයි ඒ ගැන දැන ගන්න ලැබුණේ. අපි පහුවෙනිදා ඔස්ට්‍රේලියාවෙන් පිටත්වුණා. මාධ්‍යවල පළවෙලා තියෙන කරුණු තමයි අපිත් දන්නේ.පෞද්ගලිකව ක්‍රීඩකයන්ගේ හැසිරීම් ගැන ඔවුන් වගකීමක් භාර ගත යුතුයි.
Read Moreකාන්තාවකට අතවර කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ සිඩ්නි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීමට සිඩ්නි අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreආරක්ෂක අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයවල වැඩ කටයුතු ඉදිරියටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යටතේ සිදු කෙරේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27) සඳහා සහභාගී වීමට ඊජිප්තුවේ කයිරෝ නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා ඊයේ (06) හමුවිය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) එක්ව පසුගිය 06 වනදා රාත්‍රී 11 සිට 07 වනදා අලුයම දකවා කාලය තුලදී සිදුකළ මෙහෙයුමකදී හම්බන්තොටට සිට මුහුදු සැතපුම් 12ක පමණ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ කලහකාරී ලෙස හැසිරෙන රැඳවියන් අද පෙරවරුවේ එම කඳවුරු භූමිය තුළ ඇති 9 වැනි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් අයත් අවි ගබඩාවට පැමිණ එහි අවි ගැනීමට තැත් කිරිමේදී වහාම ක්‍රියාත්මක වූ සොල්දාදුවන් අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කීරිමට කටයුතු කර තිබේ.
Read More