ගලේවෙල දේවහුව ජලාශයේ විනෝදයට ඔරු පැදීමට ගොස් ඔරුව පෙරළී යාමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකුගේ ජීවිතය බේරී ඇතැයි මකුලුගස්වැව පොලීසිය කියයි.
කුරුල්ලෙකුගේ පියාසර අත්දැකීම් ක්‍රීඩාව හඳුන්වාදෙමින් මහනුවර- මහියංගණය මාර්ගයේ 18 වංගුව නැරඹුම් මධ්‍යස්ථානයේදී පැරග්ලයිඩින් ක්‍රීඩා වැඩසටහනක් ඊයේ (26දා) දවස පුරා පැවැත්විණි.
Read Moreපළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
Read Moreවිහාර මහා දේවි උද්‍යානය අසල හා ලිප්ටන් වටරවුමේ රැස්වී තිබුණා. ඒ අය යූනියන් පෙදෙසට ගමන් කරමින් සිටියා. පොලීසිය කිව්වා පෙළපාළියක් යන්න දෙන්න බෑ කියලා. පොලීසියට බාධා කරමින් පෙළපාලියක් යන්න හදපු නිසා ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඒ අනුව එම පෙළපාලිය පාලනය කළා. බැටන් ප්‍රහාර එල්ල කලේ නෑ.
Read Moreබීජිං, (ෂිංහුවා) - සඳුදා උදෑසන 7:58 ට වයඹ දිග චීනයේ ෂිංජියන් උයුගන් ස්වයං පාලන ප්‍රදේශයේ අක්ෂු ප්‍රාන්තයේ වෙන්සු ප්‍ර දේශයට රික්ටර් පරිමාණයේ 5.1 ක භූමිකම්පාවක් ඇතිව තිබෙන බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය (CENC) පවසයි.
Read More’’මම බෙන්තර පාලම යට බෝට්ටුවක් උඩ ඉදගෙන දවල් ආහාරය ගනිමින් ඉන්නකොට ’අම්මේ, අම්මේ’ කියල පොඩි පුතෙක් පාලම උඩ ඉදන් කෑ ගැහනව ඇහුණා. ගග දිහා බලනකොට කාන්තාවක් ගිලෙමින් ගහගෙන යනවා. මම කැම එක පැත්තකින් තියලා ගගට පැනලා ඇයව බේරගත්තා’’ යනුවෙන් බේරුවල පාදාගොඩ පදිංචි චතුරංග සදරුවන් පැවසීය.
Read Moreජාතික ඉන්ධන බලපත්‍ර QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට රතීරණයක් ගෙන නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreරටේ ආර්ථිකය යළි ගොඩනැංවීම වෙනුවෙන් ජනප්‍රිය නොවූ දැඩි තීන්දු ගැනීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වූ සිය කැපවීම පැහැදිළි කරමින් සඳහන් කළේ අභියෝගවලට මුහුණදීමේ ආත්මශක්තිය තමා රාජකීය සිසුවෙකු ලෙස ප්‍රගුණ කරන ලද්දක් බවයි.
Read Moreශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් සියයට 70ක් ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලෙස ලබාදීමට චීනය එකඟ වී තිබේ. එහි පළමු ඇඳුම් තොගය පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන්වූ අතර එම තොගය මේ වන විට දරුවන් අතරේ බෙදා හැරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියි.
Read Moreසමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කීපදෙනෙකුත් අරගෙන එක්සත් ජාතික පක්ෂයේ පුමුඛත්වයෙන් නව සන්ධානයක් සතියක් දෙකක් යන්න කලින් පිහිටුවන බව ඉඩම් හා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදී ඊයේ (26) දා පැවසීය.
Read Moreරත්ගම ඕවකන්ද ප්‍ර දේශයේ ඊයේ (26) තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් එක්දරු මවක් මියගොස් ඇයගේ මව බරපතල තුවාල ලබා රෝහල්ගත් කර ඇතැයි රත්ගම පොලීසිය කියයි.
Read Moreරක්වාන ළමා නිවාසයක බාලවයස්කාර දැරියන් 11දෙනෙකු අපයෝජනයට ලක්කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාවකගේ සැමියා එළැඹෙන 08වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකිරීමට පැල්මඩුල්ල වැඩබලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා ඊයේ (26දා) නියෝග කළේය.
Read Moreමිතුරෙකු සමග නානුඔය ඩෙස්පොඩ් ඇළෙහි දිය නැමට ගිය තරුණයෙකු එම ඇළෙහි ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බව නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ජි.ජනක මහතා පැවසිය.
Read Moreඉන්දියාවෙන් ගෙන්වන බිත්තරයක් රුපියල් 30 බැගින් බේකරි හිමියන්ට ලබාදීමට කටයුතු කළද පාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමෙවර යල කන්නයේදී බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 10,000 මුදලකට ගොවීන්ට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreකාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද (27දා) උදෑසන නිකුත් කරන ලද කාළගුණ අනාවැකියට අනුව නැගෙනහිර, ඌව, හා උතුරුමැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව නිවේදනය කර ඇත.
Read Moreතමා ඇතුලු පවුලේ සාමාජිකන් අයථා ලෙස වත්කම් උපයා ඇතැයි ඔප්පු කල හොත් එම වත්කම් රජයට පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
Read Moreඅන්තර්ජාතික විස්සයි විස්ස තරගයකදී කණ්ඩායමක් දවාගත් අවම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අළුත් කිරිමට ස්පාඤ්ඤය සමත්විය.
Read Moreමාර්තු 09වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම් සම්බන්ධයෙන් හා එහි නීත්‍යනුකූලභාවය පිළිබඳ විවිධ සාවද්‍ය අදහස් හා තොරතුරු ප්‍රකාශ වෙමින් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreපූර්ණ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (27දා) අලුයම නවසීලන්තය බලා පිටත්ව ගියේය.
Read Moreඉහළ දැමූ විදුලිබිල පහළ දමන ලෙස ඉල්ලා හා තවත් ගැටලු කිහිපයක්මුල් කර ගනිමින් අද(27) විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති 15ක සාමාජිකයන් අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන විදුලිබලමණ්ඩල වෘත්තීය සමිති එකමුතුවසඳහන් කරයි.
Read Moreමෙවර ලෝක කුසලාන ඔස්ට්‍රේලියාව දිනා ගැනීමත් සමගින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා මෙග් ලැනින්ග් ඉතිහාසගත වූයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) ක්‍රිකට් ශූරතා වැඩිම සංඛ්‍යාවක් කරා යාමට නායකත්වය ගත් ක්‍රීඩිකාව හෝ ක්‍රීඩකයා ලෙසිනි.
Read Moreසත්කාරක දකුණු අප්‍රිකාව ලකුණු 19 කින් පරාජයට පත් කරමින් මෙවර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ජයග්‍රහණය කිරිමට ඔස්ට්‍රේලියාව සමත්විය..
Read Moreපික් මී කුලී රථ සේවාව ඔස්සේ මෝටර් රථයක් ගෙන්වා ගෙන මිරිස්සට යාමට සැලසුම් කල ජර්මන් ජාතික කාන්තාවන් තිදෙනෙකුට ඒ සදහා ඉඩ ලබා නොදී සාපරාධී බලහත් කාරය පාමින් රුපියල් 500 ක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන මාතර නගරයේ ත්‍රීරෝද රථ ගාලක රියදුරෙකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreපළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය තමන් පිළි නොගන්නා බවත් නියමිත ආකාරයට එම මැතිවරණය පවත්වා ජනාධිපතිවරයාගේ පක්ෂයට රටේ තිබෙන සැබෑ තත්වය තේරුම්ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි .
Read Moreඅද ඇත්තල යුගලය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලබා දීමත් සමඟම පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සහ අකුරැස්ස දිගල වලව් පරම්පරාවේ සාමාජිකයෙකු වන නිහාල් පෙරේරා මහත්තුරුන් පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශ ලබා දෙමින් ඇත්දළ යුගලයට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් ඉදිරිපත්ව ඇතැයි පොලිසිය කියයි.
Read Moreවිස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්මහා තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය.
Read Moreජාතික ජනබලවේගයේ විරෝධතා රැලියට සහභාගි වූ 20 ක පමණ පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
Read More2000 දශකයේ මුල් භාගයේ සිට ජාතික විදුලිබල පද්ධතියට විදුලිය අලෙවි කරන ස්වාධීන බලශක්ති නිෂ්පාදකයෙකු (IPP) 2021 මාර්තු වන විට රුපියල් බිලියන 14.8 ක ශුද්ධ ලාභයක් උපයා ඇති අතර එය එහි මූලික ආයෝජනය මෙන් සියයට 855 ක වර්ධනයකි.
Read Moreපළාත් සභා මැතිවරණය කල් දැමීමට කුමන්ත්‍රණය කළ සියලු පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒමට අනිවාර්යයෙන් කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read More