මරණ සහතිකය රිලව් රැුගෙන ගොස් ඇති අතර දවස පුරා සෙව්වත් එය සොයා ගැනීමට නොහැකි වු තැන නැවත වතාවක් මරණ සහතිකයේ පිටපතක් ලබා ගැනීමට සිදු වු පුවතක් සම්බන්ධයෙන් අරණායක ප‍්‍රදේශයෙන් වාර්තා විය.
කදුරට ජනතා පෙරමුණ , කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමය පළාත් පාලන මැතිවරණයේදි සමගි ජනබලවේගය සමග එක්ව සන්ධානගත වි තරග කිරිමට තිරණය කර ඇති බව කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික සංගමයේ සභාපති පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.
Read Moreපළාත් පාලන මැතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ අපෙක්ෂකයන් තරග කරන සෑම පළාත් පාලන ආයතනයකම ලංකා කම්කරු කොංග්‍රසයේ ලාංජනය වන කුකුලා ලංජනයෙන් තරග කිරිමට එකගතාවයකට පැමිණ ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසිය.
Read Moreඑරාවුර් පොලිස් වසමේ සවුකඩේ මුහුදු තීරයෙ දිය නෑමට ගිය පිරිසක් අතරින් දෙදෙනෙක් දියේ ගිලෙමින් සිටියදි ඔවුන් ඥාතීන් විසින් බේරාගෙන එරාවුර් රෝහලට ඇතුළත් කිරීමේදි එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකාව ලකුනු 91 කින් පරාජයට පත් කරමින් තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 91 ක දැවැන්ත ලකුණු පරතරයකින් ජය ගැනිමට ඉන්දියාව සමත්විය. මෙම තරගය රාජ්කොට් හිදී පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකාව සමගින් පැවත්වෙන තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුළු 5 ක් දැවී ලකුණු 228 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කලේය.
Read Moreශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේදී ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යදාව් සිය තෙවැනි විස්සයි විස්ස ශතකය වාර්තා කලේය.
Read Moreමෙම තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ජයග්‍රාහකයන් බවට පත්වෙනු ඇත. ශ්‍රි ලංකා කණ්ඩායම එක් වෙනසක් සමගින් තරගයට පිවිසෙයි.
Read Moreගිනි අවි සම්බන්ධ ප්‍රචණ්ඩක්‍රියාවලට නමගිය රටක් ලෙස ඇමෙරිකාව ඉදිරියෙන්ම සිටින අතර, විශේෂයෙන්ම පාසල් දරුවන් තම පාසලේම සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ ගුරුවරුන්ට වෙඩි තැබීම එරට සුලභ කාරණයක් වී තිබේ.
Read Moreඔහු පිතිකරණයේ යෙදෙන ආකාරය ගත්විට ඔහු මිලදි ගැනීමට මට මුදල් මදි වෙන්න ඉඩ තිබුණා. ඔහු ඒ තරම් මිල අධික වෙන්න තිබුණා. හිතන්න මෙම තරගාවලිය වෙන්දේසියට කලින් තිබුණා නම් ඇතැම් කණ්ඩායම්වලට ඔහු මිලදි ගැනීමට මුදල් නොමැති වෙන්න ඉඩ තිබුණා’’
Read More2022 උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ජනවාරි 13 වැනි දින යුක්රේනය සම්බන්ධයෙන් රැස්වීමක් පවත්වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreබිත්තර ආනයනය කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව බිත්තර ආනයනය වෙනුවෙන් අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම ලබන සතියේදී ආරම්භ කිරිමට නියමිතය.
Read Moreසුදු සීනි ලෙස රේගුවට වාර්තා කර දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 1200ක් ව්‍යාජ ලෙස ආනයනකරුවෙක් විසින් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreදහම්පාසල් ගුරු සේවයේ වසර 10කට වඩා සේවා කාලයක් සිදුකල ගුරුභවතුන්ට දක්වනු ලබන ගෞරවයක් වශයෙන් එවැනි ගුරුවරුන් 3200කට සාමදාන විනිශ්චයකාර තනතුරු පිරිනැමීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
Read Moreඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ තීරණාත්මක තෙවැනි තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreදුරුතු පොහෝ දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.
Read Moreනියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, වැඩබලන නියොජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් ඇතුළු පොලිසි නිලධාරීන් 11කට ස්ථානමාරුවීම් ලබාදීමට කටයුතු කර තිබේ.
Read Moreදළදා වහන්සේට අපහාස කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් යූ ටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන සේපාල අමරසිංහ නැමැත්තා ඒළැඹෙන 10 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (06) නියෝග කළාය.
Read Moreලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220 කින් පහළ දැමීමට ඒම සමාගම කටයුතු කර තිබේ.
Read Moreනොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ විදුලි නිශ්පාදනයට අවශ්‍ය ගල් අගුරු මෙට්‍රික් ටොන් 60000 ක් රැගත් DARYA RAMA නැව ඉලන්තඩිය වෙරළ තිරයට අද (6දා) උදෑසන ලගා වු බව ලංකා විදුලි බල මංඩලයේ ඉහල නිළධාරියකු පැවසිය.
Read Moreපළාත් පාලන මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විවිධ මතවල සිටින බැවින් නීතිපතිගේ උපදෙස් විමසිය යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇති බවත් ජනාධිපතිවරයාට එවැනි බලතලයක් තිබෙන බව හෝ මැවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම කැඳවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස බැලීමේදී පෙනී යන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඅවුරුදු 10ක් වයසැති පිරිමි දරුවෙක්ව හා අවුරුදු 54ක පුද්ගලයෙක් පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreපොහොට්ටු, එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගත නොවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයේදී සෑම මැතිවරණ දිස්ත්‍රික්කයක් සඳහාම තනිව තරඟ කිරීමට සැලැසුම් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් හා මධ්‍යම පළාතේ හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා පැවැසීය.
Read Moreහංවැල්ලේදී ආපනශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමෙ සිදුවීමට සම්බන්ධ සැකකරු පොලිසිය වින් ඒල්ල කල වෙඩි ප්‍රහාරයකදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreබණ්ඩාරවෙළ මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා ඇතුලු කණ්ඩායමක් පළාත් පාලන මැතිවරණය සදහා ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත්වීමට ඇප මුදල් තැනපත් කළ බව බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් කේ. කාන්දීපන් මහතා පැවසීය.
Read Moreදළඳා මාලිගාවට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළ බව කියන යූටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන සේපාල් අමරසිංහ මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreදසුන් ශානක හා කුසල් මෙන්ඩිස්ගේ වීශිෂ්ඨ ඉනිම් හා, වේගපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ ඉන්දියාව සමගින් පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය
Read Moreඉන්දියාව සමගින් පැවති දෙවැනි විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය.
Read Moreඋතුරු කොරියාව නැවත සිය ගුවන් සීමාව උල්ලංඝණය කළහොත් 2018 අන්තර් කොරියානු හමුදා ගිවිසුම අත්හිටුවීමට සලකා බලන බව යූන් අනතුරු අඟවා තිබේ.
Read More