මහ බැංකුවට කඩා වදින්න ගිය 9ක් අත්අඩංගුවට
මහ බැංකුවේ සේවයේ නියුතු නිලධාරීන්ට තර්ජනය කරමින් ඒ තුළට බලහත්කාරයෙන් කඩා වැදුණු කාන්තාවක් ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට දෙනකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් එම පිරිස අතර දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සංගමයේ ක්‍රියාකාරී නීතීඥ අසංක නුවන් පොතුපිටිය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයන් වන බව පොලිසිය කියයි
වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ව්යාපාරිකයන්ගේදේපල වෙන්දේසි කිරීම ලීසින් සහ අනෙකුත් විවසායක ගැටළු සඳහා වන විරෝධතාවය පෙළගැසෙමු යන මැයෙන් දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගේ සංගමය ,මගෙන් රටට සංවිධාන ඇතුළු තවත් සිවිල් සංවිධාන කීපයක් එක්ව මහ බැංකුවේ ලොබිය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත
එම අවස්ථාවේදී පොලීසිය මැදිහත් ඔවුහු එම ස්ථානයෙන් ඉවත් කිරීමට යාමේ ගිය ඔවුන් යාමේ ගිය ඔවුන් මහ බැංකුව තුළට කඩා වැදීමට උත්සාහ දරා ඇති අතර එහිදී එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් විසින් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොම්පඤ්ඤවීදිය පොලිසියේ රඳවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
කොටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

