saravita-anim2

2025 ජුලි මස 27 වන ඉරිදා

2025 ජුලි මස 27 වන ඉරිදා

Latest News - timelapse 3969 hours ago

LATEST

JCBයට යටවී කම්කරුවා මරුට

calendar_today 2023 ජන 30 - 10:54 remove_red_eye - 341  

අනුරාධපුර-යාපනය අලුතින් ඉදිවන දුම්රිය මාර්ගයෙ ඉදිකිරීම් වල නිරත වු කම්කරුවෙකු ජේ.සී.බී යන්ත්‍රයකට යටවීමෙන් බරපතළ තුවාල ලබා මැදවච්චිය රෝහලට රැගෙන යන අතරතුරදී ඊයේ (29දා) සවස මියගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.

ශ්‍රී ලංකාවේ නිදහස් දින උත්සවයක් පැවැත්විය යුතුද නැත්ද යන්න සම්බන්ධයෙන් සමාජය තුළ කථා බහක් නිර්මාණය වී ඇති අවස්ථාවක ජාතික නිදහස් දින උත්සවයක් අවලංගු කර එම මුදල් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පහසුව වෙනුවෙන් නේවාසිකාගාර ඉදිකිරීමට වෙන්කළ පුවතක් ටැන්සානියාවෙන් වාර්තා වෙයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දෙවන රැස්වීම අද (30) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දි මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

Read More

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා බවට සැක සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු තරුණයන් හයදෙනකු අධික බීමතින් මහනුවර නගරයේ සිටියදී අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු, පළතුරු හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල අද (30 දා) වන විට විශාල වශයෙන් පහත වැටී ඇති බව වෙළෙන්දෝ පවසති.

Read More

පාර්ලිමේන්තුව අවට වීඩියෝ දර්ශන ගත කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කරයි

Read More

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට තම විෂය ක්ෂේත්‍රය පිළිබදව අවබෝධයක් නොමැති බවත්, තමන්ට එන ඕනෑම අභියෝගයක් භාර ගන්නා බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.

Read More

පුල්මුඩේ පොලිස්වසමට අයත් පාලම්කුලම් වෙල්යායේදි කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් නිසා දෙදෙනෙකු කපාකොටා ඝාතනය කර ඇත.

Read More

මාස දහයක් වයසැති බිළිදියකෙට අතවර කිරිම සම්බන්ධයෙන් සැකපිට එම බිළිදියගේ පියා ඊයේ (28) අත්අඩංගුවට ගත්බැව් පෝද්දල පොලිසිය පවසයි

Read More

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා ඊයේ (29දා) අභාවප්‍රාප්ත විය. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ඔහු මියයන විට 81 හැවිරිදි වියෙහි පසු විය.

Read More

දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමේ හැකියාවක් හෙට දිනයේ සිට බලාපොරොතතුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව ජනවාරි 31 හා පෙබරවාරි 1 යන දිනවල දිවයිනෙ තැනින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජාතික නිදහස් දින උත්සවය සැමරිමට මහ භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරනවා සේම පළාත් පාලන මැතිවරණයත් පැවැත්විමට මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

Read More

කළුතර ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන්වහන්සේලා දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ දෙනමක් රෝහල් ගතකර ඇතැයි කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රකාශයකයෙක් පැවසීය.

Read More

පළාත් පාලන මැතිවරණය ක්‍රියාවලිය ආරම්භ කිරිම සඳහා අවශ්‍ය ගැසට් නිවේදය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යොමුකර නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා නිවේදනය කරයි.

Read More

වසර දහයකට පමණ පෙරදී ආරම්භ කළ රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් සම්පුර්ණයෙන් ම නතරකිරිමට ගත් පියවර වෙනස් කර එය මුදල් තත්ත්වය යහපත්වු පසු යළි ආරම්භ කිරීමට සුදුසු යැයි රජයට යෝජනා කිරීමට රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධිකරණ කමිටු යෝජනාවක් පසුගිය 27දා පැවති රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්‍ධීකරණ කමිටු රුස්වීමේ දී තීරණය විය.

Read More

වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු විවිධ තනතුරු දරණ නිලධාරින් 19 දෙනෙකු ඉකුත් වසර 07ක කාලය තුළ දී විනය විරෝධි කරුණු මත අනිවාර්ය නිවාඩු යැවිම් සහ වැඩතහනමකට ලක්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

Read More

දැනට තාවකාලිකව බර වාහන ධාවනය නවතා දමා ඇති නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගය කොටස යළි බර වාහන ධාවනය කිරීම සඳහා අවසර දෙන ලෙස නුවරඑළියේ බස් රථ සංගම් ඉල්ලා සිටිති.

Read More

2022/23 මහ කන්නයේ දී කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් රුපියල් මිලියන 16,000ක් වෙන් කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

Read More

මහරගම නගර සභාවේ සභාපතිවරයාගේ මහතාගේ නිළ රථයේ රෝද හතරට තියුණු ආයුධයකින් පහර දී බරපතළ හානි සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය පවසයි.

Read More

සුව කරන්න බැරි රෝග වලට මෙතෙක් සොයාගෙන නොමැති බෙහෙත් වර්ග අලුතින් සොයාගෙන ඒ අසරණ රෝගීන් සුවපත් කරන වෛද්‍යවරයකු වීම අනාගතයේදී තම එකම බලාපොරොත්තුව බව මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු එකසිය අනූ අටක් ලබා දිවයිනේ ප්‍රථම ස්ථනය දිනූ පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන ඉඩංගොඩගේ චෙනිත නෙත්දිනු පෙරේරා සිසුවා පැවසීය.

Read More

රටේ අදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික ප්‍රගතියක් උදාවුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Read More

අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් අද (28) පස්වරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පුණ්‍යෝත්සවය පැවැත්විණි.

Read More

අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 තුළදී කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අඛණ්ඩ විදුලි සැපයුම කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ විෂයභාර අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙත ලබාදීමට යෝජිත විස්තීර්ණ මූල්‍ය පහසුකම සදහා අවශ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් චීනය ශ්‍රී ලංකාව වෙත ලබාදුන් ණය සහනය ප්‍රමාණවත් නොවන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

උත්තර ලංකා සභාගයෙන් ලංකා සම සමාජ පක්ෂය ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීය. අද 28 වනදා මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය.

Read More

තව මාස දෙකකින් රටේ බංකොලොත්භාවය සමුලින්ම දුරුවෙන බව අමාතය මනූෂ නානායක්කාර මහතා අද (28) කරන්දෙනියේදී කීවේය.

Read More

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සහා අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

මේ සදහා අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා ප්‍රායෝගිකව වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බවත්, ඊට අනුගතව වියදම් අවම කර ගනිමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. 75 වන නිදහස් දින උත්සවය සැමරීමට වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් ජනතාව තුළ දැවැන්ත විරෝධයක් පවතින බව සිහිපත් කළ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ ඒ කෙරෙහිද දැඩි අවධාන

Read More

ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.