saravita-anim2

2025 ජුනි මස 25 වන බදාදා

2025 ජුනි මස 25 වන බදාදා

Latest News - timelapse 277 hours ago

LATEST

ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තැබීමක්

calendar_today 2025 අප්‍රේ 22 - 22:43 remove_red_eye - 715  

කොලොන්නාව නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන ඩෑන් ප්‍රියසාද් වෙඩි වැදීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා ඉහළම තලයකට ඔසවා තැබීමේදී බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති, විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා පැවසීය.

Read More

ඓතිහාසික සිරි දළදා වන්දනාවේ පස්වැනි දිනය නිමා වූ අද (22) දිනය වන විට බැතිමතුන් ලක්ෂ 6 1/2කට ආසන්න පිරිසක් දළදා සමිඳු වැඳ පුදාගෙන ඇති බවට ගණන් බලා තිබේ.

Read More

රත්නපුර ලෙල්ලොපිටිය ප්‍රදේශයේදි මාර්ගයට සුනඛයෙක් පැන ඇති අතර සුනඛයා බේරිමට ත්‍රිවිල් රථ රියදුරු උත්සාහ ගැනිමේදි ත්‍රිවිල් රථය පෙරලි එහි ගමන් ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුලත් කරන විටදි මියගොස් ඇතයි රත්නපුර පොලිසියේ රථ වාහන අංශය පවසයි.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර සඳහන් කළ පරිදී නිරාකරණය කර ගැනීමට තිබෙන ගැටළු 06න් 02ක් නිරාකරණය කරගෙන තිබෙන බවත් ඊට අදාළ පුද්ගලයන් දෙදෙනා සොයාගෙන තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

කොන්ක්‍රීට් මිශ්‍රකරන ටැංකි සහිත ලොරි රථ දෙකක් අනතුරට පත් වීමෙන් එක් ලොරි රථයක රියදුරු සහ අනෙක් ලොරි රථයේ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත (22) දින අතුළත් කල බව පූඩළුඔය පොලිසිය පැවසීය.

Read More

2008 දී හඳුන්වා දුන් JSW - The Times of India Earth Care Awards යනු දේශගුණික විපර්යාසවල විපත්තිවලට ප්‍රතිචාර දක්වන දූරදර්ශී සහ නවෝත්පාදකයින් හඳුනා ගැනීම සඳහා වන ප්‍රධාන වේදිකාවකි.

Read More

ලියාපදිංචි නොකර ගෙන්වන ලද ඖෂධ ගබඩා කිරීම සහ බලපත්‍ර නොමැතිව ඔසු සැළක් පවත්වාගෙන යෑමේ චෝදනාවන්ට වරද පිළිගත් කඩවත නගරයේ ඔසුසැල් තුනකට රුපියල් ලක්‍ෂ 03ක දඩ නියම කළ මහර මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයැදමින් පුවත්පත් දැන්වීම් පළ කරන ලෙස විත්තිකරුවන්ට නියම කළාය.

Read More

මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේදී වසර 16 කට පසුව පැවැත්වෙන සිරි දළඳා දැක්මේ පස් වන දිනය වූ අද 22 වනදාද මහනුවර නගරයට ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව නගරයෙන් පිට ප්‍රදේශ පවා සැදැහැවතුන්ගෙන් පිරී ගොස් තිබේ.

Read More

ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු එම ව්‍යාපාරිකයා වෙඩිතබා ඝාතනය කිරිමට දැරූ සිය උත්සාහය අසාර්ථක වූ පසු ඔවුන් රැගෙන ආ ගිනි අවියක් සහ පතොරම් සමග එක් වෙඩික්කරුවෙකු 04/22 දින දහවල් කටුනායක පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (22දා) පැවැත්වේ.

Read More

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

Read More

ඇල්පිටිය මගුරුකඩුව ඕලුවල තේ ඉඩමක ඇළ අසල තිබී මිනිස් හිස් කබලක් සහිත ඇටකටු කැබලි ඊයෙ (21) සොයා ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.

Read More

’’අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා තව සති දෙක තුනකින් ලබාගත් අළුත් සාක්ෂි තොරතුරු මත පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැළසුම් කරුවන් සහ සිද්ධවුනේ කොහොමද කියලා හෙළිදරව් කරන්න. ඒ නිසා හිටපු රජ පවුල සලිත වි තිබෙනවා’’

Read More

පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ නිසි පරිදි සිදු වන බවත්, ඊට අදාළ දින වකවානු ප්‍රකාශ කිරීමට මෙම අවස්ථාවේ නොහැකි බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ’’ අසිත ’’ යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගන යනු ලබන ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ 24 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් හා වටිනා ස්මාර්ට් ජංගම දුරකථනයක්ද සමග ලුනාව කලපු පාලම අසලදී ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි.පොලීසිය පැවසීය.

Read More

රත්නපුර මහ නගර සභා බලප්‍රදේශය තුල ඩෙංගු රෝග වසංගත තත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇති බව රත්නපුර ප්‍රාදේශිය සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනොජ් රොඩ්‍රිගෝ මහතා 22දා අවධාරණය කලේය.

Read More

ආඝාතය සහ හෘදයාබාධයක් හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වූ බව වතිකානුව නිල වශයෙන් නිවේදනය කළේය.

Read More

දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බලන්ගොඩ ප්‍රදේශයේ ඇති රජයේ රෝහල්වල සහ රජයේ ප්‍රථමික සෞඛ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වල මෙිි දිනවල උග්‍ර ඖෂධ හිගයක් ඇති වි තිබෙන බව රෝගිි ජනතාව පවසති. රජයේ රෝහල්වල නේවාසිකව සහ බාහිර අං⁣යෙන් ප්‍රතිකාර ලබා ගැනිමට යන තමන් මෙම ඖෂධ හිඟයත් සමග දැඩි අපහසුවයට පත්වෙන බව එම රෝගිි ජනතාව පෙන්වා දෙති.මෙම තත්ත්වය හේතුවෙන් තමන්ට ලබා දිය යුතු ඖෂධ වර්ගවලින් වර්ග කිහිපයක් පමණක් රජයේ රෝහල්වලින් ලබා දෙන බවත් ඉතිරි ඖෂධ වර්ග විශාල මුදලක් ගෙවා පෞද්ගලික ඖෂධ ස

Read More

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අධිවේගී මාර්ග පද්ධතියෙන් ගත වූ දින 11 තුළ රුපියල් මිලියන 502 (රුපියල් කෝටි 50 කට) අධික ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( නඩත්තු හා මෙහෙයුම් අංශය) ආර් .ඒ . ඩි. කහට පිටිය මහතා පැවසීය.

Read More

මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ’’ සිරි දළදා වන්දනා 2025’’ දන්තධාතු වන්දනාමාන කිරීම සඳහා යන බැතිමතුන් මධ්‍යම අධිවේගී මාර්ගය බහුල වශයෙන් යොදා ගැනීමේ හේතුවෙන් එහි ආදායම 20% ඉහළ ගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( නඩත්තු හා මෙහෙයුම්) ආර් .ඒ. ඩි. කහට පිටිය මහතා පැවසීය

Read More

මේ දිනවල ආරම්භ වී ඇති සිරි දළදා වන්දනාව සඳහා දිනෙන් දින බැතිමතුන් වැඩිවන සෙයක් පෙනෙන්නට තිබෙන බැවින් වන්දනා කාලසීමාව දීර්ඝ කිරීමට මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ දියවඩන නිලමේවරයා පියවර ගෙන තිබේ.

Read More

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වීම සම්බන්ධයෙන් සමස්ථ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශෝකය පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

Read More

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී 21 උදේ යතුරුපැදියක් සුනඛයෙකුගේ හැපී යතුරුපැදිය කානුවකට පෙරලි අඹුසැමි යුවලක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුවාල ලබා ඇතිබව ගලෙවෙල පොලිසිය කියයි.

Read More

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වූ බව වතිකානුව නිවේදනය කරයි.

Read More

සිරි දළඳා වන්දනාව සිදුකරන කාලසීමාව පැයකින් දීර්ඝ කළ බව දළඳා මාළිගාව නිවේදනය කරයි. ඒ් අනුව පෙ.ව. 11.00 සිට පස්වරු 5.30 දක්වා පැය හය හමාරක කාලයක් දළඳා වන්දනාව පැවැත්වීමට නියමිතය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තු පුස්තකාලයට පමණක් සීමා නොකර එම වාර්තාව පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කර ජනගත කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීහ.

Read More

-රු.15,000 හා රු.10,000ක් ලෙස හෙක්ටයාරයකට රු.25,000ක්

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.