එක්සත් ජනපද සම්බාධක උල්ලංඝනය කිරීම හේතුවෙන් M/V Bella 1 සිය භාරයට ගත් බව එක්සත් ජනපද යුරෝපීය විධානය පවසයි.
"USCGC Munro විසින් නිරීක්ෂණය කිරීමෙන් පසු එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයක් විසින් නිකුත් කරන ලද වරෙන්තුවකට අනුව උතුරු අත්ලාන්තික් සාගරයේදී යාත්රාව අත්අඩංගුවට ගන්නා ලදී." ලද බව ඇමෙරිකාව නිවේදනය කරයි.
රුසියානු ධජය සහිතව මෙම යාත්රාව ගමන් කළ අතර එය ඇමෙරිකාවෙන් බේරා ගැනම වෙනුවෙන් රුසියාව සබ් මැරිනයක්ද යෙදවීය.
කෙසේ වෙතත් ඇමෙරිකාව පවසන්නේ මෙම නෞකාවේ වෙනිසියුලාවේ තෙල් පවතින හෙයින් අත්අඩංගුවට ගත් බවයි.
