saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 1 hours ago

LATEST

විනාශ කළ ජෙට් යානයේ නියමුවාට ඉරානයෙන් යුරෝ 50000ක ලන්සුවක්

calendar_today 2026 අප්‍රේ 04 - 16:43 remove_red_eye - 147  

ඉරානය විසින් විනාශ කළ ඇමෙරිකා ප්‍රහාරක ජෙට් යානයේ සිට අතුරුදන්ව ඇති ගුවන් නියමුවා සොයා දෙන පුද්ගලයෙකුට යුරෝ 50000ක ත්‍යාගයක් පිරිනම බව ඉරානය නිවේදනය කරයි.

ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානාවක් හා ප්‍රහාරක සෙවිමෙ හා මුදවා ගැනීමේ යානයක් තමන් විසින් විනාශ කළ බව ඉරානය සඳහන් කරයි.

Read More

උදෑසන කන්තලේ පොලිස් වසමේ පේරාතුවේලි ප්‍රදේශයේ 2026.04.03 දින ඇළ මාර්ගයක දිය නාමින් සිටි දරුවෙකු දියේ ගිලී මියගොස් ඇති බවට කන්තලේ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු අවුරුදු 16 ක් වූ පේරාතුවේලි, කන්තලේ ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

Read More

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය එක්ව වර්ෂ 2026-2030 සඳහා ’ශ්‍රී ලංකාව පිළිබඳ හවුල්කාරිත්ව රාමුව’ (Country Partnership Framework) නව සැලැස්ම හඳුන්වා දී තිබේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලිය තතත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

Read More

ගාල්ල, තෙලිකඩ ප්‍රදේශයේ නිවසක් තුළ, තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. මෙම ඝාතනයට අදාළ සැකකරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙරට විශ්වවිද්‍යාල සදහා පසුගිය වසර 11ක (2014-2024) කාලය තුලදි ඇතුලත් කරගනු ලැබු සිසුන් සංඛ්‍යාව 18,096කින් වැඩිවි ඇති බැව් උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති ප්‍රගති වාර්තාවේ සදහන් වේ.

Read More

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා හැටන් ලංගම ඩියෝවෙන් නිර්මාණය කරන ලද සියලුම පහසුකම්වලින් සමන්විත සංචාරක සෆාරි බස් රථයක් (06) දින ධාවනයට එක් කරවන බව හැටන් ලංගම ඩිපොවේ කලමණාකාර එම්. පාලිත බණ්ඩාර මහතා පැවසීය.

Read More

සහල් ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ (2026) මුල් මාස දෙක තුල ( ජනවාරි -පෙබරවාරි) වැයවි ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 3.8ක් වන අතර එය 2025 වර්ෂයේ මුල්මාස දෙකට සාපේක්ෂව සියයට 93.1ක අඩුවිමක් බව ශ්‍රිලංකා මහබැංකු විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (03) යළිත් ඉහළ ගොස් ඇති බව වාර්තාවෙයි.

Read More

නවසීලන්ත ’’ A ’’ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ පවත්වන එක් දින සහ සිව් දින තරග සංචාරයක් සදහා 04/03 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

ලොව බලවත්ම හමුදාව තමන් සතු බවත්, ඔවුන් ඉරානයේ දැනට ඇති ඉතිරි සම්පත් විනාශ කිරීමේ මෙහෙයුම් තවමත් ආරම්භ කළා පමණක් බවත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

හිසතෙල් ගැල්වීමේ ජාතික උත්සවය, බක් මස යෙදෙන සිංහල හා දමිළ අලුත් අවුරුදු ජාතික උත්සවයට සමගාමිව අනාදිමත් කාලයක සිට පැවත එන ජාතික උත්සවයකී. එය ශ්‍රී ලාංකිකයන්ගේ නිරෝගී බව පවත්වාගෙන යාමට හා අනන්‍යතාවය ලොවට පෙන්වන කාර්යයක් වේ. මෙම රාජ්‍ය උත්සවය 40 වසරකට අධික කාලයක් අඛණ්ඩව ආයුර්වේද දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය මගින් වාර්ෂිකව සිදු කරගෙන යනු ලබන ප්‍රමුඛතම රාජ්‍ය උත්සවයද වේ.

Read More

මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් නුවරඑලිය මහාධිකරණයේ දීර්ඝ කාලයක් විභාග වෙමින් තිබූ නඩු තුනකට අදාළ විත්තකරුවන්ට නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා විසින් (02) දින මරණ දඩුවම නියම කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකාවේ ඊළඟ අදියරේ වර්ධනය ඉදිරියට ගෙන යනු ලබන්නේ පෞද්ගලික අංශය මගින් බව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) පවසයි.

Read More

රුපියල් විසි පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වන ’’ රක්ත මාවත ’’ ( Red Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 04/02 දින පස්වරුවේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු රාගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි යතුරු පැදි සයිලන්සර් අළුත්වැඩියා කරන්නෙකි .

Read More

2026 අප්‍රේල් 20 වන දිනට පෙර මාර්ගෝපදේශයට අනුව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ විධිවිධාන නිකුත් කිරීමට සහ අප්‍රේල් 16 සහ 17 යන දිනවල මාර්ගගතව රාජකාරී කිරීමේ හැකියාව සොයා බැලීමටත්, ස්වාධීන කොමිෂන් සභාද මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ දැනුවත් කිරීමටත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

Read More

පවතින වියළි සහ උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රවල ධාරිතාව පහළ මට්ටමට පැමිණීම නිසා, ඉදිරියේදී ජල කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පැවසීය.

Read More

ඉරානයට එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමඟ යුද්ධය අවසන් කිරීමට ’’අවශ්‍ය කැමැත්ත’’ ඇති බව එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් අඟහරුවාදා පැවසීය.

Read More

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 323 කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට

Read More

හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.

Read More

රජයේ රෝහල්වල ඔක්සිජන් (OXYGEN) භාවිතා කිරීම සම්බන්ධ මෙරට ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය NH COLLECTION හෝටලයේ දී පැවැත්විණි.

Read More

එක්සත් ජනපදය ලොකයේ ප්‍රමුඛතම ගෑස් හා තෙල් නිශ්පාදකයා බවත් යුධ්ධය නිසා ඇතිවන සැපයුම් කම්පනයන්ගෙන් තමන් ආරක්ෂා වී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

ක්සත් ජනපදය හමුදා බලවේගයක් ලෙස නැවැත්විය නොහැකි බවත් ඉරාන යුද්ධය ඇමරිකානු දරුවන්ට සහ අනාගත පරම්පරාවට ’’සැබෑ ආයෝජනයක්’’ බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

මෙරට තුළ අන්තර්ජාලය භාවිතා කරමින් මූල්‍ය අපරාධ කිරීම යොදා ගන්නා රුපියල් ලක්ෂ පහලොවක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමග විදේශීය ගුවන් මගීන් 09 දෙනෙකු , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ (Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කරමින් සිටියදී , 04/02 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

අද දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකාර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

වසර 53කට පසුව සඳ ගවේෂණ සඳහා මිනිසුන් සහිත මෙහෙයුමක් වෙනුවෙන් ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් “Artemis II “ යානය ඇමෙරිකාවෙන් සාර්ථකව අභ්‍යාවකාශ ගත කළේය.

Read More

ඉරානය එක්සත් ජනපදයෙන් සටන් විරාමයක් ඉල්ලා ඇති බවත්, ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමෙන් පසුව පමණක් එම ඉල්ලීම සලකා බලන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද පැවසීය.

Read More

ගෝලීය ආර්ථිකයට බලපෑම් ඇති කරමින් ආරම්භ වූ ඇමරිකානු - ඊශ්‍රායල - ඉරාන යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවට උද්ගත වී ඇති බලශක්ති අර්බුදය විසඳා ගැනීමට රුසියානු රජයේ පූර්ණ සහය ලබාදෙන බව රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රමන් මර්ශාවින් මහතා පවසයි.

Read More

කොත්මලේ වෙදමුල්ල රම්බොඩ ප්‍රදේශයේ රක්ෂිතයක පවත්වාගෙන යන නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය කොත්මලේ පොලිසියේ නිළධෘරින් 07 දෙනෙකුට (01) දින බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.