මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී.රත්නායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කර තිබේ.
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් වසා තිබූ දිවයිනේ බොහෝ පාසැල් අද 16 වනදා විවෘත කළත් මහනුවර දිස්ත්‍රික්කයේ පාසැල් 63 ක් 16 වනදා එනම් අද දිනයේ විවෘත නොකරන බව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දන්වා ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
Read Moreලංකාවේ භූමියෙන් සියයට 30 ක් නායයෑමේ අවදානමක පවතින බවත් දිස්ත්‍රික්ක 14 ක මෙම භූමිය පැතිරී ඇති බවත් 2025.05.16 වන දින ’අද’ පුවත්පත මගින් හෙළි කළ අයුරු
Read Moreපාසැල් නිල ඇඳුම සහ වාර ප්‍රවේශ පත්‍රය නොමැතිව පාසැල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් යොදවා ඇති බස්රථ මඟින් පැසැල් වෙත යාමට අවශ්‍ය පහසුකම් සළසා දී ඇති බව ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු සජීව කනකරත්න මහතා පවසයි.
Read More2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක වර්ධන වේගයක් වාර්තා කර ඇති බව 2025 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreග්‍රාමීය සංවර්ධව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 16 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) පෙරවරුවේ පැවැත්විණි.
Read Moreපවතින ආපදා තත්ත්වය හා ළඟ එන උත්සව සමය පාදක කරගෙන ගර්භනී මව්වරුන් සඳහා රු 5000 ක් වටිනා පෝෂණ දීමනාව ලබාදිම හෙට (16දා) දින සිට ආරම්භ කරන බවත් රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව කියයි. නිරෝගී ශක්තිමත් පුරවැසියෙක් බිහි කිරීමේ මූලික අඩිතාලම වන මාතෘ පෝෂණය ඉහළ නැංවිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
Read Moreනවීකරණය කෙරෙමින් පවතින මධ්‍යම බස් නැවතුම්පලෙ හි වත්මන් කටයුතු නිරීක්ෂණය සඳහා අද ( 15 ) දින ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණියේය. මෙම නවීකරණය කිරිමේ කටයුතු ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර අවසන් කිරිමට සැලසුම්කර තිබේ.
Read Moreඅල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
Read Moreඅපසුගිය සති කිහිපය පුරා සමාජ මාධ්‍ය වේදිකා හරහා මාර්ගගත වංචා සහ මුදල් වංචා කිරීමේ උත්සාහයන් වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, අතිශයින්ම සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreමාස 11ට ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවයි... ඉතිහාසයේ ඉහළම විගමණික ප්‍රේෂණ 2025 වසරේදී වාර්තා වෙයි
Read Moreපසුගියදා රිය අනතුරකට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්ව විසින් ල පැදවූ වාහනයේ තිරිංග පද්ධතියේ ගැටලුවක් පැවති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.
Read Moreගාල්ල මන නගර සභාවේ ලබන වසර (2026) සදහා වු මංගල අය වැය ලේඛණය ඊයේ (15) පැවැති නගරසභා මාසික රැස්විමේ වැඩි ජන්ද දෙකකින් පරාජයට පත්විය.
Read Moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපැවැති අධික වර්ෂාවත් සමඟ මා ඔය පිටාර ගැලීම හේතුවෙන් වෙන්නප්පුව, දංකොටුව, පන්නල, කටාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ප්‍රදේශ රැසක උළු කර්මාන්ත ශාලා 120 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බව එම කර්මාන්ත කරුවන් පවසති.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාළගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයට (15) දින අලුයම මල් තුහිණ පතිත වී තිබුණ අයුරු අප කැමරාවේ සටහන් විය.
Read Moreයුදෙව් ජාතිකියන්ගේ සැමරුම් උත්සවයක් අතරතුර ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි තැබිමෙන් මියගිය සංඛ්‍යාව 15ක් බවට පත්ව තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්වූ පිරිස වයස අවුරුදු 10 සිට 87 අතර පසුවන්නන් අතර අවුරුදු 10ක ගැහැණු දරුවෙක්ද ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreදිත්වා සුළි කුණාටුව විසින් ජීවිත 29 ක් බිලි ගත් මහනුවර දිස්ත්‍රික්කයේ විශාලතම නායයෑමක් සිදු වූ අලවතුගොඩ රඹුකේඇල නාය භූමිය අද දිස් වන අයුරුයි මේ.
Read More’’අපි විශ්වාස කරනවා මේ රටේ ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. ඒ රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි මීට වඩා විශ්වාශය තැබිය යුතු බව’’
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ ඇති වු ආපදාවන් හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් වියලි ආහාර ඇතුළුව ජනතාව විසින් ලබා දෙනු ලබන සියලු ආධාර මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත හෝ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
Read Moreපාසල් හෙට 16 දින සිට ආරම්භ වන බැවින් සහ ආපදා තත්ත්වය හේතුවෙන් ඌව පළාතේ ගමනාගමනයට බාධා ඇති වූ බොහෝ මාර්ග මේ වනවිට පිළිසකර කර ධාවනයට සුදුසු තත්ත්වයට පත්කර ඇති බැවින් සියලු බස්රථ සේවා සහ සිසු සැරිය බස් රථ සේවා නිසි පරිදි ධාවනයේ යෙදවන ලෙස පළාත් ප්‍රවාහන අධිකාරිය අදාළ ප්‍රවාහන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
Read Moreනැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් (දෙසැම්බර් මාස 16) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව කියයි.
Read Moreආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නිකුත්කළ චක්‍රලේකයට අදාළ මාර්ගෝපදේශ මාලාව ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ.
Read Moreරට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කරමු සෑම වගකීමක්ම රට ගොඩනැගීම සඳහා දක්වන දායකත්වයේ කොටසක් ලෙස සලකන්න ව්‍යසනය හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් නාවික හමුදාව ඉටුකළ මෙහෙවර කෘතවේදීව අගයනවා
Read Moreඔස්ට්‍රේලයාවේ බොන්ඩි වෙරළේ පැවැති උත්සවයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 12 ක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළ තීරයේ යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreදිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදාවන් හේතුවෙන් මහනුවර නගරයේ සහ අවට ප්‍රදේශවල ජනනය වූ වෙන් නොකළ මිශ්‍ර කසළ මෙට්‍රික් ටොන් 300 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට මහනුවර මහ නගර සභාවට අයත් ගොහාගොඩ තේක්කවත්ත කසල අංගණයේ ගොඩ ගසා ඇති බව මහනුවර මහ නගර සභාව පවසයි.
Read Moreසංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තුන්වන විස්සයි 20 තරගය අද (14දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ ජන ජිවිතය යථා තත්වයට පත් කිරීම ඇරඹෙයි විදුලිය සියයට 90 ක් ජලය සියයට 100 ක් සම්පුර්ණයි පුද්ගල මරණ 240 ක් අතුරුදහන් වීම් 75 ක් පවුල් 54,988 ක පුද්ගලයින් 1.89,265 ක් පීඩාවට
Read Moreආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් සරසවි උයන සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර මහවැලි ගඟට ඉහළින් ඉදිකර ඇති දුම්රිය පාලම හෙවත් ’’යකා පාලමට ’’ සිදුව ඇති හානිය සම්බන්ධයෙන් තක්සේරු කිරිම මේ වනවිට ආරම්භ කර ඇත.
Read More