කුරුණෑගල දිස්ත්රික් මනාප ප්රතිඵලය අනුව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන තිබේ. ඔහු මනාප 527364ක් ලබාගෙන තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ
1 . මහින්ද රාජපක්ෂ - 527364
2 . ජොන්ස්ටන් ප්රනාන්දු - 199203
3 . ගුණපාල රත්නසේකර - 141991
4 . දයාසිරි ජයසේකර - 112452
5 . අසංක නවරත්න - 82779
6 .සමන්ප්රිය හේරත් - 66814
7 . ඩී.බී.හේරත් - 61954
8 .අනුර ප්රියදර්ශන යාපා - 59696
9 . ජයරත්න හේරත් - 54351
10 . ශාන්ත බණ්ඩාර - 52086
11 . යූ.කේ.සුමිත් උඩුකුඹුර - 51134
සමගි ජන බලවේගය
1 .නලින් බණ්ඩාර ජයමහ - 75631
2 .ජේ.සී.අලවතුවල - 65956
3 . අශෝක් අබේසිංහ - 54512
4 . තුෂාර ඉඳුනිල් අමරසිංහ - 49364