නිශ්ශංකට හා පාලිතට එරෙහි නඩුව අත්හිටුවීමට නියෝගයක්
ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා විශ්රාමික යුද හමුදා මේජර් ජනරාල් පාලිත ප්රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුව විභාග කිරීම අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (30දා) නියෝගයක් නිකුත් කළේය.
අල්ලස් කොමිෂම විසින් පවරා තිබූ නඩුව විභාග කිරීම අත්හිටුවන ලෙස ඔවුන් ගොනුකළ ප්රතිශෝධන පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
-
Demuni Uduwara Friday, 31 July 2020 04:10 PM
Where is the justice? But God is above.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

