saravita-anim2

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

editors-choice - timelapse 11527 hours ago

LATEST

රෝසි ඊයේ හිඟ නෑ කියූ මුදල් අද ගෙවයි

calendar_today 2018 ඔක් 08 - 14:51 remove_red_eye - 1122  

කෙරවලපිටිය කසළ අංගනයට කොළඹ මහ නගර සභාවේ කැළි කසළ භාර ගැනීම වෙනුවෙන් අයවිය යුතු රුපියල් මිලියන 207ක මුදලින් රුපියල් මිලියන 100ක මුදලක් කොළඹ නරග සභාව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත අද (08දා) ගෙවා දමා ඇත.

නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සභාග ආණ්ඩුවක් ඇතිවුවහොත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහාය ඊට සෘජුව ලැබෙන්නට ඉඩ ඇති බව වාර්තා වෙයි.

Read More

හැටන් සිට තවලවාකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක පාසල් සිසුවියක් ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

Read More

මේ වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් විදේශ සංචාර සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පරමාණු බලශක්ති භාවිතය කාර්යක්ෂම කර ගැනීම සඳහා රුසියානු රජයේ සහාය ලබා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් කිසියම් විනය පියවරක් ගැනීමට පෙර ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගන්නා ලෙස රජය පොලිස්පතිවරයාට යෝජනා කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් අප සමග පැවසීය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් අයත් අපි වගේ එළියට ආවොත් අන්න එදාට ජනාධිපතිතුමාට පුථවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අලුත් අගමැති කෙනෙක් පත්කරන්න. එහෙම වුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කෙනෙක් එක්ක අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්.

Read More

මිළඟ අගවිනිසුරු ධුරය සඳහා ආණ්ඩුවේ පාර්ශ්ව දෙකෙන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

Read More

දිගින් දිගටම පාඩු ලබමින්, රටට මහා බරක් වී ඇති, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 7,000ක් පමණ වන සේවකයන්ට වන්දි ගෙවා ගුවන් සමාගම වසා දැමීම සුදුසු බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිවයන්නා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

Read More

නිදන කාමරය තුළ ජංගම දුරකතන භාවිත කිරීම හා රාත්‍රී කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම දැඩි සෞඛ්‍ය අවදානමකට හේතුවක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් බව කියන ඉලන්දාරි දේවගේ සංජීව සිසිර කුමාර නොහොත් අමුණුගොඩ සංජීව පොලිස් අත්අඩංගුවේ සිටියදී ජාඇළ දඬුගම ඔයට පැන දිවි නසාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය

Read More

2018 සැප්තැම්බර් මාසයේදී නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගෝලීය ගුවන් සේවය බවට පත්වේ.

Read More

තමන්වහන්සේට එරෙහිව පනවා ඇති දඬුවමට එරෙහිව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ගොනු කළ අභියාචනා ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (05දා) ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Read More

කටාරයේ ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.බී. ලියනගේ මහතා හා යෝෂිත හා රෝහිත රාජපක්ෂ යන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් දෙදනා ඇතුළත් ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

Read More

අපි දැන් සොයමින් ඉන්නවා අපිට කොතනද වැරදුණේ කියලා. අපි මේ වන විට අපේ වැරදි හඳුනාගෙන තියෙනවා. එම වැරදි නිවැරදි කරගෙන ක්‍රීඩා කළ යුතුයි.

Read More

ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉහළ යන ඉන්ධන මිල හේතුවෙන් ඉන්දීය ජනතාව මුහුණදී ඇති ගැටලු අවම කිරීම සඳහා ඉන්දීය රජය විසින් භූමිතෙල් හා ඩීසල් වෙනුවෙන් පනවා තිබූ බදු අඩු කිරීමට තීරණය කර තිබේ.

Read More

මෙම ගුවන් යානය චීනයේ ෂැං ඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයට අයත් සී.ඒ.- 425 දරණ ගුවන් යානය වන අතර, එහි මගීන් 166 ක් සහ කාර්යය මණ්ඩලය 13 ක් සිටියහ.

Read More

හෙරොයින් හා කංසා පානය කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීමට හැකි උපකරණ පොලිස් ස්ථාන වෙත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ බව රථවාහන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Read More

එතුමා යුනිෆෝම් එක ඇඳගෙන නටපු එකටනම් මම කැමති නෑ. ගරුතර මහා සංඝරත්නයට කතා කරපු විදිහට මම කැමති නෑ.

Read More

වර්තමාන රජයේ බදු ප්‍රතිපත්තිය හා කාලීන අවශ්‍යතාව අනුව සිදු කරන දිගු කාලීන සැලසුමක් නැති ප්‍රතිපත්ති ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රධාන බාධාව බව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රජයට දැනුම් දි ඇත.

Read More

ඩොලරයට සාපේක්ෂව වාර්තා ගත ලෙස කඩා වැටෙමින් තිබෙන රුපියල අද දිනයේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ අවම අගය වාර්තා කළේය. ඒ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 174.4279ක් ලෙස සටහන් වෙමිනි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන R.A. හසිත නොහොත් බණ්ඩා පොලීසිය කළ වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

Read More

ප්‍රසිද්ධ චරිතවල නම් අඩංගු ඉන්ටර්නෙට් සෙවුම් ප්‍රතිඵල, වෛරස් අන්තර්ගත වූ හානිකර වෙබ් අඩවි සමග ඈඳී තිබේ.

Read More

හිටපු වමත් ආරම්භක වේගපන්දු යවන්නෙක් සහ පන්දු යැවීමේ පුහුණුකරුවෙක් ගැන සැක සිතී ඔහුගේ දුරකථනය අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ගේ භාරයට

Read More

එම අනතුර අසළ තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි. ත්‍රිරෝද රථයේ රියදුරා එම ස්ථානයේම මියගිය අතර තවත් අයෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.

Read More

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ පරිවාර කුඩුමීරිය වැසි වනාන්තරය උග්‍ර විෂ රසායන ද්‍රව්‍ය යොදා මහා පරිමානයෙන් විනාශ කිරීමට කටයුතු කරන බව වැසිවනාන්තර සුරකින්නෝ සඳහන් කරයි.

Read More

මෙහිදි අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ අගමැතිවරයා,කථානායකවරයා ඇතුලු දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකු තීරුබදු රහිත වාහන බලපත්‍රය ලබාගෙන නැති බවයි.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි දෝෂදර්ශනයට ලක්කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02දා) පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී ‍පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

Read More

කටුනායක අධිවේගී මාර්ගය තුළ ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික් ගාස්තු ක්‍රමය භාවිතා කරන්නන් සඳහා 10%ක ගාස්තු වට්ටමක් ලබාදීමට තීරණය කර තිබෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.