saravita-anim2

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

editors-choice - timelapse 11514 hours ago

LATEST

අගමැතිගේ කතාව යද්දී ජනපති නැගිට යයි - මුලසුනටත් එන්න බෑ කියයි

calendar_today 2018 ඔක් 11 - 11:34 remove_red_eye - 5149  

අග්‍රාමාත්‍යවරයාගේ දේශනාව සිදුවන අතරතුර ජනාධිපතිවරයා සභාවෙන් නික්ම ගිය අතර, ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට තමන් පිටව යන බවට සංඥා කළ අතර, දේශනාව මදකට නතර කළ අග්‍රාමාත්‍යවරයා හිස සොලවා ජනාධිපතිවරයාගේ සංඥාවට පිළිතුරු දුන්නේය.

පෙට්‍රල් මිල ඉහළ යාමට සාපෙක්ෂ ත්‍රිරෝද රථ ගාස්තුව හෙට (12දා) සිට ඉහළ දමන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය පවසයි.

Read More

අධිවේගී දුම්රිය නිපදවීමට හා අපනයනය කිරීමට ව්‍යෘපෘති යෝජනාව අනුමත කර ගැනීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 1,500ක් බැරකර ඇති කැබිනට් ඇමතිවරයෙකු සිටී නම්, ඔහුට විරුද්ධව වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

දිවයිනපුරා පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 106න් 85ක් ලාභ ලබමින් පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ(10දා)පැවසීය.

Read More

ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ 8කින් ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

Read More

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකය විසින් සිදුකරන පරික්ෂණයෙන් ක‍්‍රිකට් තරඟ පාවාදිම් හෝ වෙනත් දුෂණයක් ගැන මෙරට කිසිඳු ක‍්‍රිඩකයෙකුට කිසිම චෝදනාවක් මෙතෙක් තහවුරු වී නැතැයි පළාත් සභා හා පළාත් පාලන සහ ක‍්‍රිඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදි ප‍්‍රකාශ කළේය.

Read More

ඇය කඩඉම් ලකුණු අභිභවා නොගියත් සමත් ලකුණු ප්‍රමාණය අභිභවා යෑමටද සමත්වී සිටින්නීය

Read More

ලංකාවේ සෑම ෆේස්බුක් ගිණුම් පහකින්ම එක් ගිණුමක් ව්‍යාජ ගිණුමක් යැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන් ලංකාව තුළ සමස්තයක් ලෙස ගතවිට ෆේස්බුක් ගිණුම් 20%ක් ව්‍යාජ ඒවා බවයි.

Read More

ඊයේ පාර්ලිමේන්තු පාරේ පැවැති අධික රථවාහන තදබදය හේතුවෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා යතුරු පැදියක් නවත්වාගෙන එයින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

Read More

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අසාධාරණ ලෙස සේවකයන් තිදෙනෙකු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සේවකයන් විසින් කම්කරු උසාවියේ පවරා ඇති නඩුව ඊයේ (09 දා) විභාගයට ගත් අවස්ථාවේ නඩුව වර්ජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් 05 දෙනෙකු එකවර අසනීප වී ඇතැයි වාර්තා වේ. 

Read More

දකුණු පළාතට අයත් මිරිස්ස, නැගෙනහිර පළාතට අයත් ත්‍රිකුණාමලය සහ බටහිර කලාපයේ කල්පිටිය ආදී කලාපයන් ආශ්‍රිතව තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීම විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගැනීමට සමත්ව ඇති සංචාරක කර්මාන්තයකි.

Read More

ඇන්ජලෝ මැතිව්ස් ගත්තාම ඔහු තමයි අපිට ඉන්න එක්දින සහ විස්සයි 20 හොඳම පිතිකරුවා. මම විශ්වාස කරනවා ඔහු වඩාත් ශක්තිමත්ව ඉදිරියේදී කණ්ඩායම සමග එක් වේවි කියලා.

Read More

පාර්ලිමේන්තු පාරේ පැවති වාහන තදබදය හේතුවෙත් යතුරැපැදියක නැගී වැස්සේ තෙමි තෙමි පාර්ලිමේන්තුවට පැමිණිමට සිදු වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (09දා) පාර්ලිමේන්තුවට පැවසීය.

Read More

වර්තමාන ආණ්ඩුව යටතේ පත්කළ මෙම සභාපතිවරයාගේ වසර තුනක නිල කාලය මේ මස 08 වැනිදා අවසන් වූ බවත්, මේ නිසා නිල කාමරය මුද්‍රා තබා ඔහු නිල රථය රැගෙන ගොස් තිබෙන බවත් එම පිරිස් පෙන්වා දෙති.

Read More

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණාත්මක තීන්දුවක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

රත්මලාන සිට වේයන්ගොඩ දක්වා ධාවනය වූ දුම්රියේ විදුලි රැහැන් පද්ධතිය කපමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (09දා) උදෑසන අත්අඩංගුවට ගත් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Read More

විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක පවතින සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූ ප්‍රථම අවස්ථාව මෙය බවද වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

Read More

මට හිතෙනවා මේ ආණ්ඩු කාලය තමයි ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු වැඩිපුර අසරණ වුණේ කියල. එහෙමයි කියල ඒක ආණ්ඩු පෙරළියකට දායක වීමක් නොවේ. ඒක වරදවා වටහා ගන්නත් එපා

Read More

පවතින ආර්ථික අර්බුදයට මුහුණදීමට ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ මූලිකත්වයෙන් නව ආර්ථික පැකේජයක් සකස් කර ප්‍රකාශයට පත් කළ යුතු බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

කරන දේවල් හැමදේම අපි තේරුම් ගන්න ඕනේ නැහැනේ. අපි දොස්තර මහත්මයෙක් නොවුණත් සමහර වෙලාවට අපි දන්නවා ලෙඩේට අදාළ විශේෂඥයා සූත්‍රයක් දුන්නොත් ඒක ඇත්තක් කියලා.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම ක්‍රීඩකයන්ට එරෙහිව චෝදනා 19ක් ඉදිරිපත් කර ඇති අතර මීට පෙර ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩා කිරිමද තහනම් කෙරිණ.

Read More

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 172.34ක් වූ අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි.

Read More

නොවැම්බර් මස පස්වැනිදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අතර එයට විකල්ප අයවැයක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මේ වන විටත් සකස්කර අවසන් බව වාර්තා වෙයි.

Read More

රුපියල් කෝටි 401ක මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධියක සැකකරුවෙකු වන වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ අයිවන් සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඒ සඳහා විවෘත වරෙන්තු නිකුත් කළාය.

Read More

සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ Lanka Hospitals නව ශාඛාවක් සීෂෙල්ස්හි විවෘත කිරිමේ අවස්ථාවට අද (08දා) පස්වරුවේ එක්විය.

Read More

පක්‍ෂයේ නායකයන් එක්ව ගනු ලබන තීන්දුවකට එකඟ වීමක් සිදුවනු ඇත. කෙසේ වෙතත් අවසාන වශයෙන් ගන්නා තීන්දුව රටේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන් සුබවාදී තීන්දුවක් විය යුතුය යන්න මාගේ අදහසයි.

Read More

සඳුදා පෙරවරු 08 ට විශේෂ ආරාධිතයෙකු ලවා ලන්ඩන් කොටස් වෙළදපොළ සමාරම්භ කරවීම ඈත අතීතයේ සිට පැවතෙන සම්ප්‍රදායකි.

Read More

ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන තේරීම් කමිටු සභාපති වශයෙන් කටයුතු කරන අතරේම ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ තරග තීරකයෙක් ලෙස කටයුතු කිරිම කිසිම අවස්ථාවක ළබැඳියාව (conflict of interest ) පිළිබඳ ගැටලු ඇතිකරන්නක් නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා මෙම භෝජන සංග්‍රහයට සහභාගී වුවේද නැතිද යන්න එම නිවේදනයේ සඳහන් කර නොමැත.

Read More

සීනි අධික පරිභෝජනය නිසා ස්ථූතලතාව, තරබාරුව, හෘදයාබාධ, අංශභාගය, දියවැඩියාව, දන්ත ව්‍යවසන හා පිළිකා රෝග ඇතිවන බවත් එය අවම කිරිමට තිත්ත සීනි නමින් ජාතික වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නැංවීමට කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.