පාලිත රංගෙබණ්ඩාරට $M 2.8 ලන්සුවක්
පක්ෂ මාරු කිරීම වෙනුවෙන් තමන්ට ඩොලර් මිලියන 2.8ක ලංසුවක් පැමිණි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.
ඔහු කථානායක කරු ජයසූරිය මහතාට මේ බව පාර්ලිමේන්තුවේදී පැවැසූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. එසේම තමන් මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.
State Minister Ranga Bandara, UNP MP informs Speaker he was just now offered USD 2.8m to cross over to the illegal #SriLanka government. This is first time bribing MPs to cross has been publicly divulged. He said will go to Bribery Commission. #CoupLK is failing. @RW_UNP pic.twitter.com/DCtOOV0vLv
— Harsha de Silva (@HarshadeSilvaMP) November 2, 2018
popular news
-
chathuri Sunday, 04 November 2018 12:59 AM
මේ. තට්ටේ ඒ තරම්. වටිනවද . පිලිමරුකරන මේ මී හරක්ට. 28. දෙන. වෙලාවේ. ශිෂත්වය ලියපු ළමයි. ටික ගන්නවනේ. මුන්ට. ඒ දැනුම වත්. නැහැනේ මිනිස්සු. බඩගින්නේ මුරුංග. කොළ. කනවා , මේ තට්ටයට. මිලියන. 28දෙනව. කිව්වලු යකෝ. ට්‍රුම්ප්. ට. කියාක් කියයිද. . මේවා. අහල. ටුම්ප් හිනහ වෙනවා. කන්න. කැද. නැහැ. තට්ටේට. මිලියන 28
Reply : 65 10
නිමල් Sunday, 04 November 2018 05:38 PM
ඔබතුමා පසුගිය වතාවේ විශ්වාස භංගයට පක්ෂව චන්දය දෙන්න හිටිය කෙනෙක් හැටියට කතා පැතිරුණා. මේවා ඇත්තද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

