ජවිපෙ තීරණයේ වෙනසක් නෑ
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේදී සහාය නොදක්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව පක්ෂය සඳහන් කරයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවීම පක්ෂ සියල්ලගේම ඉල්ලිම බවත් එම පක්ෂය පවසයි.

popular news
-
සෙනෙවි Friday, 02 November 2018 03:29 PM
රනිල්ගේ පාලනය IMF සංවිධානයේ උවමනාවට ජනපද ඉඩම් සහ වාරිමාර්ග ව්‍යාපාර විජාතික කොම්පැනි වෙත පවරාගැනීමට ඉඩ සලසන පරිදි ඉඩම් පණත සංශෝධනට කෙටුම්පත් සකස් කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ හීන් කෙඳිරිලි හඬක් වත් නැගුවාද ? ඔබ අද රෝහණ සහෝදරයා දහඩිය ලේ වගුරුවා තැනූ පක්ෂයේ මූලික ප්‍රතිපත්ති පාවා දී ඇත
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

