ආරක්ෂක අංශ නිලධාරීන් ගමන් ගත් ඇන්ටනෝව් 32ක වර්ගයේ මගී ගුවන් යානයක් මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙළා විනාශ කළ බවට අනුරාධපුර මහාධිකරණයේ විභාග වූ නඩුවකට අදාළව එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ මිසයිල බළකායේ හිටපු ප්‍රභලයින් දෙදෙනෙකුට වසර 185ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහ
සාධාරණ මාධ්‍ය කලාවක නියැළෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ අද (10දා) මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
Read Moreශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවීමට සිදුව ඇති විශාලම ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර මිලියන 2600ක් ජනවාරි 14 දා ගෙවීමට සිදුව ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අද (10 දා) පාර්ලිමේන්තුව අමතමින් පැවැසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය යොදා ගත් දින අනුව නියමිත දිනට පවත්වන්නැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසීය) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට දන්වා තිබේ.
Read Moreදේශීය ආදායම් පනතට සිදුකළ සංශෝධන කිහිපයක් නිසා ඇතිව තිබෙන බදු සහන පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම මගින් ප්‍රකාශ කළේය.
Read Moreවාහන කාබන් බද්ද මේ වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක වුවත් එය ලබා නොගන්නා වාහන හිමියන්ට එරෙහිව මේ වසර තුළදී ක්‍රියාමාර්ග නොගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
Read Moreමම සැමගෙන් ඉල්ලන්නේ බිරිදව ගෙදර තියලා එන්න. පිට්ටනියේ ක්‍රිකට් ගහන්න කියලා. ඒ තත්ත්වෙට අපි වැටිය යුතු නැහැ. ඒක හරි ශෝචනීයයි.
Read Moreරජ්‍ය සේවයේ සුවිශේෂි වාර්තා තබමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ මෙහෙවරයක් කළ නෙවිල් නානායක්කාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ විදේශීය සංචිත ශක්තිමත් කිරිම වෙනුවෙන් ඩොලර් මිලියන 400ක මූල්‍ය පහසුකමක් (SWAP facility) ලබාදීමට ඉන්දිය රිසර්ව් බැංකුව කටයුතු කර තිබේ.
Read Moreරාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 2500 සිට රුපියල් 10000ක් දක්වා වැඩි විමට නියමිත බව මුදල අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More“මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටිටය මගේ පෞද්ගලික කනගාටුව ප්‍රකාශ කරනවා ඔය කථානය පුටවේ වාඩිවීම සම්බන්ධයෙන්.”
Read Moreසැපසම්පත් ලැබෙන බවට බොරු පවසමින් කිසිඳු බලයක් නොමැති ගොළුබෙල්ලන් විකුණන පුද්ගලයින් පිළිබඳව තවදුරටත් නීතිය ක්‍රියාක්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.
Read Moreවිපක්ෂනායකවරයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ලෙස තමන් පිළිගන්නා බව අද දින (8) කථානායක කරූ ජයසුරිය මහතා පැවසීය.
Read Moreලැබූ ජය ගැන කතා කරන්නේ නෑ. ලැබූ පරාජයන් මොනවද යහපාලනය මූලික සංකල්පය වන වංචාව,දූෂණය හොරකම නාස්තිය පරාජය කිරිමට අපි පරාජය වෙලා තියෙනවා.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස අද පාර්ලිමේන්තුවේදී දිවුුරුම් දුන්නේය.
Read More2019 වසර සඳහා ඉදිරිපත් කිරිමට අයවැයේදී අයවැය හිඟය රුපියල් බිලියන 2160ක් බවට පත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ භාර්යාවන් සමාජ මාධ්‍ය (ෆේස්බුක්) ඔස්සේ වාග් ප්‍රහාර එල්ල කර ගැනීමේ සිද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්ව සමථයකට පත්කර තිබේ.
Read Moreවේයන්ගොඩ සිට පානදුර දක්වා ඉදිකිරීමට සැලසුම්කර ඇති විදුලි දුම්රිය මාර්ග පද්ධතිය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට රජය සැලසුම්කර තිබේ.
Read Moreමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් සොයානෙ ඇතත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහතා පවසයි.
Read Moreස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස රසා හරිස්චන්ද්‍ර මහතා පත්කොට තිබේ.
Read Moreපවතින වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් අද (08දා) සිට ප්‍ර‘දේශ කිහිපයකට වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් තනතුරින් ඉල්ලා අස්වූයේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට බව එරික් වීරවර්ධන මහතා සඳහන් කළේය.
Read More2015 සහ 2016 වසර සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය හෙළිදරව් කරණ ලෙස සිදු කරන ලද නියෝගය අභියෝගයට ලක් කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
Read Moreලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල මේ වසර ආරම්භයත් සමග යළිත් වරක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.
Read Moreමුලතිව් නයාරු මුහුදු වෙරළට ඊයේ (06) සවස ඉන්දියානු දැල් ආම්පන්න තොගයක් ගොඩගසා තිබූ බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.
Read Moreනමෝ නාරායන යන නමින් ව්‍යාජ වාලම්පුරි විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කිර්ති දිසානායක නැමැත්තා අද දින අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreවිපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දින ප්‍රථම වතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවට සම්බන්ධ විය.
Read Moreස්වාධීන රූපවාහිනී සේවා පරිශ්‍රයේ උණුසුම්කාරි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
Read Moreලෝක උරුම සිංහරාජය ආශ්‍රිතව වර්තමාන ජීවත් වූ අලි රංචුවේ සංඛ්‍යාව අද වන විට තුන් දෙනෙක් දක්වා පහත වැටී ඇති අතර අදට දැක ගැනීමට හැකියාව ඇත්තේ පිරිමි අලි දෙදෙනෙකු පමණි.
Read More