කොළඹ වරාය නගරය (මූල්‍ය නගරය) ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ෆෝර්ඩ් ගිලන් රථ 132 ක් 18 දා බෙදා දීමට නියමිතය. එංගලන්තයේ ෆොර්ඩ් සමාගම නිෂ්පාදනය කරන ලද මෙම ගිලන් රථ 132 සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 300ක ණයක් ලබාදීමට චීන බැංකුව (Bank of China) ඉදිරිපත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම ණය පහසුකම ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කිරිමේ අපේක්ෂාවක්ද ඇති බව එම පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read More“ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වේ ඔබ සූදානම් නම් මමත් සූදානම් කියලයි. මමත් සූදානම්. සුදුසුම නම් මමත් සූදානම්”
Read Moreබහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කළ පක්ෂයක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතවීමට තමන් අකමැති බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
Read Moreසිංහරාජ වනාන්තරයේ පාර කපන කොටස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විෂය පථයට අයත් බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය.
Read Moreමේ වගේ තීන්දු ගන්නා අයෙකුට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙනවාටත් අපි විරුද්ධයි.
Read Moreබඩ ඉරිඟු හා අනෙකුත් බෝග වගාවන් විනාශ කර දමමින් මෙරට තුළ ශ්‍රිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ’’සේනා’’ නම් ආක්‍රමණශිලි විශේෂය, මෙරට නිෂ්පාදිත දිලීර නාශකයක් භාවිතා කරමින් සාර්ථකව විනාශ කර දැමූ ගොවි මහතෙකු පිළිබඳ පුවතක් අනුරාධපුර තිරප්පනය ප්‍රදේශයෙන් වාර්තා වේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් ලැන්ගාර්ඩ් මහත්මිය හා එහි ඉහළ නිලධාරීන් හා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අතර පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡාවක වෙලාව වෙනස් කර ඇත.
Read Moreමහේල සඳහන් කළේ තමන් ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වූ බවත් මිනිස්සුන්ට යම් මතයක් ප්‍රකාශ කළ හැකි වුවත් එයට ප්‍රතිචාර දැක්විම දිනේෂ් චන්දිමාල්ට අයත් දෙයක් බවත්ය.
Read Moreදෙමළ ඊළාම් සිහිනයක් තුළ ජීවත් වෙනවාට වඩා දෙමළ ජනතාව සිදු කළ යුත්තේ සිංහල ජනතාවගේ විශ්වසය දිනා ගැනීම බවත් ඒකීය රටක් තුළ ජීවත් වීමට සූදානම් බව පවසමින් දෙමළ ඊළාමකට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.
Read Moreඅදාළ නිර්දේශ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් නොකිරීම ප‍්‍රමාදයට හේතු වී ඇති බවත් ජනපතිවරයා සඳහන් කරයි.
Read Moreමේ වන විට රක්ෂිත බන්ධනාගර ගත කර ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබේ.
Read More’’මේ අවුරුද්ද වැදගත් අවුරුද්දක්. මේ අවුරුද්දෙ ජනාධිපතිවරණයක් තියෙන්න ඕනෑ. මම නම් ඒකට ලෑස්තියි, ඔබත් ලෑස්තිනම්’’
Read Moreජාතික වනෝඋද්‍යාන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා අද (14දා) දින සිට අන්තර්ජාලය හරහා ප්‍ර‘වේශපත්‍රවෙන්කර ගැනීමේ පහසුකම් ලබාදීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read More2019 වසර අවසන් වීමට පෙර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බවත්, නව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කඩා වැටුණු රට ගොඩනැගීමට තරුණ ජවය හා සහභාගීත්වය තමන් අපේක්ෂා කරන බවත්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට තම පක්ෂය සූදානම් බවත් ඕනෑම පක්ෂයකටපොහොට්ටුවේ ප‍්‍රධානත්වයෙන් ගොඩනැගෙන සන්ධානයට එකතු වීමේ බාධාවක් නැති බවත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි.
Read Moreචීනයේ මධ්‍යම රජය හා චීනයේ එස්ටේට් කවුන්සිලය එකාබද්ධව ශ්‍රී ලංකාව තුළ රබර් ආශ්‍රිත නිදහස් වෙළඳ කළාපයක් පිහිටුවීමට තීරණය කර තිබේ.
Read More2018 වසරේදී සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිලිපීනයේ නිල සංචාරයකට එක්විමට නියමිතය.
Read Moreමම හිතනවා තවමත් පිතිකරුවන් දන්නේ නෑ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ.
Read Moreමහින්ද රාජපක්ෂ මහතායි මේ රටේ මිනිස්සු ඉල්ලන නායකයා. මේ රටේ බහුතර ජනතාව නියෝජනය කරන මතය අපෙක්ෂකයා තෝරා ගැනීමේදි සැලකිල්ලට ගත යුතු බවයි අපි විශ්වාස කරන්නේ.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (11දා) කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළේය.
Read Moreඅම්දුල්ලා මහරුෆ් මහතා වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දී තිබේ. මේ අතර දයා ගමගේ මහතාට හිමිව තිබූ කම්කරු, වෘත්තීය සමිති සබඳතා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ධුරයේ සංශෝධනයක් සිදුව ඇති අතර, ඒ අනුව නව ඔහුට හිමිව ඇති නව අමාත්‍ය ධුරය සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය වී තිබේ
Read Moreඒ අනුව ඊළඟ සභා වාරය යෙදෙන ලබන 22 වැනිදා විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම සඳහා දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරුන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. වංචා, දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු ආණ්ඩුකාර ධුරයට පත් කිරීම සම්බන්ධව මන්ත්‍රීවරුන්ගේ විශ්වාසයක් නැතැයි සඳහන් කරමින් විශ්වාසභංග යෝජනාව සකස් කරන බවත්, ඊට සහාය පළ කරමින් අත්සන් තැබීමට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් සූදානමින් සිටින බවත් බස්නාහිර පළාත් සභාවේ එක්ස
Read Moreපලාගල, බුදුගෙහින්න මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ අලුතින් ඉදිකෙරෙමින් තිබූ ක්‍රීඩා විවේකාගාරයේ කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා ඊයේ (10දා) අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලීසිය පවසයි.
Read Moreඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 බැගින් අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreමාර්තු මස 05 දින ඉදිරිපත් කිරිමට යෝජිත සහන අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද සහයෝගය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් ගොඩනැගුවද ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
Read Moreසිය බිරිඳ පිළිකාවකට ගොදුරුවීම හේතුවෙන් අසරණ සිටින පස්දරු පියෙකු වන ගලේවෙල, මීගහහේන පදිංචි කේ. ජී. නිස්සංක කොඩිතුවක්කු මහතා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4%ක් දක්වා 2019 වසරේදී වර්ධනය වෙනු ඇති බව ලෝක බැංකුව සඳහන් කරයි. 2019 වසරේදී ලෝකයේ ආර්ථික තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි.
Read More