එජාපයේ පොදු අපේක්ෂකයා ගැන ඉඟියක්
කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (06දා) ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
එසේම ඉදිරියේදී එන ජනපතිවරණයටත් එක්සත් ජාතික පක්ෂය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් ඔහු පිළිබඳව ඉඟියකුත් මෙහිදී මන්ත්‍රිවරයා ලබාදුන්නේය.
“ලබන සැරේත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති පොදු අපේක්ෂකයා වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් නොවන බව අපි කියනවා. සමහරවිට ඔහු නැෂනල් අඳින, ඇස් කණ්නාඩි දාන, ටිකක් උස කෙනෙක් වෙන්න ඉඩ තියනවා.”
අජිතලාල් ශාන්ත උදය

popular news
-
බන්දුල Sunday, 06 January 2019 07:50 PM
ඇමරිකන් පුරවැසියෙක් ජනාධිපති අපේක්ෂකයා කරන්න බලං ඉන්න පක්ෂෙක කෙනෙක්, අනික් පක්ෂ වල ජනාධිපති අපේක්ෂකයන් ගැන හොයන්න යනවා.
Reply : 132 86
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

