ක්ෂේත්රයේ නවතම ප්රවණතා, ප්‍රතිපත්තිමය වර්ධනයන්, වෙළෙඳපොළ දත්ත සහ අනාගතගාමී පෙරනිමිති පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සහිතයි.
Perfume Booster සහ රෙදිපිළිවල පිරිසිදු මෙන්ම දීප්තිමත් බව රැකදෙන Optical Brightener Technology සහිත බව සඳහන් වේ.
Read More2026 වසරේ විශිෂ්ට හවුල්කරුවන් ඇගයීමේ සම්මාන උළෙල උත්කර්ෂවත් අයුරින් දින දෙකක් පුරා කොළඹ සිනමන් ලයිෆ් හිදී පැවැත්වේ.
Read Moreදීර්ඝකාලීන බෙදාහැරීමේ හවුල්කරුවන් ඇගයීමට ලක් කරමින් ’’වාර්ෂික අලෙවි සම්මාන උළෙල - 2026’’ උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.
Read Moreමීට පෙර රත්මලාන ප්‍රදේශයට පමණක් සීමා වී තිබූ මැලිබන් සුවඳ, රට පුරා සෙසු ජනතාව වෙත රැගෙන යාමට සමාගම කටයුතු කරයි.
Read Moreදඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් එල්ල කරන සෑම හයේ පහරක් වෙනුවෙන්ම ඉන්දිරා පිළිකා භාරය වෙත රු.10,000ක මුදලක් පිරිනැමෙයි.
Read Moreතහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ නවතම ලේඛනය සමග ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කර තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ව්‍යාපාර ක්ෂේත්රයේ ප්‍රජනන යුක්තිය සඳහා වූ සන්ධානය (CRJB) විසින් මෙම නාමය පිරිනමා තිබේ.
Read Moreගීතයේ පද මාලාව, සංගීතමය සංයුතිය සහ ගායන හඬ පරාසය ගැන එහි ගේයපද රචක ටී.එම්. සුජීව මංජුල කතා කරයි
Read Moreආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සමඟ රට තුළ මතුවෙමින් පවතින ආයෝජන වටපිටාව සහ නැගී එන නව අවස්ථා ආරම්භක සැසියේදී සාකච්ඡාවට.
Read Moreඔකඳ දන්සැල් කමිටුව වාර්ෂිකව සංවර්ධන කරන දන්සැල 25 වැනි වරටත් ජූලි මස 17 වැනි දින කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුමේදී පැවැත්වේ.
Read Moreමුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය (ECCD) පිළිබඳ ජාතික සතිය - 2026 ප්‍රවර්ධනය කරමින් මෙම සබඳතාව ගොඩනගා ගෙන තිබේ.
Read More’’මින් ඉදිරියට අපගේ ප්‍රධාන කාර්යාලය සඳහා ස්ථිර ස්ථානයක් අපට ලැබී තිබෙනවා’’ යැයි අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි පවසයි.
Read Moreමහ බැංකුවේ මුදල් මෙහෙයුම් සහ විදේශ විනිමය මෙහෙයුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය සහ අවබෝධය වැඩිදියුණු කිරීම මෙහි අරමුණයි.
Read Moreසිලෝන් මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් දේශීය මෝටර් රථ කර්මාන්තයේ නව පිම්මක්.
Read Moreමෙම ‘A Gallery in the Bank’ වාර්තා චිත්‍රපටය People’s Bank නිල Facebook සහ YouTube නාලිකාව ඔස්සේ නැරඹිමේ අවස්ථාව සලසා ඇත.
Read Moreකටුනායක ගුවන්තොටුපළ, හිරිකැටිය, ඇල්ල සහ අරුගම්බේ හි විදේශීය සංචාරකයින්ට සහ දේශීය ගනුදෙනුකරුවන්ටත් වඩාත් පහසු ස්වයංක්‍රීය බැංකු සේවාවක්.
Read MoreUnimo Enterprises සමාගම විසින් අසමසම ආරක්ෂාවක් සහ ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහිත මෙම නවතම රථ එළිදැක්වීම සිදුකරන ලදී.
Read MoreCRIB හි වාර්ෂික ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සම්මේලනය සහ ආයතනික ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළෙල 2026 උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි.
Read Moreඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පරිවර්තනය කළ හැකි බවට සමාජය දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහනකි.
Read Moreශ්‍රී ලාංකේය අපනයන සඳහා පනවා තිබූ කම්කරු පාදක තීරුබද්ද (labour-related tariff) සියයට 12.5 සිට සියයට 10 දක්වා අඩු කිරීම සම්බන්ධයෙනි.
Read Moreපළමු වසර තුළ CSE Clear සමාගම ඉහළ මෙහෙයුම් විශ්වාසනීයත්වයක් සහ ශක්තිමත් අවදානම් කළමනාකරණ ක්‍රමවේදයන් පවත්වා ගනී.
Read Moreප්‍රධාන අංශ තුනක් යටතේ සම්මාන හයක් දිනා ගනිමින් ශ්‍රී ලාංකේය බැංකුවක් විසින් මෙම වසරේදී හිමිකරගත් වැඩිම සම්මාන සංඛ්‍යාවට හිමිකම් පායි.
Read Moreමෑතකාලීන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වාහන ගබඩා ගාස්තු සම්බන්ධයෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පැහැදිලි කරයි.
Read More’’වෙනස් වන ගෝලීය ආර්ථිකය හමුවේ ශ්‍රී ලංකාවේ ස්ථානගතවීම : ප්‍රත්‍යස්ථතාව, ප්‍රතිසංස්කරණ සහ ආර්ථික ප්‍රතිපත්තියේ අනාගතය’’ මෙවර තේමාවයි.
Read Moreතම ව්‍යාපාර ශක්තිමත් කරගැනීම සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ හරහා වර්ධන අවස්ථා ලබාගැනීම පිළිබඳ වටිනා අවබෝධයක් ලැබේ.
Read Moreසුබසාධක හා සේවක ණය දෙපාර්තමේන්තුව සංවිධානය කළ මෙම ලේ දන්දීමේ කඳවුරේදී බැංකු කාර්යමණ්ඩලයේ විශාල පිරිසක් ලේ පරිත්‍යාග කළහ.
Read Moreකොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙරට මූල්‍ය සේවා ක්ෂේත්රයේ ගෞරවාදරය දිනූ නායකයෙකි.
Read Moreකුඩා, මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාරවල බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට DFCC බැංකුව සහ Co-Energi සහයෝගීතාවයෙන් මූල්‍ය හා තාක්ෂණික සහාය
Read Moreමුලින්ම ලියාපදිංචි වූ සහභාගිවන්නන් 400 දෙනෙකු සඳහා SEC සහ CSE මගින් පිරිනමන ලද විශේෂ ආයෝජන කූපන් හිමි විය.
Read More