saravita-anim2

2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා

Business - timelapse 5368 hours ago

LATEST

Courtyard by Marriott Colombo කෝපි අවන්හල

calendar_today 2023 අප්‍රේ 27 - 05:30 remove_red_eye - 207  

ඔවුන්ගේ සුවිශේෂී කෝපි අවන්හල වන Tito’s වෙත සියලුම තේ සහ කෝපි ලෝලීන් පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටියි.

නව ජර්මානු තිරසාර සැපයුම් දාම පිළිබඳ පනතේ (German sustainable supply chain due diligence act) තිරසර දැක්ම වර්ධනය කිරීම සහ එහි නීති මගින් ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්ත සඳහා ඇති අභියෝග සහ අවස්ථා පිළිබඳ සාකච්ඡා කෙරෙයි.

Read More

MICE ඉසව් සඳහා සම්පූර්ණ පැකේජ සැපයීමට ගුවන් සමාගමේ හැකියාවන් සැලකිල්ලට ගනිමින් මෙම උත්සවයේ සංවිධායකයන් විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පියාසර කිරීම සඳහා තෝරා ගන්නා ලදී.

Read More

වර්ණවත් ගිනිකෙළි සංදර්ශනයකින් වරාය සහ අවට ප්‍රදේශය ආලෝකමත් වනු සැමට දැකගත හැකි වූ අතර, එය නැරඹීමට පැමිණි අවට ප්‍රජාවට අයිස්ක්‍රීම් බෙදාදීමක්ද වරාය විසින් සිදු කරන ලදී.

Read More

Dialog සමාගම Meta සමග එක්ව සියලු දෙනාටම භාවිත කළ හැකි පරිදි Facebook Text-Only සහ Discover සේවාව හඳුන්වා දෙයි.

Read More

මෙමඟින් ශ්‍රී ලංකාවේ කලාපීය වශයෙන් ඩිජිටල් සංවර්තනය (Digital Transformation) සඳහා තිබෙන විෂමතාවයන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Read More

ඊවා දියත් කළ මෙම වැඩසටහන යටතේ, ප්‍රථම වරට කොළඹ තෝරාගත් පාසල් තුනක් වෙත EVA සනීපාරක්ෂක තුවා පරිත්‍යාග කරන ලදී.

Read More

ආර්ථික පුනර්ජීවනය කඩිනම් කිරීම සඳහා ඔවුන් සමඟ එක්ව ක්‍රියාකාරීව සම්බන්ධ වී කටයුතු කරන ලෙස තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.

Read More

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රගමනය පිළිබඳව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) විසින් පැවැත්වූ සැසියකදී මෙම අදහස් පළ කර තිබේ.

Read More

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙය සංවිධාන කරන ලදී.

Read More

ප්‍රෝටීන පරිභෝජනය වැඩි දියුණු කිරීමේදී සෝයා බෝංචිවල ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස ’Right To Protein’ සංවිධානය සැමට ආරාධනය කරයි.

Read More

ත්‍රිකුණාමලයේ උසස් බාලිකා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය වැඩිදියුණු කිරීමට ඩයලොග් - ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ EWIS හා සම්බන්ධ වේ.

Read More

නෙස්කැෆේ සහ මැගී සන්නාම කෙරෙහි ඇති ජනතා ආදරය 2023 ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී නැවත වරක් තහවුරු වෙයි.

Read More

ටොන් 750ක එසවුම් ධාරිතාවකින් යුත් මෙම දොඹකරය, මන්නාරමේ ‘Hiruras’ සුළං බල ව්‍යාපෘතිය සඳහා යෙදවීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම පසුගියදා පැවති ‘ඊ-ස්වාභිමානී 2021’ සම්මාන ප්‍රදානෝත්සවයේදී ඉහළම ඇගයීමට ලක්ව තිබේ.

Read More

මෙම තේමාව ඔස්සේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කාන්තා ව්‍යවසායිකයන් සවිබල ගැන්වීමට පියවර ගැනීමකි.

Read More

‘CSE Mobile App’ කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) ඒකාබද්ධ ප්‍රයත්නයකි.

Read More

උපාධි අපේක්ෂකයින් අතර මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සඳහා සහයෝගීතා ප්‍රයත්නයන් විධිමත් කිරීමට කොළඹ කොටස් හුවමාරුව මෑතකදි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

Read More

තව ගෙවීමට ඇත්තේ රු.බිලියන 126.6ක බිල්පත් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින්, HIP වෙත ’’පරිපූරක මූලික පාරිසරික පරික්ෂණ අනුමැතිය’’ (SIEE), ලබා දී ඇති අතර, එයට රාජ්‍ය ආයතන කිහිපයක අනුමැතියද ඇතුළත් වේ.

Read More

’’මනුදම් මෙහෙවර’’ මානුෂීය ක්‍රියාන්විතය හරහා මේ දක්වා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් පවුල් 120,000කට අධික පවුල් සංඛ්‍යාවකට සහන සැලසීමට සමත්ව තිබේ.

Read More

කොළඹ සිට චෙන්නායි දක්වා මෑතකදී ආරම්භ කරනලද ගුවන් ගමන් සතියකට තුන් වතාවක් ක්‍රියාත්මක වන අතර, අප්‍රේල් මාසයේදී මෙය දෛනික සේවාවක් බවට පත් කිරීමට නියමිතය.

Read More

මෙවර ඩයලොග් ආසිආආටා පීඑල්සී සමාගම සමස්ත ජයග්‍රාහකයා වශයෙන් සහ පොදු සේවා කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙසත් සම්මානයට පාත්‍ර වී ඇත.

Read More

ඇ.ඩො.මිලියන 320ක් ඉදිරි සති දෙක තුළ, සම්පූර්ණ මුදල ඉදිරි වසර 4 තුළ 8 වතාවකදී ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Read More

කාසි අලෙවිය පැමිණීමේ ප්‍රමුඛතාව මත පදනම් කර ගනිමින් පුද්ගල හැඳුනුම්පතේ තොරතුරු මත එක් අයෙකුට එක් කාසියක් බැගින් අලෙවි කෙරෙනු ඇත.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරාය තම සේවාලාභී INSEE සමාගම සඳහා මෙතෙක් හැසිර වූ ඉහළතම ක්ලින්කර් ප්‍රමාණය සම්පූර්ණ කරමින්, සිය මෙහෙයුම්හි තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

Read More

වසර 22කට වැඩි කාලයක අත්දැකීම් සමඟ නෙස්ලේ ලංකා සමාගමට පැමිණෙන බර්නාඩ් මහතා, සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද්දේ ප්‍රංශයේ Nestlé Waters හි සමාගම් ඒකාබද්ධකරණ සහ අත්පත්කරගැනීමේ (Merges and Acquisitions) අංශයෙනි.

Read More

විවිධ ප්රාියෝගික සංවර්ධන ගැටලු මෙන්ම ශ්රීි ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් දැනට පවත්නා අභියෝග පිළිබඳව ඉගෙනීම, සංචාරයේ අරමුණු විය.

Read More

මිල ඉහළ යාම සම්බන්ධයෙන් කර්මාන්තය විසින් PUCSL වෙත දිගින් දිගටම ඉදිරිපත් කරන ලද ලිඛිත හා වාචික අදහස් හා යෝජනා නොසලකා හැරළා.

Read More

වර්තමානයේ අප රට මුහුණපා ඇති ආර්ථික අර්බුදය හේතුකොටගෙන දෙමාපියන් බොහෝ දෙනෙක් තම දරු දැරියන් පාසල් යැවීමට නොහැකි තත්ත්වයක් කෙරේ පැමිණ ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.