saravita-anim2

2026 මැයි මස 10 වන ඉරිදා

2026 මැයි මස 10 වන ඉරිදා

Latest News - timelapse 12214 hours ago

LATEST

ගිං - නිල්වලා ව්‍යාපෘතිය ගැන ජනපතිගෙන් දැඩි තීන්දුවක්

calendar_today 2018 සැප් 10 - 22:11 remove_red_eye - 634  

ගිං- නිල්වලා ව්‍යාපෘතිය යටතේ සිදුවූවා යැයි පැවසෙන මූල්‍ය අක‍්‍රමිකතාවන් පිළිබඳ වත්මන් රජය යටතේද නැවත පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුවනු ඇතැයිජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

2015 ජනවාරි 08 වැනිදා ආණ්ඩුව භාර ගැනීමෙන් පසුව මිල වැඩිවී ඇත්තේ කුමන භාණ්ඩවලද යන්න අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රශ්න කරයි.

Read More

කුරුම්බැට්ටි අවධියේ සිටින නාමල් මහතා පොල් ගෙඩියක් කරන්නට මහින්ද මහතා උත්සහ දැරීමෙන් වසර 20කට පමණ පසු පිපෙන්නට තිබූ නාමල පරවී ගිය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

Read More

ජනබලය උද්ඝෝෂණයට විෂ මිශ්‍ර කිරි පැකට් බෙදා තිබුනේ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත WP ND 3094 වෑන් රථයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා අද (10දා) පැවසීය.

Read More

ඇත්තටම අපි සහෝදර රාජ්‍ය ආයතන දෙකක්. කාගේ හරි වැරද්දක් තිබ්බාම නඩු කියන එක නෙවෙයි රටට ඕන පිළිතුරයි මේ වෙලාවේ අවශ්‍ය වෙලා තිබෙන්නේ

Read More

තෙල් සැපයුම් නළයක පිපිරීමක් හේතුවෙන් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ’අද’ට පැවසීය.

Read More

ආර්ථිකයට බලපාන දූෂණ සම්බන්ධ සොයා බලන්න. දෙවැනි එකට මගේ එක ගන්නවා ඒක ඒ තරම් බරපතලයි.

Read More

ඔහු වෙනුවට කඩලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් ඇතිව ත්‍රිවිධ හමුදාව ගනු ලබන තීරණ සම්බන්ධව දේශපාලන වාසි අපේක්ෂාවෙන් යම් පිරිසක් විසින් සිදු කරන ප්‍රකාශ තමන් හෙළා දකින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

විරෝධතාවයට ජනතාව පැමිණියේ නාමල් රාජපක්ෂ හෝ විමල් වීරවංශ නිසා නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිසා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read More

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී හා යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් (විශ්‍රාමික) අමල් කරුණාසේකර මහතාට ඇප නියම විය.

Read More

ප්‍රකාශයක් ලබාදීමට අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබියදී ඔහු මෙසේ විදෙස්ගතව ඇත.

Read More

එළැඹෙන එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය සම්බන්ධයෙන් මුදල් ලබාගැනීම මගින් මෙම මූල්‍ය වංචාව සිදුවීමට ගොස් තබේ.

Read More

ඒ වගේ විහිලු නිතරම කියවෙනවා මේ අන්තිම කාලෙනේ. ජනපතිතුමා කියන්නේ අගමැතිතුමාට තියෙන්න ඕන සුදුසුකම් රනිල්ට නෑ කියලයි

Read More

විෂ දැමූ කිරිපැකට් ලබාදුන් බවට වන චෝදනාව පිළිබඳව නිසි විමර්ශනයක් ඉල්ලමින් මෙසේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Read More

විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන්ට ආපසු ගෙවීම අඟහරුවාදා (11දා) දින සිට ක්‍රියාත්මක කෙරේ.

Read More

විරෝධතා පුවරු ඔසවා ගනිමින් නිහඬ විරෝධතාවයක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, මෙම ගැටලුවට ජනාධිපතිවරයා විසඳුමක් ලබාදෙන තෙක් විරෝධතා ව්‍යාපාරය දියත් කරන බවද එම ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සඳහන් කරති.

Read More

2017 වසරේ වාර්තාවලට අනුව පිරිමින් 2586ක් සියදිවි නසාගෙන ඇති අතර කාන්තාවන් 677ක් සියදිවි නසාගෙන ඇත.

Read More

ආණ්ඩුව සහ මැතිවරණ කොමිෂන් සභාව එක්ව පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මානව හිමිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරීස් මහතා පැවසීය.

Read More

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළව ඔහුට විදෙස් ගමන් තහනම් කර තිබුණි.

Read More

සේරක්කුලිය මිසම භාර ක්‍රිස්ටි පෙරේරා කතෝලික පියතුමන් සහ සේරක්කුලිය මුස්ලිම් දේවස්ථානයේ මවුලවිතුමන් මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිතය.

Read More

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Read More

ඔවුහු එකම දිනයේදී යුද හමුදාවට සම්බන්ධ වී ඇති අතර එකම දිනයකදී මේජර් ජනරාල්ධුරයට උසස්වී ඇත්තේ සිය 53 වැනි උපන්දිනය සමරන අවස්ථාවේදී වෙයි.

Read More

ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිදුවීමට අදාළව සාක්ෂි ලබාදීමට ඔහු මෙසේ විශේෂ මහාධිකරණයට පැමිණ තිබේ.

Read More

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් හා තවත් අයෙකි.

Read More

සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට ශ්‍රි ලංකා දැල්පන්දු කණ්ඩායම ඊයේ (09)සමත්විය.

Read More

ඒ අනුව ස්ථිර ත්‍රිපුද්ගලවිශේෂ මහාධිකරණ සංඛ්‍යාව දෙක දක්වා ඉහළ යන අතර, එම නව විශේෂ මහාධිකරණයද කොළඹ පිහිටුවීමට නියමිතය.

Read More

සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන සූර්යබල සංග්‍රාමය වැඩසටහන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ලබාදීමට එකඟ වී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදල ශ්‍රීලංකාවට අහිමි වීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

Read More

එහිදී උතුරේ පවතින සංවර්ධන කටයුතු හා කෘෂිකාර්මික කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වූ අතර, ඔස්ට්‍රේලියානු රජයෙන් උතුරේ කෘෂිකාර්මික කටයුතු නවීකරණය කිරීම සඳහා යෝජනා සහ අදහස් මෙන්ම යන්ත්‍රෝපකරණද ලබාදෙන බව ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට පැවසීය.

Read More

අපි වැටුප් වැඩි කළා. රෝගීන්ට සහන රැසක් දුන්නා. අත්‍යවශ්‍ය ඖෂධ මිල අඩු කළා. ඉන්දිය රියදුරන් ගෙන්වා ගෙන අපි 1990 ආරම්භ කළා. එයින් තමයි අපි අර විරෝධතාවට ආපු පිරිස් රෝහලට යැව්වේ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.