saravita-anim2

2026 මැයි මස 11 වන සඳුදා

2026 මැයි මස 11 වන සඳුදා

Latest News - timelapse 12219 hours ago

LATEST

කසළ රඳවන ව්‍යාපෘතියට අදාළ පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි - බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය

calendar_today 2018 සැප් 09 - 19:30 remove_red_eye - 600  

පුත්තලම, අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළ අපද්‍රව්‍ය මුදාහැරීම සඳහා කලපු ප්‍රදේශයට කාණුවක් කපා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරයි.

සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී වංචනිකව උපයා ගත් බවට සැකකෙරෙන මුදල් තොගයක් හා මුදල් එකතු කිරීම සඳහා යොදාගත් ආධාර පත්‍ර තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යතුරුපැදියේ ගමන්ගත් තිස්සමහාරාම, එකමතුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක හා ඇයගේ සොහොයුරෙකු වන 36 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා ඇති අතර, ඔවුන් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

එසේ වුවද පළාත් සභාව සතු ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, ලී භාණ්ඩ හා කාර්යාල උපකරණ හඳුනාගෙන ඒවා අරමුදලේ ගිණුමට ඇතුළත් කර නොමැති බවටත්, පළාත් සභාව සතු වාහන සම්බන්ධයෙන් පළාත් සභා අරමුදලේ තොරතුරු සඳහන් කර නොමැති බවටත් රාජ්‍ය ගිණුම්කාරක සභාව සඳහන් කර තිබිණි.

Read More

රත්නපුර දිස්ති‍්‍රක්කයේ ජනතාවට ප‍්‍රදේශයේ ගංගා සහ ඇළ මාර්ගවලින් කූඩ යොදා ගනිමින් මැණික් ගැරීමට මෙම සතියේ සිට අවස්ථාව

Read More

මෙම කාලය තුළදී රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 58,123ක් පවරා තිබෙන අතර, බීමත්ව රිය පැදවූ රියදුරන් 5504ක්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

මේ වන විට ඉදිකරමින් පවතින වනාතවිල්ලුව, අරුවක්කාඩු කසළ අංගණයට විරෝධය පළකරමින් දහසකට අධික පිරිසක් අද (09දා) වැඩ අංගණයට කඩාවැදී විරෝධය දැක්වීම හේතුවෙන් එහි කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටව තිබූ බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.

Read More

ඛණ්ඩ හා කණ්ඩායම් වශයෙන් නිසි ආකාරව සංවිධානය වී ඕනෑම තත්වයකට මුහුණදීමට සියළුම බළඇණි පෙර සූදානමකින් යුතුව තැබීමට අවැසි ක්‍රියාමාර්ග ගෙන ඇත.

Read More

තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්විය.

Read More

2018 වසරේ පළමු අර්ධයේදී ලෝකයේ වර්ධන අනුපාත අතරින් කොළඹ වරාය ප්‍රමුඛස්ථානයට පත්ව තිබේ.

Read More

ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමට හෙට (10දා) පිටත්ව යනු ඇත.

Read More

විෂ මත්ද්‍රව්‍ය වැටලීම්, වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම් හා රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු ලබා ගැනීම් වෙනුවෙන් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණ.

Read More

මේක පූජිත ජයසුන්දරට කරන අපහාසයක් නෙමෙයි. මේක පොලිස්පති තනතුරට කරන (අගෞරවයක්). එපමණක් නොවෙයි මේක උතුම් දළාදා පෙරහරට කරන නිග්‍රහයක්.

Read More

මොකද මම අවුරුදු 2කට මෙහා තියෙලනේ වැඩේ වරද්දා ගත්තේ නේද? එයා මම හිතන්නේ හොඳ මොලේ තියෙන වැඩක් කරන්නේ.

Read More

අන්තිමට කාමර 25ක්ද 30ක්ද අරගත්තා ෂැංග්‍රීලා හෝටලයෙන්. පළවෙනි ඇමැති කණ්ඩායම එතන තමයි ඉන්න ගියේ දිවුරුම් දුන්නට පස්සේ ගෝල්ෆේස් පිට්ටනියේ.

Read More

එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවීමටද හැකි බව ජනපතිවරයා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා-සිංගප්පූරු අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව ලබන වසරේ පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයටත් සුදුසුකම් ලැබීය.

Read More

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව මීළග ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමිත වන බවත් රටේ ප‍්‍රධාන තනතුර වන්නේ අග‍්‍රාමාත්‍ය ධුරය බවත් ජනපති මෛත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

පුද්ගලයන් වටා ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාර තාවකාලිකයි

Read More

මෙහදී වරෙන්තුකරුවන් 1111ක් අත්අඩංගුවට පත්ව ඇති අතර බීමත්ව රිය පදවා 451ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හෙට (09දා) සිට 11 දා දක්වා දිවයිනේ උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝල තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

යුද්ධය හේතුවෙන් හමුදාවේ හා පොලීසියේ 5100්ක් අතුරුදන් වී ඇති බව අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසසි.

Read More

ඊයේ සවස මන්නාරම මුහුදු තීරයේදී මෙම කේරළ ගංජා ප්‍රමාණය පාර්සල් 7ක් තුළ තිබී ඇත.

Read More

නීතිපතිවරයා විසින් මෙම උපදෙස් පොලිස්තිට ලබාදී ඇත.

Read More

මෙම වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභී පවුල් 3800 කට අලුතින් සමෘද්ධි සහනාධාරය හිමිවන අතර සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන අන්දමින් 21 දෙනෙකු වෙත හිමිකම් පත් ප්‍රදානය කිරීම ජනාධිපති අතින් සිදු විය.

Read More

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිසෂන් සභා බිහි කිරීමේ ප්‍රධානතම පරමාර්ථය මහජනතාවට සමීප මූලික ආයතන දේශපාලනයෙන් වියුක්තව කටයුතු කරන බවට තහවුරු කිරීම බව කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

Read More

සෞඛ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

Read More

නවක වදය වැළැක්වීම පිළිබඳ පනත නිසි ලෙස කි‍්‍රයාත්මක කරමින්, නවක වදයට සම්බන්ධ වන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමේ නීති ඉදිරියේදී ක‍්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු වෙස්ට්මිනිස්ටර් පදනම සංවිධානය කරන වැඩමුළුවකට සහභාගී වීමට අවශ්‍ය කරන ලේඛන සුදානම් කර ගැනීම සඳහා තම

Read More

සුරාබදු වැටලීම් සිදු කිරීමටත් ඒ සම්බන්ධයෙන් නඩු ගොනු කිරීමටත් පොලීසියට බලතල ඇති බවට මාරවිල ප්‍රධාන මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා අද (07දා) නඩු තීන්දුවක් මගින් ප්‍රකාශයට පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.