ජොනී යළි රිමාන්ඩ්
සතොස මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනා හෙට (12දා) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
කුරුණෑගල මහාධිකරණයේ මෙම නඩුව අද සිට දිනපතා විභාග වෙයි. කෙසේ වෙතත් නඩුව වාර්තා කිරීමට මාධ්‍ය වෙත තහනමක් පනවා තිබේ.
popular news
-
rocky Tuesday, 11 September 2018 06:52 PM
උසාවියෙන් වත් සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන අපේ සතුට පිලි ගන්න, ජොනී මහත්තයෝ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

